Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: නොමියෙන සෙනෙහස Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: නොමියෙන සෙනෙහස Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Dec 2021 01:29 PM Posted By jeeeewa on 13 Aug 2021 12:10 PM හදිසියෙම නුබෙ රුව මැවී අද නොසිතු සේ මා හද පිරී ඇත.. ළබැඳි නුබෙ වත පිපි සිනහ මල සුන්දරයි සද සේම අහසට...... මුල්වරට නිල් නෙතු දුටුව සද පිබිදුනා සුදු පියුම් සිත් විල... ප්රේමයෙන් දෙසිතම බැදුනු දින විහිදුනා එහි සුවද දස අත.... උණුහුමට තුරුලේ නිදන සද ලියවුනා පෙම රෝස පෙති මත... සදාකාලික පැතුමකින් සිත මිමිණුවා හද ප්රේම ගීතය. .. ~මනෝ~ විකසිත පෙම shanaka kelumSuper Senior MemberPosts:7332 14 Aug 2021 02:20 PM අර්ථවත් වටිනා දෙයක් ruwan mahagamaVeteran MemberPosts:1543 13 Aug 2021 05:09 PM අවුලක් නෑ.. කොරෝනා තමයි අව්ල... Manoj JeewanthaNew MemberPosts:68 13 Aug 2021 03:29 PM අව්ලක් නෑ හොදින් ඉන්නවා .. ඔයාලට කොහොමද Indika KandanaarachchiMost Senior MemberPosts:12931 13 Aug 2021 02:57 PM එල එල ruwan mahagamaVeteran MemberPosts:1543 13 Aug 2021 12:58 PM නියමයි කාලෙකින් දැක්කේ.. ලස්සනයි මචෝ .. කොහොමද බන් ... Manoj JeewanthaNew MemberPosts:68 13 Aug 2021 12:10 PM හදිසියෙම නුබෙ රුව මැවී අද නොසිතු සේ මා හද පිරී ඇත.. ළබැඳි නුබෙ වත පිපි සිනහ මල සුන්දරයි සද සේම අහසට...... මුල්වරට නිල් නෙතු දුටුව සද පිබිදුනා සුදු පියුම් සිත් විල... ප්රේමයෙන් දෙසිතම බැදුනු දින විහිදුනා එහි සුවද දස අත.... උණුහුමට තුරුලේ නිදන සද ලියවුනා පෙම රෝස පෙති මත... සදාකාලික පැතුමකින් සිත මිමිණුවා හද ප්රේම ගීතය. .. ~මනෝ~ ruwan mahagamaVeteran MemberPosts:1543 12 May 2021 06:33 AM මසිත සැනසූ මසිත හැඩවු මගෙම රන් සද නුබ තමයි... Manoj JeewanthaNew MemberPosts:68 11 May 2021 09:59 PM සීත නළරැලි නීල කදුවැටි වෙළා සිඹිමින් හමා යයි... රහසෙ කොදුරන මිහිරි ගීයක රාවෙ දස අත හමා යයි.. දෑස නළවන නීළ දෙනයන මසිත ළතැවුල් නිවාලයි.. රහසෙ ඉදහිට සිහින දෙව්දුව නුඹගෙ මතකය කියා යයි.... රැයක විකසිත සිනිදු මල් පෙති සීත පිනිබිදු දොවාලයි.. රහසෙ බොදවී නීල තරුකැට මිලින දෙකොපුල් තෙමී යයි.. මසිත සැනසූ මසිත හැඩවු මගෙම රන් සද නුබ තමයි... රහසෙ ලියවී රහසෙ මිමිණූ සදාකාලික පෙම නුබයි.. ~මනෝ~ isuru sampathSuper Senior MemberPosts:7342 22 Jan 2021 09:28 PM Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM නදියකි පිරෙමින් උතුරා ගලනා දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ.... සුළං රොදක් සේ සිතට සිසිලසයි මුමුණන පොපියන වදන් නුබේ.... කුසුම් උයන් මැද අතිනත් පටලා මිමිණූ ගීතයෙ අරුත අපේ... සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි දෛවය අපගේ උරුම කලේ.... දහස් ගණන් ගව් දුර නිමවූවත් තනිමග නුබ නැති මගේ ලොවේ... නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... සුපිරියට ලියලා තියනවා .දිගටම ලියමු . Manoj JeewanthaNew MemberPosts:68 22 Jan 2021 08:03 AM Posted By maduranga001 on 21 Jan 2021 08:10 PM නියමයි.. නියමයි.. මල්ලි. ඔය වගේ ස්වතන්ත්ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි. ~ස්තූතියි ~ Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jan 2021 08:10 PM නියමයි.. නියමයි.. මල්ලි. ඔය වගේ ස්වතන්ත්ර නිර්මාණ තමා නන ඕනේ. පද වල ටික ලස්සනයි. ruwan mahagamaVeteran MemberPosts:1543 21 Jan 2021 08:24 AM 🎶🎶🎶😂😀 Manoj JeewanthaNew MemberPosts:68 20 Jan 2021 09:30 AM Posted By dosthi83 on 20 Jan 2021 12:35 AM ඉදිරියේ හොද ගීතයක් ලියමු... 🎶🎵🎵🎶🎤🎹😀 ලියමු ලියමු...😃 ruwan mahagamaVeteran MemberPosts:1543 20 Jan 2021 12:35 AM ඉදිරියේ හොද ගීතයක් ලියමු... 🎶🎵🎵🎶🎤🎹😀 Manoj JeewanthaNew MemberPosts:68 19 Jan 2021 10:18 PM Posted By dosthi83 on 18 Jan 2021 06:24 PM නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... niyamai machan lassanaii Thanks Yaalu... Manoj JeewanthaNew MemberPosts:68 19 Jan 2021 10:16 PM Posted By indika76 on 19 Jan 2021 05:23 PM Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM නදියකි පිරෙමින් උතුරා ගලනා දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ.... සුළං රොදක් සේ සිතට සිසිලසයි මුමුණන පොපියන වදන් නුබේ.... කුසුම් උයන් මැද අතිනත් පටලා මිමිණූ ගීතයෙ අරුත අපේ... සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි දෛවය අපගේ උරුම කලේ.... දහස් ගණන් ගව් දුර නිමවූවත් තනිමග නුබ නැති මගේ ලොවේ... නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... හරිම ලස්සනයි.. හරියට ගීතයක් වගේ.. අද ගීතවල තියෙන පදවලට වඩා දහස් ගුණයක් වටිනවා.. thanks .. Manoj JeewanthaNew MemberPosts:68 19 Jan 2021 10:14 PM Thanks Yaalu..😊 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Jan 2021 05:23 PM Posted By jeeeewa on 18 Jan 2021 11:10 AM නදියකි පිරෙමින් උතුරා ගලනා දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ.... සුළං රොදක් සේ සිතට සිසිලසයි මුමුණන පොපියන වදන් නුබේ.... කුසුම් උයන් මැද අතිනත් පටලා මිමිණූ ගීතයෙ අරුත අපේ... සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි දෛවය අපගේ උරුම කලේ.... දහස් ගණන් ගව් දුර නිමවූවත් තනිමග නුබ නැති මගේ ලොවේ... නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... හරිම ලස්සනයි.. හරියට ගීතයක් වගේ.. අද ගීතවල තියෙන පදවලට වඩා දහස් ගුණයක් වටිනවා.. ruwan mahagamaVeteran MemberPosts:1543 18 Jan 2021 06:24 PM නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... niyamai machan lassanaii Manoj JeewanthaNew MemberPosts:68 18 Jan 2021 11:10 AM නදියකි පිරෙමින් උතුරා ගලනා දිවි කතරට නුබෙ සෙනෙහෙ ලදේ.... සුළං රොදක් සේ සිතට සිසිලසයි මුමුණන පොපියන වදන් නුබේ.... කුසුම් උයන් මැද අතිනත් පටලා මිමිණූ ගීතයෙ අරුත අපේ... සුසුම් වළාවෙන් බොඳකර ලන්නයි දෛවය අපගේ උරුම කලේ.... දහස් ගණන් ගව් දුර නිමවූවත් තනිමග නුබ නැති මගේ ලොවේ... නමුත් එදා අද ඊයෙ වගේමයි සෙනෙහස සුවදයි නුබේ ළයේ... Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Dec 2020 11:00 PM තවත් නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ලැබේවා! Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Dec 2020 05:24 PM තවත් පදවැල් ටිකක් අපට දෙන්න මිත්රයා... Manoj JeewanthaNew MemberPosts:68 01 Dec 2020 11:24 AM ~ස්තූතියි~ isuru sampathSuper Senior MemberPosts:7342 01 Dec 2020 10:43 AM Posted By jeeeewa on 30 Nov 2020 10:18 PM ලස්සන නුබෙ නෙතු පියවිලි අතරේ.. ඉස්සර මෙන් පෙම් කවක් ලියන්නට... ගැස්සෙන ඔය හද නගන තාලයට... සවන් යොමා මොහොතක් සැනසෙන්නට... සිනා පිරුණු මුව මඩල බලාගෙන.. දහස් ගණන් කවි ගීත ලියන්නට.. එනවද මගෙ අත අල්ලාගෙන නුබ.. අතීතයේ රස මිහිර සොයන්නට... කාලය ගිලගත් අපේ සෙනෙහසේ.. අමරණීය රස හැගුම් විදින්නට... ආසයි නුබෙ හද සුසුමක උණුසුම.. දැනෙන මානයක යලි උපදින්නට.... ලස්සනට ලියලා තියනවා . Manoj JeewanthaNew MemberPosts:68 01 Dec 2020 08:15 AM Thanks Yaalu.. ruwan mahagamaVeteran MemberPosts:1543 01 Dec 2020 07:10 AM ආසයි නුබෙ හද සුසුමක උණුසුම.. දැනෙන මානයක යලි උපදින්නට.... niyamaiii godak lassanai Manoj JeewanthaNew MemberPosts:68 30 Nov 2020 10:18 PM ලස්සන නුබෙ නෙතු පියවිලි අතරේ.. ඉස්සර මෙන් පෙම් කවක් ලියන්නට... ගැස්සෙන ඔය හද නගන තාලයට... සවන් යොමා මොහොතක් සැනසෙන්නට... සිනා පිරුණු මුව මඩල බලාගෙන.. දහස් ගණන් කවි ගීත ලියන්නට.. එනවද මගෙ අත අල්ලාගෙන නුබ.. අතීතයේ රස මිහිර සොයන්නට... කාලය ගිලගත් අපේ සෙනෙහසේ.. අමරණීය රස හැගුම් විදින්නට... ආසයි නුබෙ හද සුසුමක උණුසුම.. දැනෙන මානයක යලි උපදින්නට.... Manoj JeewanthaNew MemberPosts:68 28 Nov 2020 08:31 AM thanks... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Nov 2020 12:05 PM හරිම ලස්සනයි මිත්රයා.... Manoj JeewanthaNew MemberPosts:68 26 Nov 2020 11:06 PM Hmmm isuru sampathSuper Senior MemberPosts:7342 26 Nov 2020 11:08 AM Posted By jeeeewa on 21 Nov 2020 01:32 AM විඩාබර නෙතු පියන් සනසා.. මලානික මුව මඩල පුබුදා.. අදුරු සිහිනෙන් මසිත මුදවා.. වඩ්නු මැන කුමරියනි පෙමිනා... නුබේ රුව නෙත ගැටුනු දවසේ.. ඒ රුවයි මා සිතෙහි ඇදුනේ... අප දෙනෙත් මුණ ගැසුනු දවසේ.. ප්රේමයද මා ඔබෙන් දුටුවේ... මා මුලාවී මිරිගු කතරක.. සිත හඩයි අසරණව අද දින.. හඩන නෙතු අග කදුළු පිසදා.. වඩිනු මා කුමරියනි පෙමිනා.. ........................ මේක නියමයි ,................. Manoj JeewanthaNew MemberPosts:68 24 Nov 2020 02:40 PM හදමු හදමු එහෙනම්....🤩 ruwan mahagamaVeteran MemberPosts:1543 24 Nov 2020 01:20 PM Posted By jeeeewa on 24 Nov 2020 12:02 PM පුන්සද මා ළග මගේ වෙලා... මා සිත නුබ ළග නතර වෙලා.. සසර පුරාවට සෙනෙහෙ පුරා.. අද නෑ සදවත දුරස් වෙලා... තනිකම සගවා ලොවට හොරා... රහසින් සිපගමි කදුළු පවා... සද කුමරියෙ නුබ නමින් සදාකල් ඇත ආදරයක් ලොවෙහි බලා.. රෑ අහසට සැනසෙන්න කියා... සදවත ඈතක සැගව ගියා.. පහන් සිළක් ළග නතර වෙලා.. සැනසෙනු කෙලෙසද ළදුනි මෙමා... yakoo meken siduwak hadannapuluwan bann ruwan mahagamaVeteran MemberPosts:1543 24 Nov 2020 01:18 PM රෑ අහසට සැනසෙන්න කියා... සදවත ඈතක සැගව ගියා.. sthuthiyyy Manoj JeewanthaNew MemberPosts:68 24 Nov 2020 12:02 PM පුන්සද මා ළග මගේ වෙලා... මා සිත නුබ ළග නතර වෙලා.. සසර පුරාවට සෙනෙහෙ පුරා.. අද නෑ සදවත දුරස් වෙලා... තනිකම සගවා ලොවට හොරා... රහසින් සිපගමි කදුළු පවා... සද කුමරියෙ නුබ නමින් සදාකල් ඇත ආදරයක් ලොවෙහි බලා.. රෑ අහසට සැනසෙන්න කියා... සදවත ඈතක සැගව ගියා.. පහන් සිළක් ළග නතර වෙලා.. සැනසෙනු කෙලෙසද ළදුනි මෙමා... Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 05:35 PM ~ස්තූතියි~ ruwan mahagamaVeteran MemberPosts:1543 21 Nov 2020 03:49 PM හදෙහි නිරතුරු සැරිසරන ඔබ.. කෙලෙස මා අමතක කරන්නද.. නියමයි ජීවා ඔහොම යමු Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 12:18 PM විඩාබර නෙතු පියන් සනසා.. මලානික මුව මඩල පුබුදා.. අදුරු සිහිනෙන් මසිත මුදවා.. වඩ්නු මැන කුමරියනි පෙමිනා... ඔබේ හඩ නෑසෙන ඉසව්වක .. සවන් කෙලෙසක සනසවන්නද... නුබේ රුව නොපෙනෙන කොදෙව්වක.. දෙනෙත් කෙලෙසක නිදි ලබන්නද.. හදෙහි නිරතුරු සැරිසරන ඔබ.. කෙලෙස මා අමතක කරන්නද... පිරිනු නෙතු අග කදුළු පිසදා.. වඩිනු මා කුමරියනි පෙමිනා... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Nov 2020 08:37 AM ඔහොම යමු ruwan mahagamaVeteran MemberPosts:1543 21 Nov 2020 04:51 AM ලස්සනයි මචෝ දිගටම ලියන්න Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 01:32 AM විඩාබර නෙතු පියන් සනසා.. මලානික මුව මඩල පුබුදා.. අදුරු සිහිනෙන් මසිත මුදවා.. වඩ්නු මැන කුමරියනි පෙමිනා... නුබේ රුව නෙත ගැටුනු දවසේ.. ඒ රුවයි මා සිතෙහි ඇදුනේ... අප දෙනෙත් මුණ ගැසුනු දවසේ.. ප්රේමයද මා ඔබෙන් දුටුවේ... මා මුලාවී මිරිගු කතරක.. සිත හඩයි අසරණව අද දින.. හඩන නෙතු අග කදුළු පිසදා.. වඩිනු මා කුමරියනි පෙමිනා.. ........................ Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 11:33 PM ~ස්තූතියි~ ruwan mahagamaVeteran MemberPosts:1543 20 Nov 2020 08:36 PM digatama karagena yamu ruwan mahagamaVeteran MemberPosts:1543 20 Nov 2020 08:35 PM lassanai macho thanks Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 06:46 PM නෙත් අයා අප සද මඩල දෙස සිතින් තුරුළුව උන් යුගේ... බොද වෙලා අද හඩා වැටෙනවා පිරුණු කදුළැලි මගෙ නෙතේ.... අහිමි ප්රේමයෙ මතක නටඹුන් අතරෙ සරනා මගෙ ළයේ... නැගෙන සුසුමන් සිහිල් නළරැල් වෙන්න නුබ සැනසෙන ලොවේ.... Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 06:42 PM ~ස්තූතියි~ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2020 11:19 AM ඔයාගේ පදවැල් දිගටම මේ ත්රෙඩ් එකේ පලකරන්න මිත්රයා.. Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 11:12 AM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2020 11:04 AM සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා - මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා මේ පදවැලට තමයි මම ගොඩක්ම ආස... ස්තූතියි මිත්රයා අපිත් එක්ක බෙදාගත්තට.. isuru sampathSuper Senior MemberPosts:7342 19 Nov 2020 09:10 PM ලස්සනයි ..... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Nov 2020 12:23 PM ලස්සනයි isuru sampathSuper Senior MemberPosts:7342 13 Nov 2020 03:21 PM අපූරු නිර්මාණයක් ............ Manoj JeewanthaNew MemberPosts:68 10 Nov 2020 11:18 PM රහසේ.. වැටෙන කදුළු නෙත් පියලි ඉරා.... තනිවී.. හෙලන සුසුම් හදවතින් දරා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා... සිතකින් සිතකට නැත සෙනෙහෙ මා පුදා... සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා... මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා... භවයෙන් භවයක නුබ පතමි මම සදා... මියැදුනු අතීතයක ඉපැදුනු සෙනෙහේ... තවමත් ජීවත් වෙහි මා හද උයනේ.... මිහිරකි ගෙනා කදුළු නුබ මගෙ දිවියේ... පතනෙමි නුබෙ සුරතම මතු සංසාරේ...