You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Feb 2019 06:11 AM by  Samantha Abayasekara
ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවෙ විශ්වවිද්‍යාල
 164 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Feb 2019 07:11 PM
Posted By chamaramind on 25 Feb 2019 04:13 AM
Posted By Udari on 25 Feb 2019 02:14 AM
[url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/citibank-near-me]nearest citibank branch near me[/url]

මම නම් ආස මේ කැම්පස් එක අනේ

යන්න ට්‍රයි කළේ නෑද ඉතින්

මම් නම් ආස රුහුණ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Feb 2019 07:14 PM
Posted By maduranga001 on 25 Feb 2019 08:45 AM
Posted By Ind007ka on 25 Feb 2019 07:30 AM
onna ape rata thiyen thana..hamadama kollo kello pare inna eke prathipala thama owa..
එහෙම වෙලත් ඔය රෑන්ක් එක වත් ලැබිච්ච එකයි පුදුමෙ.


මේ වර්ගීකරණයට නම් ඒක බලපාල තිබ්බෙ නෑ.

රෑන්ක් කරල තිබ්බෙ තියෙන සම්පත් , නවීන තාක්ෂණය  භාවිතය, ආචාර්‍ය මණ්ඩලයේ  ක්වලිටි එක වගේ දේවල් බලල

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2019 08:16 PM
Posted By Udari on 25 Feb 2019 07:11 PM
Posted By chamaramind on 25 Feb 2019 04:13 AM
Posted By Udari on 25 Feb 2019 02:14 AM
[url=https://postimages.org/][/url][url=https://banks-nearme.com/citibank-near-me]nearest citibank branch near me[/url]

මම නම් ආස මේ කැම්පස් එක අනේ

යන්න ට්‍රයි කළේ නෑද ඉතින්

 

මම් නම් ආස රුහුණ

මම නම් ගියේ නැහැ...අපේ අයියා කොළඹ එකට ගියා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Feb 2019 10:09 PM
රෑන්ක් එක මොකක් උනත් මගේ උපාධියත් අයිති කොළඹට. ඒ කියන්නනේ ලංකාවේ හැටියට නම් දෙක.

ලෝක වර්ගීකරණයත් ඉදිරියේදී සඳහන් කරන්න. පලවෙනි දහය ගැන දන ගැනීම ඉතා වටිනවා.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Feb 2019 06:11 AM
ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉහල මට්ටමක තියෙනවා. නමුත් එය තුලටත් දෙෂපාලනය රින්ඟලා වසරේ වැඩි ප්‍රමාණයක් වසා දමන්න සිදුවෙලා..
0
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789