You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jun 2020 11:51 AM by  Samantha Pathiranage
My Album List
 43 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2016 04:08 AM
Posted By Suresh on 12 Jul 2016 03:32 AM
Gunadasa Kapuge Kampana 320 kbps
Mervim Perera Maa Sanasa 320 kbps
Somathilaka Jayamaha Oba Malak Wela 320 kbps
Victor Rathnayake Gee 16 320 kbps
Victor Rathnayake Samaru Liya Wel 320 kbps
මෙන්න මේ ටික ලබා දෙන්ඩ පුලුවන්නම් ගොඩක් පිං. මේ දවස්වල පිස්සුවෙන් වගේ හොයන ඒවයින් ටිකක්.
මේ දේවල් විතරක් නෙවෙයි. මේ සයිට් එකෙන් එකී මෙකී නොකී බොහෝ දේ ලබා ගන්න පුළුවන්.ඔබ මේ සයිට් එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වී සයිට් එකට ඔබ සතු යමක් දෙමින් මේ සයිට් එකේ ඉන්න අයගේ විශ්වාසය දිනා ගනිමින් සිටියහොත් ඒ ඒ අය අප්ලෝඩ් කල ඔය හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. මේ අප්ලෝඩ් කරන හැම දෙයක්ම ඒ අප්ලෝඩ් කල තැනැත්තාගේ කැමැත්තමත  ඔහුගෙන් ලබා ගන්න ඕන. සයිට් එකේ අලුත් ත්රෙඩ්ස් එකතු කරමින් වගේම තියෙන ත්රෙඩ්ස් වලත් ඇක්ටිව් වෙලා ඔබත් යමක් දෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බව අනෙත් අයට වැටහේ නම් ඔබට අවශ්‍ය දේ නිතැතින්ම ලැබේවි. අලුතින් එකතු කරන ත්රෙඩ්ස් ඔබ ඕපන් කරන්නේ ඇල්බම් සඳහා නම්, ඇල්බම් සඳහා එක ත්‍රෙඩ් එකක් පමණයි ඕපන් කරන්නේ. රෙසිපි සඳහා ඔබ ත්‍රෙඩ් එකක් ඕපන් කලොත් ඔබේ සියලුම රෙසිපි ඒ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්න. ඔබට අවශ්‍ය උපදෙස් මාලාවක් මම පීඑම් කරන්නම්. ඕනෑම වස්තාවක මේ සයිට් එකේ ක්‍රියාකාරී සාමාජිකයන් සහ ස්ටාෆ් සාමාජිකයන් ඔබට උදව් කිරීමට කැමැත්තෙන් සිටී.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 06:19 AM
මදුරංග මල්ලිගෙ කතාවට මාත් එකගයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jul 2016 07:06 AM
Posted By Suresh on 12 Jul 2016 03:32 AM
Gunadasa Kapuge Kampana 320 kbps
Mervim Perera Maa Sanasa 320 kbps
Somathilaka Jayamaha Oba Malak Wela 320 kbps
Victor Rathnayake Gee 16 320 kbps
Victor Rathnayake Samaru Liya Wel 320 kbps

මෙන්න මේ ටික ලබා දෙන්ඩ පුලුවන්නම් ගොඩක් පිං. මේ දවස්වල පිස්සුවෙන් වගේ හොයන ඒවයින් ටිකක්.
සුරේෂ්  දකින්න ඇතිනේ ඇල්බම්  අප්ලෝඩ් කරපු අය කියලා තියෙන දෙය.  අඩුම වශයෙන්  පෝස්ට් 25ක් වත් දාලා නැතිනම්  ඉල්ලා සිටීමෙන් වලකින්න කියලා.  ඔයාටත් ගන්න පුළුවන් සයිට් එකේ ඉස්සෙල්ලම ඇක්ටිව් වෙන්න.  ක්‍රියාකාරී  වෙලා  ඔයා ලඟ  තියෙන දේ, ඔයාගේ දැනුම අපිත් සමඟ බෙදා ගන්න.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
12 Jul 2016 09:55 AM
Posted By Suresh on 12 Jul 2016 03:32 AM
Gunadasa Kapuge Kampana 320 kbps
Mervim Perera Maa Sanasa 320 kbps
Somathilaka Jayamaha Oba Malak Wela 320 kbps
Victor Rathnayake Gee 16 320 kbps
Victor Rathnayake Samaru Liya Wel 320 kbps

මෙන්න මේ ටික ලබා දෙන්ඩ පුලුවන්නම් ගොඩක් පිං. මේ දවස්වල පිස්සුවෙන් වගේ හොයන ඒවයින් ටිකක්.

අපේ සයිට් එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා.

අනිවාර්යයෙන්ම දෙන්නම්. ඔය list එකේ ගොඩක් album මට stun එකේ අයගෙන් ලැබුන ඒවා. ඔයාටත් ඒ වගේම ගන්න පුළුවන් මුලින්ම කට්ටියට ඔයාව අඳුන්වල දීල දැන අදුන ගෙන ඉමු නේද මධුරංග අයියා කියල තියෙනවා වගේ. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 05:30 AM
සුරේෂ් ඔයාව සාදරයෙන් පිලිගන්නවා
ඔයා මේ ඉල්ලලා තියෙන හැම ඇල්බම් එකක්ම මා සතුව තියෙනවා ඒයාට අවශය ආකාරයටම
නමුත් ඔයාව අපි දැන හදුන ගන්න අවශයයි
අපිත් සමග විශ්වාසයක් ගොඩ නගා ගන්න කියල ආරාධනා කරනවා
ඔබට අවශ්‍ය දේ ඒ දවසට අනිවර්යයයෙන් ලැබේයි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:33 AM
ඒක හරි.මොකද සමහර අය ගත්තා පැන්නා කොම්නිපැයේ මැනේජර්ලනේ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 10:59 AM
ආයුබොවන් සුරේශ් ඔයාට ගොඩක් අය උදව් කරවි ඔය හෑමදාම අපි එක්ක ඉන්න ඔයගේ අදහස් අපි එක්ක බෙදාගන්න. අපි ඔයාව අදුරගන්නත් ආසයි. ඉතින් ඔයා ගෑන ටිකක් කිව්ව නම්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2016 07:59 AM
කිසිම ප්‍රතිචාරයක් නෑ තාම අලුත් යාලුවාගෙන්.....
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jul 2016 08:42 PM
Posted By maduranga001 on 12 Jul 2016 04:08 AM
Posted By Suresh on 12 Jul 2016 03:32 AM
Gunadasa Kapuge Kampana 320 kbps
Mervim Perera Maa Sanasa 320 kbps
Somathilaka Jayamaha Oba Malak Wela 320 kbps
Victor Rathnayake Gee 16 320 kbps
Victor Rathnayake Samaru Liya Wel 320 kbps
මෙන්න මේ ටික ලබා දෙන්ඩ පුලුවන්නම් ගොඩක් පිං. මේ දවස්වල පිස්සුවෙන් වගේ හොයන ඒවයින් ටිකක්.
මේ දේවල් විතරක් නෙවෙයි. මේ සයිට් එකෙන් එකී මෙකී නොකී බොහෝ දේ ලබා ගන්න පුළුවන්.ඔබ මේ සයිට් එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වී සයිට් එකට ඔබ සතු යමක් දෙමින් මේ සයිට් එකේ ඉන්න අයගේ විශ්වාසය දිනා ගනිමින් සිටියහොත් ඒ ඒ අය අප්ලෝඩ් කල ඔය හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. මේ අප්ලෝඩ් කරන හැම දෙයක්ම ඒ අප්ලෝඩ් කල තැනැත්තාගේ කැමැත්තමත  ඔහුගෙන් ලබා ගන්න ඕන. සයිට් එකේ අලුත් ත්රෙඩ්ස් එකතු කරමින් වගේම තියෙන ත්රෙඩ්ස් වලත් ඇක්ටිව් වෙලා ඔබත් යමක් දෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බව අනෙත් අයට වැටහේ නම් ඔබට අවශ්‍ය දේ නිතැතින්ම ලැබේවි. අලුතින් එකතු කරන ත්රෙඩ්ස් ඔබ ඕපන් කරන්නේ ඇල්බම් සඳහා නම්, ඇල්බම් සඳහා එක ත්‍රෙඩ් එකක් පමණයි ඕපන් කරන්නේ. රෙසිපි සඳහා ඔබ ත්‍රෙඩ් එකක් ඕපන් කලොත් ඔබේ සියලුම රෙසිපි ඒ ත්‍රෙඩ් එකේ ඉදිරිපත් කරන්න. ඔබට අවශ්‍ය උපදෙස් මාලාවක් මම පීඑම් කරන්නම්. ඕනෑම වස්තාවක මේ සයිට් එකේ ක්‍රියාකාරී සාමාජිකයන් සහ ස්ටාෆ් සාමාජිකයන් ඔබට උදව් කිරීමට කැමැත්තෙන් සිටී.

උපදෙස්මාලාව ලැබුන. බොහොම ස්තූතියි
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jul 2016 08:43 PM
Posted By hasithad on 14 Jul 2016 07:59 AM
කිසිම ප්‍රතිචාරයක් නෑ තාම අලුත් යාලුවාගෙන්.....
සමාවෙන්ඩ ඔ්නෙ පරක්කු උනාට. අලුත් අයට ත්‍රෙඩ් දාන්ඩ තියෙන තැන එකක් දැම්ම.

0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
14 Jul 2016 09:12 PM
Posted By DanuLiyanage on 13 Jul 2016 10:59 AM
ආයුබොවන් සුරේශ් ඔයාට ගොඩක් අය උදව් කරවි ඔය හෑමදාම අපි එක්ක ඉන්න ඔයගේ අදහස් අපි එක්ක බෙදාගන්න. අපි ඔයාව අදුරගන්නත් ආසයි. ඉතින් ඔයා ගෑන ටිකක් කිව්ව නම්


ඔය රූපෙ ඉන්න කෙසග කෙනා ගැන තමා ඔයා අහන්නෙ. නම නං ඇත්තම එක තමා දාල තියෙන්නෙ.  ඇත්තටම පැරණි ගීත අහන කෙනෙක්.
ඇත්තම කිව්වොත් මේ සයිට් එකට අහම්ඛෙන් ආව කෙනෙක්. පරක්කු වෙලා හරි නියම තැනට ආපු එක ගැන සතුටුයි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jul 2016 09:20 PM
Posted By Suresh on 14 Jul 2016 09:12 PM
Posted By DanuLiyanage on 13 Jul 2016 10:59 AM
ආයුබොවන් සුරේශ් ඔයාට ගොඩක් අය උදව් කරවි ඔය හෑමදාම අපි එක්ක ඉන්න ඔයගේ අදහස් අපි එක්ක බෙදාගන්න. අපි ඔයාව අදුරගන්නත් ආසයි. ඉතින් ඔයා ගෑන ටිකක් කිව්ව නම්
ඔය රූපෙ ඉන්න කෙසග කෙනා ගැන තමා ඔයා අහන්නෙ. නම නං ඇත්තම එක තමා දාල තියෙන්නෙ.  ඇත්තටම පැරණි ගීත අහන කෙනෙක්.
ඇත්තම කිව්වොත් මේ සයිට් එකට අහම්ඛෙන් ආව කෙනෙක්. පරක්කු වෙලා හරි නියම තැනට ආපු එක ගැන සතුටුයි.

ඔය රූපේ ඉන්න කෙසඟ කෙනා කිව්වහම බයත් හිතෙනව ඔය ගමේ ඉන්න අනෙත් අය මොනවගේ සයිස් වෙන්න ඇතිද කියල හිතද්දී. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Jul 2016 09:41 PM
ඔය රූපේ ඉන්න කෙසඟ කෙනා.... එතකොට කෙසඟ අයට මොකක්ද කියන්නේ..
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
15 Jul 2016 01:32 AM
Posted By maduranga001 on 14 Jul 2016 09:20 PM
Posted By Suresh on 14 Jul 2016 09:12 PM
Posted By DanuLiyanage on 13 Jul 2016 10:59 AM
ආයුබොවන් සුරේශ් ඔයාට ගොඩක් අය උදව් කරවි ඔය හෑමදාම අපි එක්ක ඉන්න ඔයගේ අදහස් අපි එක්ක බෙදාගන්න. අපි ඔයාව අදුරගන්නත් ආසයි. ඉතින් ඔයා ගෑන ටිකක් කිව්ව නම්
ඔය රූපෙ ඉන්න කෙසග කෙනා ගැන තමා ඔයා අහන්නෙ. නම නං ඇත්තම එක තමා දාල තියෙන්නෙ.  ඇත්තටම පැරණි ගීත අහන කෙනෙක්.
ඇත්තම කිව්වොත් මේ සයිට් එකට අහම්ඛෙන් ආව කෙනෙක්. පරක්කු වෙලා හරි නියම තැනට ආපු එක ගැන සතුටුයි.

ඔය රූපේ ඉන්න කෙසඟ කෙනා කිව්වහම බයත් හිතෙනව ඔය ගමේ ඉන්න අනෙත් අය මොනවගේ සයිස් වෙන්න ඇතිද කියල හිතද්දී. 



හිකි හිකි 
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
15 Jul 2016 01:34 AM
Posted By samantha on 14 Jul 2016 09:41 PM
ඔය රූපේ ඉන්න කෙසඟ කෙනා.... එතකොට කෙසඟ අයට මොකක්ද කියන්නේ..


 ඒක තමා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 03:44 AM
අනේ ඇත්තට අනිත් අය නිකන් දස මහ යොධයෝ වගේ ඇති
මෙයා මෙහෙම නං
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
19 Jul 2016 09:04 AM
Posted By hasithad on 13 Jul 2016 08:33 AM
ඒක හරි.මොකද සමහර අය ගත්තා පැන්නා කොම්නිපැයේ මැනේජර්ලනේ.


 ඔ්කනෙ වෙලා තියෙන්නෙ. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
19 Jul 2016 09:05 AM
Posted By sha733 on 16 Jul 2016 03:44 AM
අනේ ඇත්තට අනිත් අය නිකන් දස මහ යොධයෝ වගේ ඇති
මෙයා මෙහෙම නං


පිස්සුද මල්ලි ඉතුරු උන් 9 දෙනාගෙ කෑමත් කාල තමා මේ ඇග අමාරුවෙන් හදා ගත්තෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 02:19 AM
මාර ස්ලිම් අයියේ කියලා වැඩක් නැහැ ඒ ගැනනං
0

Hirusha Hansamal
New Member
New Member
Posts:7






--
08 Jun 2020 02:55 AM
Aiye mata mervin perera with super friends gahapu album eka dennako loku udawwak
0
You are not authorized to post a reply.
Page 2 of 3 << < 123 > >>