Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Feb 2017 09:50 PM by Samantha Abayasekara 21) Dance With Gypsies (160 Kbps) 292 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 15 << < 12345 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2016 06:37 PM කම්පන මමත් ගන්නවා. බොහොම ස්තූතියි මාධව රන්වන් ඇල්බමයක් ගෙන ආවට. කපුගේ ගේ කම්පන ප්‍රසංගයත් සෑහෙන්න ජනප්‍රිය වුනා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2016 07:45 PM අපට කවුරුවත් Stars of 70's Vol 7 සහ 8 දෙන්නේ නැද්ද? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 May 2016 07:59 AM මට නං හොයාගන්න බැරි වුනා.තිබ්බොත් ගත්තා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 May 2016 10:45 AM සියළුම දෙනාට PM කරන ලදී 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 May 2016 10:45 AM Stars of 70's Vol 6 එක තියෙනවද මං ගාව ඒක නෑනේ ? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 May 2016 06:19 PM Posted By maduranga001 on 17 May 2016 07:45 PM අපට කවුරුවත් Stars of 70's Vol 7 සහ 8 දෙන්නේ නැද්ද? ඒකම තමයි මමත් අහන්නෙ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 18 May 2016 09:53 PM අයියේ කපුගේගෙ ඇල්බම් එකේ ලින්ක් වැඩ නැහැ වගේ ඉඩ තියන වෙලාවක පොඩ්ඩක් බලනවද ? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 19 May 2016 08:03 AM අපි නං ගත්තා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 20 May 2016 08:24 PM Posted By Dushan on 18 May 2016 09:53 PM අයියේ කපුගේගෙ ඇල්බම් එකේ ලින්ක් වැඩ නැහැ වගේ ඉඩ තියන වෙලාවක පොඩ්ඩක් බලනවද ? දැන් බලන්න මල්ලී. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 20 May 2016 11:41 PM Posted By madhawas on 20 May 2016 08:24 PM Posted By Dushan on 18 May 2016 09:53 PM අයියේ කපුගේගෙ ඇල්බම් එකේ ලින්ක් වැඩ නැහැ වගේ ඉඩ තියන වෙලාවක පොඩ්ඩක් බලනවද ? දැන් බලන්න මල්ලී. දැන් නම් හරි අයියේ ස්තුති 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 21 May 2016 01:09 AM Posted By maduranga001 on 17 May 2016 06:37 PM කම්පන මමත් ගන්නවා. බොහොම ස්තූතියි මාධව රන්වන් ඇල්බමයක් ගෙන ආවට. කපුගේ ගේ කම්පන ප්‍රසංගයත් සෑහෙන්න ජනප්‍රිය වුනා. මට කපුගේ මහත්මයාගේ ප්‍රසංගයක් ඉලන්න වාසනාව තිබුනේ නෑ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 May 2016 08:25 AM කම්පන ඇල්බම් එක මගෙ ලග තියෙනවා මේන ඊට වඩා හොදයිද දන්නෙ නැහැ ඒක හින්ද මටත් ඔය ලින්ක් එක ටිකක් පාස් කරන්න 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 30 May 2016 08:54 AM Posted By sha733 on 29 May 2016 08:25 AM කම්පන ඇල්බම් එක මගෙ ලග තියෙනවා මේන ඊට වඩා හොදයිද දන්නෙ නැහැ ඒක හින්ද මටත් ඔය ලින්ක් එක ටිකක් පාස් කරන්න Link එකයි PW එකයි Msg කලා ඔයාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 May 2016 05:22 AM ස්තූතියි මාධව මට ලැබුණා.ඒ වගේම මගෙන් අවශ්‍ය කරපු දේත් ලැබෙන්න ඇති කියල හිතනවා 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Jun 2016 09:19 AM මෙ කම්පන එක වෑරදි මාදව. සින්දු ටික වගෙ අයෙ බලන්න ඔය පොඩ්ඩක් ඔරිජිනල් එකෙ තියෙන සින්දු නෙවෙ තියෙන්නෙ 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 17 Jun 2016 10:45 PM Posted By DanuLiyanage on 17 Jun 2016 09:19 AM මෙ කම්පන එක වෑරදි මාදව. සින්දු ටික වගෙ අයෙ බලන්න ඔය පොඩ්ඩක් ඔරිජිනල් එකෙ තියෙන සින්දු නෙවෙ තියෙන්නෙ මමත් මේ album එක යාළුවෙක්ගෙන් copy කරගත්තේ, එහෙනම් වැරදීමක් වෙලා වගේ. 0 Danu LiyanageVeteran MemberPosts:3457 17 Jun 2016 11:03 PM ඔව් ඔව් මාදව මම ඔයාට ලින්ක් එක දාන්නම් අරන් බලන්න 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 18 Jun 2016 01:08 AM Posted By DanuLiyanage on 17 Jun 2016 11:03 PM ඔව් ඔව් මාදව මම ඔයාට ලින්ක් එක දාන්නම් අරන් බලන්න ගොඩක් ස්තූතියි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Jun 2016 11:08 PM මේ ඇල්බම් එකේ ගීත ලැයිස්තුව වෙනස් තමයි. 0 Danu LiyanageVeteran MemberPosts:3457 18 Jun 2016 11:26 PM එක තමා මාත් කිව්වෙ 0 You are not authorized to post a reply. Page 3 of 15 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala