You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 137 of 158 << < 135136137138139 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
25 Dec 2018 04:22 PM
බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැගවුන සේයාවන් මදෙසේ ඇදේ
සුලගේ පාවි....මගේ ගී යාවී....
ඇසුනොත් එනවාද සොදුරියේ මගේ...




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:04 PM
ගග අද්දර මා සිහිල් සෙවනෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොලු වූවා.....

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Dec 2018 05:32 PM
වළාතීරයෙන් එහා කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිගුන්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

ක...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
26 Dec 2018 08:04 PM

කවියකින් ලියනු බැරී
ගීයකින් ගයනු බැරී
හසුනකින් එවනු බැරී
සෙනෙහසක් සිතෙහි පිරී
සුසුමකින් මා එවමි ...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Dec 2018 11:17 PM
මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට සෙවන දුන්නා
මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ..

ල...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
28 Dec 2018 02:00 AM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ.......
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා....

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Dec 2018 12:23 PM
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළන්වී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන් .....

විරහිනියක සේ සිත ඉල්ලු දා
ඔබ හට මතක නැතී ...
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී ...
ජිවත්වනවා නම් මා වෙණුවෙන්
එන්න ලංවී සදා ආදරෙන්
යළි උදාවූ වසම්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන් ...

න..............
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
31 Dec 2018 10:30 PM
නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ලග
සිත නැවතෙනා හැඩක්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 Jan 2019 07:26 AM
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්
රෑ බෝ වීලා අද දිනගෙවිලා වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් වෙයි නපුරක් වෙන්වී යමු හනික අපි..

ප...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 Jan 2019 09:11 PM
පැලදිග අහසෙ පාට දෙදුනු සේ රැදි නොරැදි මගෙ මතකයෙ හිදි ඔබ රහසේ

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Jan 2019 07:31 AM
සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

න..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Jan 2019 09:18 PM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
04 Jan 2019 10:38 PM
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න




0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Jan 2019 09:25 AM
නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර සිතක් ළඟ සිත
නැවතෙනා හැඩක්

ක..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jan 2019 04:29 PM
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Jan 2019 10:18 PM
යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා
මයෙ යාලුවො මං එනතුරු
ගෑණි බලාගයි නිරතුරු

ර..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 02:09 AM
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Jan 2019 07:28 AM
නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ....

ව..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Jan 2019 07:43 AM
වෙන් වෙන්න තිබුනානම්
අපි වෙන්වෙයි ඉතින්
ළං⁣ වෙන්න තිබුනානම්
අපි ළං⁣ වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන්
හමුවීම අපිට තහනම්
ආදරයේ විසදුම මේ
කාලයට බාර දෙන්නම්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Jan 2019 07:46 AM
මගේ දින පොතේ හි අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයි
ඔබ නේන දා හෙට මා මනමාලියයි

0
You are not authorized to post a reply.
Page 137 of 158 << < 135136137138139 > >>