You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 51 of 158 << < 4950515253 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jun 2016 02:06 AM
මග තොටේ හිද
මදහස පා
සිනා සුනා පමනීන්
ඇය මගේ සිත
සොරා ගනිදැයි
සිතනු ඇයි මේලෙසේ....................

ස...........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Jun 2016 08:21 AM
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඳ
විශාකාව වේවා

මහා පොළොව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා
..............ව
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jun 2016 12:15 AM
වන පියසේ නෙත් කොන්සර නොගැටෙන ලතා මඩුල්ලක උඩු මහලේ විකසිත වීලා දොරට වඩින්නට
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jun 2016 12:33 AM
වන පියසේ නෙත් කොන්සර නොගැටෙන
ලතා මඩුල්ලක උඩු මහලේ
විකසිත වීලා දොරට වඩින්නට
කතනන මල් කැකුලක් දුටුවා

වා...............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jun 2016 10:13 AM
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද
..........................................ද
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 Jun 2016 03:18 PM
දවසක් පැල නැති හේනේ
අකාල මහා වැහි වස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
සිටියා ඔබ අම්මේ .

ම ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Jun 2016 09:31 PM
මං මුලා වී පාර හොයාගෙන
අසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුනේ
....................................න


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jun 2016 12:10 AM
නාඹර ගොයමට රහස් කියාලා
ලා හිරැ හිනැහේ කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස් කියාලා
නාරිලතා මා අමතනවා

වා...........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
17 Jun 2016 01:30 AM
වාසනා වේවා- වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිමත ගෙන ඈ දීගෙට යන දවසේ
....................................ස
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jun 2016 02:37 AM
සකල සතම බොදු බැතියෙන්
නමදින දුර හැර හැම බේදෙන්
සුගත තතාගත ලෝක ශිවංකර
සම්බුදු සිරිපාදේ......................

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jun 2016 09:35 AM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..//
....................................ය
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jun 2016 09:27 AM
යනවානං අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරන්

න.................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jun 2016 09:37 AM
නවාතැන්පොළ ඔබයි ඔබගේ සිනහවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ ජීවිතේ දිගු වන්දනා ගමනේ
.......................න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jun 2016 12:08 PM
නින්ද නැතේ රැයේ සීතලේ
දෑසෙ රැදුනේ ඔබේ ආදරේ
ඈත ගියදාම සයුරෙන් එහා
ආදරේ වේදනා තේරැනා

න..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jun 2016 09:41 AM
නිහඞ මාවෙතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබෙ රුව සඟවා
එහි සිරගත කරවයි
.............................ය
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jun 2016 10:47 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ – ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ – තුන් සිංහලේ
කන්ද උදරටය් පාත දුම්බරය් – වටේම මුතු පර මුහුදය්
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ

ර ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jun 2016 10:52 AM
රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....

................................ය
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
15 Jul 2016 10:50 PM
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

න.. 'න' යන්න.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jul 2016 11:09 PM
නෑ අදරේ නෑ
මා වාගේ ඔබ අදරේ නෑ
නෑ මා සොයන්නෑ
වෙනදා වගේ මා සොයන්නෑ
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2016 11:32 PM
නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

0
You are not authorized to post a reply.
Page 51 of 158 << < 4950515253 > >>