Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Sep 2020 10:34 AM by Prasad Maduranga ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24 371 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 19 << < 1415161718 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2018 10:10 PM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Feb 2018 10:20 PM අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට. මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට. මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි. ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි. ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය. විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි. ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි. 0 Udeshika HerathVeteran MemberPosts:3960 25 Feb 2018 10:26 PM Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට. මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට. මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි. ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි. ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය. විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි. ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි. අනිවාර්යයෙන් අයියේ ඊලඟ හමුව මෙයිට වඩා හොඳට කරමු... 0 Jaani wasanthiBasic MemberPosts:285 25 Feb 2018 10:59 PM නියමයි.අැත්තටම හරිම සතුටුයි.මමත් ලංකාවට අාවම අනිවාර්යයෙන්ම එනවා මේ සුහද හමුවට 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Feb 2018 02:44 AM Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට. මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට. මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි. ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි. ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය. විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි. ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි. වෙනත් සමාජ වෙබ් අඩවි හා සසදන විට sl-stun ගොඩක් ඉදිරියෙන් සිටිනවා. ඒ ළබැදියන් රාශියක් එකතුවී සිටින නිසා. එසේම සහෝදර සහෝදරියන් ලෙස එකට බැදී සිටීම මෙහි උපරිමයෙන්ම තියෙනවා. මේ වගේ සුහද හමුවක් තුලින් එය තව තවත් දැඩිවෙනවා. අකුරු අමුණා ගොනුකරන වදන් වලින් එකට බැදුනු අපි මෙවන් හමුවකදී තමයි එකිනෙකාව සැබවින්ම හඳුනාගන්නේ.. මෙය සාර්ථක කිරීමට කැපවූ සියල්ලන්ටම මගේ හදපිරි ප්‍රණාමය... 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 26 Feb 2018 07:14 AM සාර්ථක සුහද හමුවක් 24 වෙනිදා පවත්වන්නට අපට හැකියාව ලැබුනා , ඒ වෙනුවෙන් කාලය කැප කර පැමිණි සැමටම මා ස්තුති වන්ත වනවා ...... ඊලග එක විශේෂාංග කිහිපයක් සමගින් තවත් සාර්ථකව අපි සමරමු. නම් වශයෙන් එකිනේකා ගැන නොකීවත් සාමුහිකව සැමගේම උත්සාහයේ ප්‍රතිපලයක් මේ සාර්ථකතා හමුවේ තියෙනවා, 0 Indika DampahalaVeteran MemberPosts:3410 26 Feb 2018 07:47 AM දවස් 12 ක් වැනි ඉතාම කෙටි කාලයකට ලoකාවට පැමිණ අධික කාර්යබහුලත්වය මැද සුහද හමුවට සහහාගී වූ ගාමිණී අයියේ ගොඩක් ස්තූතිය ඔයාට අපි වෙනුවෙන් බරපැන දැරුවට 🌹 ඒ වගේම ගාමිණී අයියාගේ දියණිටත් ගොඩක් ම ස්තූතියි ලස්සන පොටෝස් ටිකක් අරන් දුන්නා ට.. උදේශිකා නoගිටත් ගොඩක් ස්තූතියි ඉතා දුර බැහැර සිට හමුවට සහහාගී වුනාට ... සහහාගී වූ අනෙත් සියලු දෙනාටත් ගොඩක් ම ස්තූතියි 😜 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Feb 2018 09:07 AM Posted By maduranga001 on 25 Feb 2018 10:20 PM අපේ සුහද හමුවේ බර පැන ගාමිණි අයියගෙන්. ඔබට ගොඩක් ස්තූතියි අප වෙනුවෙන් අධික කාර්යබහුලත්වය මැද පැමිණ අප හා ඔබේ කාළය මුදල ශ්‍රමය වැය කලාට. මේ සියලු පින්තුර ගත්තේ ගාමිණි අයියගේ බාල දියණිය. හැබැයි එක ෆොටෝවක වත් ඇය නැතුවා වාගෙයි. ඔබටත් බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලය වගේම චායාරුප ගැනීමෙන් දැක්වූ නොමද සහයට. මේ පින්තුර ටික ගෙන ස්ටන් ලෝගෝව එකතු කර අප්ලෝඩ් කළේ අපේ චාමර මල්ලි. ඔබේ මහන්සියට ගොඩක් ස්තූතියි මල්ලි. ඒ පින්තුර නැවත වෙබ් අඩවියට පොස්ට් කළේ මම. ඔන්න එහෙනම් මටත් ස්තූතියි. ගාල්ලේ සිට පැමිණි ඉන්දික76 අයියත් කුරුනෑගල සිට පැමිණි උදේශිකා නගාටත් කොළඹ අවට සිටියත් එදා දිනය ස්ටන් එක වෙනුවෙන් කැප කිරීමට තරම් හිත මිතුරු වූ ඉසුරු මලයා, ඉන්දික 007 අයියා, ඉමල්ක සහ කින්ග් ඩී ටත් හද පිරි ස්තූතිය. විනාඩි කිහිපයකට හෝ ජර්මනියේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සමන්ත අයියටත් ගොඩක් ස්තූතියි. ඊළඟ හමුව වඩා සාර්ථක අන්දමින් පැවැත්විය යුතුයි. ඒ සඳහා ඔබ සැමගේ සහය බලා පොරොත්තු වෙමි. සුහද හමුව සාර්ථකව කිරීමට සහය සියලු දෙනාටම බොහොම ස්තුතීයි .අනිවාරෙන්නම් ඊලග සුවද හමුව මීට වඩා හොදින් කරමු . 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Feb 2018 01:18 AM Posted By Jaani on 25 Feb 2018 10:59 PM නියමයි.අැත්තටම හරිම සතුටුයි.මමත් ලංකාවට අාවම අනිවාර්යයෙන්ම එනවා මේ සුහද හමුවට ඔව්. අනිවා. ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්නවද ලඟදි දැනට? කවදද අවසන් වරට ලංකාවට ආවේ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 27 Feb 2018 03:00 AM ඇයි බන් මේ මුළු පොටෝ ඇල්බම් එකම මෙතන දිගහරින්නේ 0 Imalka HewageVeteran MemberPosts:4533 27 Feb 2018 03:58 AM Posted By kingD on 27 Feb 2018 03:00 AM ඇයි බන් මේ මුළු පොටෝ ඇල්බම් එකම මෙතන දිගහරින්නේ ඒකනේ හිටං......තිරයෙන් පිටුපස ඒවාත් වැටුනොත්........ . . . . . . . . . . . . .. . . . . . .. . කමක් නැහැ නේ බං...වැටෙන්න දෙයක් නැහැ නේ ., 0 Udeshika HerathVeteran MemberPosts:3960 27 Feb 2018 04:44 AM මට තේරෙන්නෑ අෆ්ෆා මොකුත්ම 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 07:26 AM ආයෙ සෙට් වෙන්නෙ කවද්ද?? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Feb 2018 10:14 AM Posted By Banku Banku on 27 Feb 2018 07:26 AM ආයෙ සෙට් වෙන්නෙ කවද්ද?? බොහෝ විට අපේ ඊළඟ හමුව සිදු වෙන්නේ ස්ටන් සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව සිදුවන සාංඝික පිරිත් සජ්ජායනයක් සඳහා විය යුතුයි. 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 09:01 PM ඒ කොහෙද ?? 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 09:08 PM මේ ෆොටෝ වල ඉන්න අය කවුද...මධුරංග නම් අඳුරගන්න පුළුවන් 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 09:09 PM ගාමිණි අයියයි..උදේෂිකායිත් පුළුවන් 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Feb 2018 09:10 PM Posted By Banku Banku on 27 Feb 2018 09:08 PM මේ ෆොටෝ වල ඉන්න අය කවුද...මධුරංග නම් අඳුරගන්න පුළුවන් බංකු ඔයාව හඳුන්වා දෙන්න අකමැති නම් ඇයි මේ අනෙක් අය ගැන විමසන්නේ.. 0 Kamal PalithaBasic MemberPosts:113 27 Feb 2018 09:30 PM සමාවෙන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Feb 2018 09:48 PM Posted By Banku Banku on 27 Feb 2018 09:30 PM සමාවෙන්න සමාවෙන්න කියන්න දෙයක් නැහැ. ඔයාගේ ප්‍රතිපත්තිය අනුව ඒක හරි මදි නේද? 0 You are not authorized to post a reply. Page 16 of 19 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු