You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 50 of 158 << < 4849505152 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 May 2016 07:27 PM
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ව... ව යන්න..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 May 2016 08:29 PM
වාසනා වේවා......
වාසනා වේවා......
පින්බර යුවතිය කුල කුමරිය වී
මන්ගල මල් නෑකතේ


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 May 2016 09:48 PM
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න මට ඒ පව නිවා ගන්නට

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 May 2016 08:37 PM
ටජ් මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමී
.....................මී
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
24 May 2016 10:21 AM
මීවිතේ මී බිඳු පිරේ
මගෙ ජීවිතේ මිහිරාක් දැනේ
දෙන්න මීවිත එන්න මා වෙත
බොන්න මී බිඳු ආදරෙන්

න‍‍‍...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 May 2016 08:02 PM
නිහඩ මාවතේ
පාලු නිවහනේ
අවිහිංසක යුවතී ..
නොසිතු ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුල සගවා
එහි සිරගත කරවයි

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
24 May 2016 08:17 PM
යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම
යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම්
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම

ආනන්ද සරෝජා රාමන් අනුරාධා

ධ..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 May 2016 04:09 AM
දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහි පණ පොවා
රන් දියට මෙමා දෑතින් නුඹ විසිකලා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා

ය..............
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Jun 2016 01:58 AM
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
................................ න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 12:12 PM
නටුවෙන් ගිලිහුනු පින්න මලක්
සුලගට පාව ඈවිත්
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2016 07:29 AM
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ
................................ න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Jun 2016 10:40 AM
නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි
කරන චොදනා මොනවදො කියා නොම හෑගෙයි
නෑගෙන වෙදනා තුරුනු මා සිතේ අපමනයි
අචල අදරේ බෑදුන ඔබ කෙරේ එලෙසමයි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Jun 2016 10:50 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...//

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
..............ව
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:07 AM
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපි වැනෙයි අත නුදුරේ
මිලින උනත් ඝණ අදුරේ
මල් නෙලන්න නම් තහනම්
මල් නෙලන්න නම් තහනම්....................

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Jun 2016 01:26 PM
මල් මල් වාරම් හරිමැ උදාරම්
ගයවා ගයවා ගුවනේ
ලංකා නම වෙනුයෙන් පුරසාරම්
කියවා කියවා මෙදිනේ
................................න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 01:43 AM
නිල් උපුලී මල් කෑකුලී
නිල් උපුලී මල් කෑකුලී
මගේ සිතේ සෑන්ගී නොයෙ
මිහිරාවියේ අදරේ


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Jun 2016 02:25 AM
රන්මසු නැහැ කියා මා දිලිදුයි කියා....
කිවා මට මතකයි ඒවා ...//
මැදුරේ දොරගුළු ලු නියා
අදුරේ මා තනි වූ නියා
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නැ මා හැඩුවේ එදා.......

...................ද
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Jun 2016 03:45 AM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුන ගැසෙනා
කදුලක් තියෙවී මා ලග එදිනේ
ඔබෙ නමින් ගලනා

න...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jun 2016 08:22 AM
නින්ද නෑති රෑයෙ සද කදුලු මීදුමෙ
හෑන්ගිලා අඩන්නෙ ඈයිද ප්‍රෙතම ප්‍රෙමයේ
තාරකා දියෙ ගිලී නිල් එලිය නිවෙ
වෑහි බින්දු වෑටෙවි රොස පෙති කඩා හෑලෙ
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Jun 2016 09:15 AM
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මෙ

...............................ම
0
You are not authorized to post a reply.
Page 50 of 158 << < 4849505152 > >>