You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 57 of 158 << < 5556575859 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Oct 2016 11:38 AM
විමන් ඉඩ ඇතේ
පැල්පත්වල ද ඉඩ ඇතේ
එයින් පල නැතේ
සැතපෙමි ඔබගෙ හදවතේ
.............ත............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
16 Oct 2016 09:34 PM
තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයේමත්
හිතේ කහටක් තිබුනේ නැහැ මට ඇත්තමයි ඔබ ගැන තවත්
කවුරුවත් ආදරේ නොකළ මට දැනෙන තනිකම මහා මෙරක්
අනේ ඔබවත් පෙම් කළා නම් දුකක් අද මට නැහැ තවත්

ත...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Oct 2016 11:27 PM
තණ්හා ආශා ඔලගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
සැපත සොයන්නද මේ යන්නේ
කතරේ ගිනිගත් වැලි තලයේ
........ය..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Oct 2016 07:04 AM
යොවුන් වසන්තය නිමා වෙන්න පෙර
ඇයි අප හමුනොවුනේ
සුලලින් ඉන්දු කුමාරියේ
දෛවය එය නම් හමුවන්නට අප
නොතැවෙමු මගදි මෙසේ...

ස...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Oct 2016 07:39 AM
සදට දැනෙනවද මේ දුක හිරැට දැනෙනවද
මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද

ද...............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 12:25 PM
දවසක් පැල නැති හේනේ අකාළ මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
........ම...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 03:36 PM
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්තනා
කෙලෙස හො වේදනාවො
සඟවා තබා ගමි


.....ම.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Oct 2016 09:25 PM
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ

ග..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Oct 2016 11:54 PM
ගලනා සීත ජලේ
දිලෙනා නිලට නිලේ
ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී
ගලනා සීත ජලේ....
.............ල............
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Oct 2016 12:52 PM
ලස්සන ගම්මානේ
පින්බර රන් මැනිකේ
බාලේ හිත බැන්දා මා කෙරේ
මතකේ ඈත මගේ අද ඊයේ වාගේ ග......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Oct 2016 01:26 PM
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි ..
හිතැඟි කළඹ කැටයම් කළ
නීල පලිඟු ගොළු කැඩපත
හද බිතු තල සිතුවම් කළ
රූ දොඩමලු මුව රඟහල
.......ල..........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Oct 2016 01:26 PM
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා


..........ම......

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Oct 2016 01:32 PM
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
........ම..............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Oct 2016 02:40 PM
ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි

ම ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Oct 2016 05:38 AM
මට මතකයි ඔබ
පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ
සොයලා ආවා
බඹරෝ සුවඳ මදූ...
...................ද................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 08:22 AM
දෑත සීතලයි
හදවතට හඬ නගයි
ඇයි පැන්චි බය වෙලා වගේ
මම දුන්නේ හාදුවයි
ඒ ආදරේ නිසයි
බය වෙන්න එපා


.....ප.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Oct 2016 09:25 AM
පායන පුන් සඳ නීලාකාසේ
වාගෙයි මේ සුදු මුහුණ පුතාගේ ..//

ආදරයේ රස ගී හද මාගේ
එන්න ඉතිං නැළවෙන්න විනෝදේ
..........ද...............
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 07:13 PM
දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අලුගොසුවනේ ඒල්ලාපං..
අලුගොසුනේ ඒල්ලාපං.
.කටු ඉඹුලේ අප ඒල්ලාපං.

යුක්තිය උදෙසා කෑ මොර දෙන්නේ
රටකට දැයකට හිත අැති මිනිසුන්මුඛවාඩම් බැද
ඒකෙකු නසන කල දනෙහි සුවහසක් තව උපදින බව

..........ව..................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Oct 2016 11:06 AM
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්
...................න.................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Oct 2016 09:27 PM
නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින් ...

න..
0
You are not authorized to post a reply.
Page 57 of 158 << < 5556575859 > >>