You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 19 << < 1516171819 > >>
Author Messages

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
17 Aug 2020 10:12 AM

අපිටත් එකතු වෙන්න පුළුවන් උනා නම්... කොරෝනා හැම දෙයකින්ම අපිව ඈත් කරලා.. ලංකාවට එන දවසක් ගැන හිතා ගන්න අමාරුයි.... කට්ටිය එකතු වෙලා වීඩියෝ ඵොටෝස් අපිත් එක්ක බෙදා ගන්න. කොරෝනා නැති දවසක ස්ටන් එකේ හැමෝම දවසක හමු වෙමු. කට්ටිය හමු උනාට කමක් නෑ පරෙස්සමෙන්.

කෝරෝනා එන්නැති කෝරෝනා දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී නටමුද අපි ආයේ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Aug 2020 09:22 AM
Posted By Sam on 17 Aug 2020 10:12 AM

අපිටත් එකතු වෙන්න පුළුවන් උනා නම්... කොරෝනා හැම දෙයකින්ම අපිව ඈත් කරලා.. ලංකාවට එන දවසක් ගැන හිතා ගන්න අමාරුයි.... කට්ටිය එකතු වෙලා වීඩියෝ ඵොටෝස් අපිත් එක්ක බෙදා ගන්න. කොරෝනා නැති දවසක ස්ටන් එකේ හැමෝම දවසක හමු වෙමු. කට්ටිය හමු උනාට කමක් නෑ පරෙස්සමෙන්.

කෝරෝනා එන්නැති කෝරෝනා දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී නටමුද අපි ආයේ

 

එන දවසට කියපන් කොල්ලො..බොතලක් දෙකක් ගෙන්න ගන්න

 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
18 Aug 2020 03:50 PM

අනිවා.. එල එල..

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
18 Aug 2020 07:15 PM

හූම්

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
19 Aug 2020 05:54 PM
Posted By indika76 on 18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...

 

මත් වතුර නෙවෙයි නේද? මල් පැන් ගැන කිව්වේ

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Aug 2020 01:30 PM
සැප්තැම්බරයේ සෙට් වෙමුද එහෙනම්? සෙනසුරාදාවක?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Aug 2020 04:16 PM
Posted By indika76 on 18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...

 

කට තලනව බොගෙ

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Aug 2020 04:28 PM
කාපු බීපු වෙලාවට කරන විහිළු ගණන් ගන්න එපා අයියේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Aug 2020 06:20 PM
Posted By Ind007ka on 24 Aug 2020 04:16 PM
Posted By indika76 on 18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...

 

කට තලනව බොගෙ

මම හිතුවෙ කොරෝනා කාලෙන් පස්සෙ බීම අමතක වෙලාය කියල.

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Aug 2020 06:21 PM
සැප්තැම්බරයේ අවසන් සෙනසුරාදාව. කොහොමද කස්ටිය ඕකේ ද? කවුද එන්නෙ කියල කන්ෆර්ම් කරමුද? තැන තලවතුගොඩ සනෝරාව. පුරුදු තැන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Aug 2020 07:40 AM
Posted By maduranga001 on 24 Aug 2020 06:20 PM
Posted By Ind007ka on 24 Aug 2020 04:16 PM
Posted By indika76 on 18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...

 

කට තලනව බොගෙ

මම හිතුවෙ කොරෝනා කාලෙන් පස්සෙ බීම අමතක වෙලාය කියල.

 

 

ගොඩක් අඩුකලා

 

 

0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
25 Aug 2020 01:16 PM
Posted By Ind007ka on 24 Aug 2020 04:16 PM
Posted By indika76 on 18 Aug 2020 05:36 PM
මත් වතුර පානය කරන්න හොඳ නැහැ අයියේ...

 

කට තලනව බොගෙ

 

 

හප්පට සිරි 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2020 02:38 PM
Posted By Ind007ka on 25 Aug 2020 07:40 AM

ගොඩක් අඩුකලා

මං හිතුවෙ සදහටම නවත්වලය කියල. අමතකම වෙලා ඇති කියල.

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2020 05:00 PM
Posted By maduranga001 on 24 Aug 2020 06:21 PM
සැප්තැම්බරයේ අවසන් සෙනසුරාදාව. කොහොමද කස්ටිය ඕකේ ද? කවුද එන්නෙ කියල කන්ෆර්ම් කරමුද? තැන තලවතුගොඩ සනෝරාව. පුරුදු තැන.

 

සැප්තැම්බර් මාසේ 25, 26, 27 අපේ ඔෆිස් එකේ Annual Trip යෙදෙන බවක් තියෙන්නේ. මට ඒකට නොගිහින් ඉන්න බැරිවේවි මල්ලී...

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2020 06:20 PM
සැප්තැම්බර් මාසේ 25, 26, 27 අපේ ඔෆිස් එකේ Annual Trip යෙදෙන බවක් තියෙන්නේ. මට ඒකට නොගිහින් ඉන්න බැරිවේවි මල්ලී...
එහෙනම් ඔක්තෝම්බරයේ පලවෙනි සතියේ පලවෙනි සෙනසුරාදාව යොදා ගනිමු? මොකද කස්ටියගේ අදහස? සැලකිය යුතු කාලයක් තියෙන නිසා වැඩකටයුතු එහෙ මෙහෙ කර ගන්න පුළුවන් වේවි නේද? වෙනත් අදහස් තිබේ නම් කියන්න.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Aug 2020 09:51 PM

Fine , that day ok for me

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2020 06:11 AM
ඒ කියන්නේ ඔක්තෝබර් 03 නේද? මම සූදානම්...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Aug 2020 07:42 AM

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2020 09:22 AM
Posted By Ind007ka on 26 Aug 2020 07:42 AM

 

ගොලතයියෙක් වගේ දිව අදින්නැතිව එනවද නැද්ද කියපං...

 

0
You are not authorized to post a reply.
Page 18 of 19 << < 1516171819 > >>