You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 19 << < 1516171819
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2020 11:50 PM
ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

1) ගාමිණි අයියා
2) ඉන්දික76 අයියා
3) මධුරංග අයියා

හරි.. තව කවුද? කන්ෆර්ම් කරගෙන යමුද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Aug 2020 11:45 AM

මාත් එන්නද මේ හමුවට ?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Aug 2020 11:48 AM
Posted By kingD on 27 Aug 2020 11:45 AM

මාත් එන්නද මේ හමුවට ?

ඇයි නෑවිදින් ඉන්නද කල්පනාව? හික්.. හික්.. 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Aug 2020 01:47 PM
Posted By indika76 on 26 Aug 2020 09:22 AM
Posted By Ind007ka on 26 Aug 2020 07:42 AM

 

ගොලතයියෙක් වගේ දිව අදින්නැතිව එනවද නැද්ද කියපං...

 

 

 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
27 Aug 2020 02:19 PM

මට නම් එන්න වෙන්නෙ නෑනේ.. සතුටින් ඉන්න හොඳේ..

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Sep 2020 06:41 PM
ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

1) ගාමිණි අයියා
2) ඉන්දික76 අයියා
3) මධුරංග අයියා

හරි.. තව කවුද? කන්ෆර්ම් කරගෙන යමුද?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Sep 2020 08:52 AM
මාත් එනෝ.........
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2020 11:22 PM
ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

1) ගාමිණි අයියා
2) ඉන්දික76 අයියා
3) මධුරංග අයියා
4) ඉසුරු අයියා

තව මාසයයි හොඳේ... කෝ එන අය ඇත උස්සන්න. ඔක්කොම එන්න ඕනේ ඔන්න.
0

Nuwan perera
Basic Member
Basic Member
Posts:114






--
05 Sep 2020 10:15 PM

එන්න ආසයි.2020 get together එකේ Ticket එක කියද?

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
05 Sep 2020 10:40 PM
Posted By maduranga001 on 02 Sep 2020 11:22 PM
ඔක්තෝම්බර් 03 සෙනසුරාදා තලවතුගොඩ සනෝරාව...

1) ගාමිණි අයියා
2) ඉන්දික76 අයියා
3) මධුරංග අයියා
4) ඉසුරු අයියා

තව මාසයයි හොඳේ... කෝ එන අය ඇත උස්සන්න. ඔක්කොම එන්න ඕනේ ඔන්න.

 

 මේ පාර නම් එන්න වෙන එකක් නැහැ, රට ඉන්නේ 

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Sep 2020 09:23 AM
මම එනව ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Sep 2020 10:34 AM
මම එනව ..
ශානක මලයත් එක්කගෙන එන්න මල්ලි.
0
You are not authorized to post a reply.
Page 19 of 19 << < 1516171819