You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Sep 2020 10:34 AM by  Prasad Maduranga
ස්ටන් සුහද හමුව - 2018 පෙබරවාරි 24
 371 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 19 << < 1516171819 > >>
Author Messages

Kamal Palitha
Basic Member
Basic Member
Posts:113






--
27 Feb 2018 10:38 PM
මනුෂ්‍යයෙක්ට වැරදීම් සිදුවෙන්න පුළුවන් නේ...මේ පිංතූර වල ඉන්න කෙනෙක් මට ටිකක් දැකල පුරුදුයි වගේ..ඒකයි ඇහුව්වෙ ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Feb 2018 10:42 PM
ඒ ඡායාරූප වල ඉන්න අයගේ නම් සමඟ කලින් අවස්ථාවක ගත් ඡායාරූපයක් අපගේ ඡායාරූප පිටුවේ තියෙනවා. SL-Stun රටඉඳි පාටිය 26th JUN 2017
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Feb 2018 10:46 PM
SL-STUN පවුල විවෘත පවුලක්






0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2020 04:39 PM
මේ සුහද හමුව පවත්වා අදට වසර දෙකක් ගතවුණා. සුළුවෙන් හෝ නැවත හැම දෙනා හමු වෙමු නේද? වැඩි වැඩි සංවිධාන කටයුතු නැතිව හරි?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Feb 2020 07:24 PM
Posted By maduranga001 on 23 Feb 2020 04:39 PM
මේ සුහද හමුව පවත්වා අදට වසර දෙකක් ගතවුණා. සුළුවෙන් හෝ නැවත හැම දෙනා හමු වෙමු නේද? වැඩි වැඩි සංවිධාන කටයුතු නැතිව හරි?

 

අනිවා හම්බවෙමු ..........

 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Feb 2020 01:33 PM
Posted By isurusam on 24 Feb 2020 07:24 PM
Posted By maduranga001 on 23 Feb 2020 04:39 PM
මේ සුහද හමුව පවත්වා අදට වසර දෙකක් ගතවුණා. සුළුවෙන් හෝ නැවත හැම දෙනා හමු වෙමු නේද? වැඩි වැඩි සංවිධාන කටයුතු නැතිව හරි?

 

අනිවා හම්බවෙමු ..........

 

 

කවදද අපි ඉතින්,  අපි හම්බෙන දවස 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Feb 2020 04:07 PM
මතු අත්මයෙවත් හමුවෙමු අපි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Feb 2020 05:01 PM
Posted By Ind007ka on 25 Feb 2020 04:07 PM
මතු අත්මයෙවත් හමුවෙමු අපි

 

කවදාවත්ම බැරි වෙයි. සෝචනීයයි . 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Feb 2020 05:08 PM
දුක හිතෙන කතාවක් වගෙයි...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Feb 2020 08:48 AM
Posted By Poddi on 25 Feb 2020 05:01 PM
Posted By Ind007ka on 25 Feb 2020 04:07 PM
මතු අත්මයෙවත් හමුවෙමු අපි

 

කවදාවත්ම බැරි වෙයි. සෝචනීයයි . 

 

 

එතකොට සුහද හමුව ලබන ආත්මෙවත් තියන්නෙ නැද්ද ?

 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
27 Feb 2020 10:36 AM

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
27 Feb 2020 08:56 PM
ඉක්මනට මැරුනොත් නම් ලබන ආත්මේවත් සෙට් වෙන්න ඇහැකි.....මම කිව්වේ මේ සුහද හමුවකට
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
02 Aug 2020 11:18 PM
Posted By Ind007ka on 25 Feb 2020 04:07 PM
මතු අත්මයෙවත් හමුවෙමු අපි

 

හපොයි

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Aug 2020 07:19 PM

දිනය හා වෙලාව අපිටත් කල්තියාම කිවනම් , හොද සුට් එකක් මසාවන්න දෙන්නත් වෙනවා.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Aug 2020 07:41 PM
දැනට ලංකාවෙ ඉන්නව මමත් සෙට් වෙන්නම් තියෙනව නම් අනිවරෙන්ම.. කට්ටිය ඵ්ලෑන් එකක් ගහමු. කලින් වගෙ කුරුනෑගල හොද නැද්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Aug 2020 11:43 PM
අපේ ගොඩක් අය ඉන්නේ කොළඹ අවට නිසා යාමට ඒමට පහසු කොළඹ අවට තමයි. තලවතුගොඩ සනෝරාවේ පැය කිහිපයක් සඳහා හරි එකතු සතුටු සාමිචියේ යෙදී වී කාබී විසිර ගියා නම් හරි. මේ සතිය දෙක වගේ පසු වුනහම ම්මටත් පුළුවනි සුපුරුදු රිද්මයට එකතු වෙන්න. තරමක් කාර්‍යබහුල කාල වකවානුවක් ගෙවෙන්නෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Aug 2020 09:05 PM
එල එල.....මමත් එනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Aug 2020 03:15 AM
අනිවා....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Aug 2020 07:48 AM
ඡන්ද රාජකාරී ඉවර නිසා මටත් පොඩි නිදහසක් ලැබුණා.
පුළුවන් ඉක්මනින්ම සෙට් වෙමු. කොළඹ නම් වඩාත් හොදයි....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Aug 2020 12:07 AM
ළඟදීම දවසක එකතුවිය හැකි දවස සම්මත කරගෙන වැඩි ඕගනයිසින් වලට නොයා සාමාන්‍ය විදිහට එකතු වී විසිර යමු. එහෙම උනොත් වැඩේ කල් නොමරා කෙරේවි. පසුව හොඳින් ඔර්ගනියිස් වෙලා හොඳ එකක් කරමු. මගේ අධික කාර්ය බහුල කාළය නිමා කර ගැනීමට තව මදක් කාලය ඕන. ලබන මාසයේ මුල වගේ සෙට් වෙන්න බලමු.
තලවතුගොඩ සනෝරාව... කාටත් වැඩියෙන්ම පුරුදු තැන. එහෙම හොඳයි නේද? හයිවේ තියෙන නිසා දැන් කොට්ටාවට හෝ අතුරුගිරියට ඇවිත් පහසුවෙන් එන්න පුළුවන්.
0
You are not authorized to post a reply.
Page 17 of 19 << < 1516171819 > >>