You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Mar 2020 02:15 PM by  Ind007ka
(ඊළඟ) ස්ටන් සුහද හමුව
 507 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 26 << < 2223242526
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Feb 2020 07:15 PM
නියම අදහස ......කාලෙකින් කට්ටිය සෙට් උනෙත් නෑ නේ .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Feb 2020 01:39 PM
Posted By Sam on 24 Feb 2020 05:22 PM

මමත් ආසයි කට්ටිය අදුරගන්න. ඒත් හමුව තියෙන දවසේ මම ලංකාවේ ඉදීද කියන එකයි ප්‍රශ්නේ. කමක් නෑ ඔයාලා හමුව තියන දවස ගැන අපිටත් කියන්නකෝ. පුළුවන් උනොත් එන්නම්. බැරි උනොත් මේකේ දෙතුන් දෙනෙක් හරි හමුවෙන්න උත්සාහා කරන්නම් නිවාඩුවට ආවම

 

ඒ දෙතුන් දෙනා අතර මමත් ඉන්නවද ම්ම්ම් , චොක්ලට් කන්නවත්, 

 

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Feb 2020 10:58 AM
Posted By chamaramind on 23 Feb 2020 05:44 PM
ඉරිදා දවසක තමයි ඉතිං

සෙනසුරාදා දවසක් උණොත් අපහසුද මල්ලි? මට කොළඹට එන්න පුළුවන් සෙනසුරාදා දිනවලදී තමා.

 

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
27 Feb 2020 07:18 AM
Posted By maduranga001 on 26 Feb 2020 10:58 AM
Posted By chamaramind on 23 Feb 2020 05:44 PM
ඉරිදා දවසක තමයි ඉතිං

සෙනසුරාදා දවසක් උණොත් අපහසුද මල්ලි? මට කොළඹට එන්න පුළුවන් සෙනසුරාදා දිනවලදී තමා.

 

 

 

සෙනසුරාදා බෑ අයියේ..වැඩ නිසා....

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
27 Feb 2020 10:23 AM
mare maru
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Feb 2020 08:30 PM

සෑ....හ්හ්....මාරු අයිඩියා එක...ෆට්ට........

හැබැයි මටත් එන්න පුළුවන් සතියේ දින පහෙයි සෙනසුරාදා ඉරිදයි විතරයි හිටං 

0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
05 Mar 2020 01:01 PM
Posted By maduranga001 on 24 Feb 2020 06:16 PM
Posted By Sam on 24 Feb 2020 05:22 PM

මමත් ආසයි කට්ටිය අදුරගන්න. ඒත් හමුව තියෙන දවසේ මම ලංකාවේ ඉදීද කියන එකයි ප්‍රශ්නේ. කමක් නෑ ඔයාලා හමුව තියන දවස ගැන අපිටත් කියන්නකෝ. පුළුවන් උනොත් එන්නම්. බැරි උනොත් මේකේ දෙතුන් දෙනෙක් හරි හමුවෙන්න උත්සාහා කරන්නම් නිවාඩුවට ආවම

මල්ලි එන්න හිතාගෙන ඉන්න කාලයක් තියෙනවද ලඟදි?

 

 

 

අගෝස්තු නැත්නම් දෙසැම්බර් වගේ එන්න හිතාගෙන අයියේ හිටියේ. ඒත් මේ කොරෝනා කේස් එකත් එක්ක මොනවා වෙයිද දන්නේ නෑ. සමහරවිට ඉක්මනටම ලංකාවට එන්න වෙයි. බලමු අයියේ. 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 Mar 2020 02:15 PM
අම්මො සුහද හමුවට එන්නෙ කොහොමද කොරොනා නිසා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 26 of 26 << < 2223242526