You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 59 of 158 << < 5758596061 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Dec 2016 09:09 AM
ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ
හිරු නොනගී අවරගිරේහී
මහමෙර නොසැලේ සුළඟින් කිසි කාලේ
නැත කලුපාට කිරේහී
....................හ.........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Dec 2016 04:01 AM
හද දෙවොලේ පිලිරැවු දේ ඔබ ගයනා ගීතේ........//
ඔබ දෙනෙතේ
සද කැල්මේ
සිත සැනහේ පාවේ
හද දෙවොලේ පිලිරැවු දේ ඔබ ගයනා ගීතේ............

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Dec 2016 08:52 PM
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්

ම..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Dec 2016 09:25 PM
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්.......................
............ම...................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Dec 2016 10:53 PM
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා
මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ
කිසිදා එක් නොවෙනා

න..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2016 07:19 AM
නිල් වන ලන්දේ මල් මකරන්දේ
අසිරි හිමව් පෙත හොබවමිනා
කිඳුරු රජින්දේ මෙසඳ නිබන්දේ
නුරා මුකුලු ලොබ උපදවනා
.............න..............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Dec 2016 06:44 PM
නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා

ස...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2016 11:38 PM
සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම් ඔබේ ලෙනටා
........................ට........................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Dec 2016 11:45 PM
ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
මගෙ හදවත ඔබ වෙත බැඳුනා

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
22 Dec 2016 11:48 PM
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ
..........................ත.............................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Dec 2016 02:38 AM
තිළිනේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ වගේ ...

ග..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Dec 2016 03:50 AM
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ
.......................බ.....................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
24 Dec 2016 08:25 PM
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
27 Dec 2016 08:17 AM
දග ගෙයි දඩුවමි සියුමැලි වැඩි නමි-
අඵගෝසුවනේ එල්ලාපන් //
කටු ඉඹුලේ අප එල්ලාපන්
.......................න.......................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Dec 2016 10:34 PM
නින්ද නැති රැයේ
සද කදුලු මීදුමේ
හැංගිලා හඩන්නෙ ඇයිද
ප්‍රථම පේ්‍රමයේ

ය..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Dec 2016 08:09 AM
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
යාළු බාල සඳේ...
........................ද..............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Dec 2016 07:30 PM
දහසක් හිරු සඳු පායාලා
ඔබ යන මග මල් පීදේවා
කඳුළැල් දෙනෙතින් පාවීලා
බිඳුවක් ලතැවුල් නෑසේවා
හිමිකාරි මගේ මනමාලිය වී ...

ව...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Dec 2016 10:03 AM
විසිරැණු මල් පෙති දෝට ගත් බොලදී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරැණු පෙති යලි මලක් නොවේ නැගනී

න..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
29 Dec 2016 10:30 AM
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා...
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා...
............................ල......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Dec 2016 05:10 PM
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සදක් නැගෙන්නේ එපා කැලූම් පෙරා
ඕ... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න...........
--------------න-------------
0
You are not authorized to post a reply.
Page 59 of 158 << < 5758596061 > >>