You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Feb 2017 10:17 PM by  Madhawa Ariyarathna
හින්දි තනුවට ගැයූ සිංහල ගීත.
 62 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Jun 2016 10:58 PM
    ඔන්න මදුරන්ග අයියා කිව්ව විදියට අලුත් නූලකින් මම පටන් ගත්තා හින්දි තනුවට ගෑයුන ගීත ඉදිරිපත් කරන්න. ප්‍රශ්නය නම් කාගෙන් වත් උදව්වක් නෑති එකයි
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Jun 2016 11:11 PM
    වසන්තා සන්දනායකගේ යොවුන් වියේ මදුර ස්වරය නින්නාද වු ග්‍රෑමෆොන් යුගයේ 1948 හින්දි තනුවකට නෑගුනු 'කල්යනි ගන්ගා රාජනී' ගීතය ගුවන් විදුලි සන්නිවෙදක නිශ්පාදක ගුවන් විදුලියෙ අද්යක්ශක තනතුර ලබා සිටි ආනන්ද සරත් විමලවීර විසින් රචනා කරන ලද්දකි. ඔහු උපත ලෑබු කෑලනි මිටියාවතේ හන්වෑල්ල නම් ගම් පියස මෑදින් ගලා බසිනා කෑලනි ගන්ගාවෙ සුන්දර මනස්කාන්ත දර්ශනය දෑක රචනා වුවක් විය යුතුය. කොලොම්බියා තෑටියකට හින්දි ගීතයක අකෘතියට ලියුවකි. ඔහු විසින් රචිත ප්‍රතම ග්‍රෑමෆොන් ගීතය ලෙසද සෑලකේ. ඉට ඉහතදි මෙවන් ගීත රචනා වුවා යන්න ප්‍රබල සාදක නෑත. (තෑටි අන්කය - CD 259)
    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    26 Jun 2016 08:08 AM
    පරනම පරනයි.මේවා මෙහෙම ඇර වෙන අහන්නත් නෑනේ.
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    26 Jun 2016 04:18 PM
    බොහොමත්ම ස්තුතියි විස්තරයක් එක්කම දුන්නට
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    26 Jun 2016 06:21 PM
    එල එල
    0

    ගාමිණී W .D.
    Veteran Member
    Veteran Member
    Posts:4475






    --
    26 Jun 2016 08:21 PM
    මමත් ප්‍රිය කරන හින්දි ගීයක් ..........
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    26 Jun 2016 08:26 PM
    මෙහෙම කොල්ලෙක් ස්ටන් එකට සිටීමත් සතුටක්. හැමෝම මේකට උදව් කරන්න. ඒ වගේම ඔබ සතු තොරතුරු වගේම ඒ ගීතයට අදාළ වර්ෂන් සොයාගෙන ඉදිරිපත් කරන්න.
    මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න කියා ඉල්ලනවා.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    26 Jun 2016 08:57 PM
    නියමයි මල්ලී .. දිගටම කරගෙන යන්න. පුළුවන් උදව්වක් කරන්නම්..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    28 Jun 2016 08:52 PM
    හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න.
    …
    …http://www.mediafire.com/download/9...nnadey.rar
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    29 Jun 2016 03:36 AM
    දිගටම කරගෙන යමු තුෂාන් මල්ලී..
    මමත් උදවු කරන්නම්..
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    29 Jun 2016 04:14 AM
    Posted By samantha on 28 Jun 2016 08:52 PM
    හිංදි තනුවට මන්නාඩේ, ජෝති හා බෙග් ගැයූ ගීත.. අහල බලන්න.
    …
    …http://www.mediafire.com/download/9a3wpw56pe0dahb/Jothi-+Beig-+Mannadey.rar
    මේ ගීත ටික   අහන්න පුළුවන් ආකාරයට එඩිට් කරලා කවුරු හරි දාන්න.

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    29 Jun 2016 07:57 AM
    මමත් අරගෙන බලන්නම් අයියේ.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Jun 2016 12:39 PM
    ස්තුති මල්ලි ,,කවුරුත් කැමති මේවගේ දෙකට
    0

    Danu Liyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    01 Jul 2016 10:49 PM

     මේ ගීතය පිලිබදව යමක් පවසන්න පුලුවන් කෙනෙක් වේ නම් හොදයි

     

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    02 Jul 2016 03:31 AM
    ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ
    හදේ පෙම් හැගුම් නෑ එදා මෙන් නැගෙන්නේ
    සදේ රන් කැලුම් නෑ එදා මෙන් දිලෙන්නේ
    විලේ නිල් නෙලුම් නෑ එදා මෙන් පිපෙන්නේ...

    එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතය ඇසුණ විට මට සිහිවන්නේ සිසිර සේනාරත්නයන්ව...
    එතුමා තමයි මේ ගීතයේ පදවැල් ලීවේ.. ගායකයෙකු වුවත් ඔහුගේ පදවැල් හරිම සුන්දරයි...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    02 Jul 2016 11:20 AM
    මමත් අහල තියෙනවා මේ ගීතයේ පද රචනාව සිසිර සේනාරත්නයන්ගේ කියලා.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    07 Jul 2016 03:52 AM

     බැඳි ආදරයට  මාගේ  - ජී.එස්.බී රාණි..  පද  මාලාව  ප්‍රේමකීර්ති ද අල්විස්.

     

    https://soundcloud.com/user58049275...aadarayata

    මෙහි හින්දි  ගීතය Akele Hain Chale Aao" by Mohammed Rafi

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Jul 2016 05:42 AM
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    07 Jul 2016 06:11 AM
    බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    07 Jul 2016 06:14 AM
    Posted By samantha on 07 Jul 2016 06:11 AM
    බොහොමත්ම් ස්තූතියි මල්ලී. හිංදි ගීතය දාන්න බැහැ වගේ..
    ලින්කුව දෙන්න. හදලා දාන්නම්.

    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>