You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2017 09:50 PM by  Samantha Abayasekara
21) Dance With Gypsies (160 Kbps)
 292 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 15 << < 12345 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Apr 2016 09:14 PM
අපි බලාගෙන ඉන්නවා..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2016 09:50 PM
බොහොම ස්තුතියි මිත්‍රයා ඔබගේ මේ ගීත  ඇල්බම් එකට 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 04:35 AM
බලාගෙන ඉන්නවා ඔන්න මමත් ඔයාගේ 2 වෙනි වෙඩි මුරය පත්තු වෙනකං
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
06 May 2016 11:01 PM
Posted By hasithad on 26 Apr 2016 08:13 AM

ස්තූතියි.

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 May 2016 10:22 PM

2.) කම්පන - ගුණදාස කපුගේ (320 kbps)



 

                                                                                                      Image Source  - www.sinhalajukebox.org


 

Track List

  1. Hanthane
  2. Kalladi Palama Pamula
  3. Kara Gala Gaga Inna
  4. Lowe Duka Deka
  5. Nawathwanna
  6. Nil Giri Hisa
  7. Noyena Gamanak
  8. Obata Yannama Onenam
  9. Paata
  10. Sabanda Api Kandu Nowemu
  11. Wera Hedi Edum


Download Link

(මුර පද යොදා ඇත)


කරුණාකර මම link එක වෙනත් වෙබ් අඩවි වල සඳහන් කිරීමෙන් වලකින්න.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 May 2016 10:28 PM
බොහොමත්ම ස්තූතියි මාධව මේ ඇල්බම් එක අපිත් සමඟ බෙදා ගත්තාට.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
13 May 2016 10:33 PM
මේ album එකේ සබඳ අපි කඳු නොවෙමු .... ගීතයට මම හරි ආසයි. ඉතින් කට්ටිත් එකක් බෙදා හදා ගන්න හිතුව.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 May 2016 08:50 AM
ස්තූතියි මාධව මේක බෙදා ගත්තට.හැකි වෙලාවක මටත් මුර පදය එවන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 May 2016 08:39 PM
බොහොම ස්තුති මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .හැකි වෙලාවක මටත් මුර පදය එවන්න .
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
14 May 2016 09:02 PM
Posted By madhawas on 13 May 2016 10:22 PM

2.) කම්පන - ගුණදාස කපුගේ (320 kbps)



 

                                                                                                      Image Source  - www.sinhalajukebox.org


 

Track List

  1. Hanthane
  2. Kalladi Palama Pamula
  3. Kara Gala Gaga Inna
  4. Lowe Duka Deka
  5. Nawathwanna
  6. Nil Giri Hisa
  7. Noyena Gamanak
  8. Obata Yannama Onenam
  9. Paata
  10. Sabanda Api Kandu Nowemu
  11. Wera Hedi Edum


Download Link

(මුර පද යොදා ඇත)


කරුණාකර මම link එක වෙනත් වෙබ් අඩවි වල සඳහන් කිරීමෙන් වලකින්න.

තව ලස්සන ඇල්බම් එකක් දීලා තියන්නේ, ඔය ඇල්බම් එක මගේ ලග තියනවා

0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 May 2016 09:55 PM
Posted By hasithad on 14 May 2016 08:50 AM
ස්තූතියි මාධව මේක බෙදා ගත්තට.හැකි වෙලාවක මටත් මුර පදය එවන්න.
Posted By isurusam on 14 May 2016 08:39 PM
බොහොම ස්තුති මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට .හැකි වෙලාවක මටත් මුර පදය එවන්න .

දෙන්නටම PW එක PM කරන ලදී.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 May 2016 09:56 PM
Posted By tharindudar on 14 May 2016 09:02 PM
Posted By madhawas on 13 May 2016 10:22 PM

2.) කම්පන - ගුණදාස කපුගේ (320 kbps)



 

                                                                                                      Image Source  - www.sinhalajukebox.org


 

Track List

  1. Hanthane
  2. Kalladi Palama Pamula
  3. Kara Gala Gaga Inna
  4. Lowe Duka Deka
  5. Nawathwanna
  6. Nil Giri Hisa
  7. Noyena Gamanak
  8. Obata Yannama Onenam
  9. Paata
  10. Sabanda Api Kandu Nowemu
  11. Wera Hedi Edum


Download Link

(මුර පද යොදා ඇත)


කරුණාකර මම link එක වෙනත් වෙබ් අඩවි වල සඳහන් කිරීමෙන් වලකින්න.

තව ලස්සන ඇල්බම් එකක් දීලා තියන්නේ, ඔය ඇල්බම් එක මගේ ලග තියනවා


තරිදු ඔයා ගාව මේ album එකේ full cover එක තියෙනවා නම් දානවද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 May 2016 08:08 AM
මුර පදය එව්වාට තුති.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 May 2016 03:37 AM
me casset eka lankawe tikak hoyaganna amaru casset ekak meke sindu harima wenas
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 May 2016 06:54 AM
මම තාම dl කලේ නෑ.අරගෙනම තමා කියන්න වෙන්නේ කොහොමද කියලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 May 2016 07:53 PM
කපුගේ ගේ සිංදු ගැන නම් ආයිත් අහන්න දෙයක් නෑ..
මගේ ප්‍රියතම ගායකයා...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
16 May 2016 08:19 PM
Posted By madhawas on 13 May 2016 10:22 PM

2.) කම්පන - ගුණදාස කපුගේ (320 kbps)



 

                                                                                                      Image Source  - www.sinhalajukebox.org


 

Track List

  1. Hanthane
  2. Kalladi Palama Pamula
  3. Kara Gala Gaga Inna
  4. Lowe Duka Deka
  5. Nawathwanna
  6. Nil Giri Hisa
  7. Noyena Gamanak
  8. Obata Yannama Onenam
  9. Paata
  10. Sabanda Api Kandu Nowemu
  11. Wera Hedi Edum


Download Link

(මුර පද යොදා ඇත)


කරුණාකර මම link එක වෙනත් වෙබ් අඩවි වල සඳහන් කිරීමෙන් වලකින්න.

මාධව මල්ලි ගොඩක් ස්තූතියි මේ කැසට් එක අපිත් එක්ක බෙදා හදා ගත්තට ... මටත් මුරපදය ෆ්‍රී වෙලාවක එවන්න 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
17 May 2016 03:07 AM
Posted By madhawas on 13 May 2016 10:22 PM

2.) කම්පන - ගුණදාස කපුගේ (320 kbps)



 

                                                                                                      Image Source  - www.sinhalajukebox.org


 

Track List

  1. Hanthane
  2. Kalladi Palama Pamula
  3. Kara Gala Gaga Inna
  4. Lowe Duka Deka
  5. Nawathwanna
  6. Nil Giri Hisa
  7. Noyena Gamanak
  8. Obata Yannama Onenam
  9. Paata
  10. Sabanda Api Kandu Nowemu
  11. Wera Hedi Edum


Download Link

(මුර පද යොදා ඇත)


කරුණාකර මම link එක වෙනත් වෙබ් අඩවි වල සඳහන් කිරීමෙන් වලකින්න.


ස්තුති මේ වටිනා ඇල්බම් එක අපිත් එක්ක බෙදාගත්තට හැකි වෙලාවක මටත් මුරපදය ලබා දෙන්න 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 May 2016 05:36 AM
meka cd qulity eken thiyenawada mata ganna ona
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 May 2016 07:57 AM
මේක cd එකක් වගේ මල්ලි.
0
You are not authorized to post a reply.
Page 2 of 15 << < 12345 > >>