You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 139 of 158 << < 137138139140141 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
14 Jan 2019 07:53 AM
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නො‍එන්නේ
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි ...

ද...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Jan 2019 07:13 PM
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2019 12:54 PM
නිහඩ අරණ දලු මල් පුබුදයි
ආදරයේ සුන්දර සක්මන්
හඩන ඇසට හසරැල් පලදයි
ආදරයේ නිම් නැති අභිමන්

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 01:57 AM
නිසල සඳ ඔබ.... සසල කල හද....
සඳ එලිය සේමා...
අඳුර නුබ ගැබ.... තරුද ඉකිලන..
රාත්‍රිය වෙමි මා....


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
16 Jan 2019 10:43 AM
මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න
උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 Jan 2019 07:24 PM

නිදි වරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක් කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලං වුනා
හුස්ම වැටෙනා දුරින්

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Jan 2019 07:48 AM
නවාතැන්පොල ඔබගේ හිනාවයි

ජීවිතේ දිගු වන්දනා ගමනේ

ජීවිතේ දිගු වන්දනා ගමනේ...

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jan 2019 01:37 PM
නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රදවලා
බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා
නෑවිත් ඉන්නා මොහොතක් පාසා හිත හිරවුනා
අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා
ඔබ මිරිගුවක් කියා දැන දැනත් ලංවුනා
ඔබ හීනයක්ද මේ හීන කැන්දනා ආදරේ


0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Jan 2019 07:21 PM
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ....

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 Jan 2019 07:57 AM
නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද
මන්දා..

ද...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 Jan 2019 01:07 PM
දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Jan 2019 07:32 PM

යාළු බාල සදේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ...

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jan 2019 02:21 PM
නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...






0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jan 2019 02:35 PM

ලසොවින් සසැලී
කළු වලා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතේ
පුර පස සඳ වී පයාවී ඔබ
මගේ ළගින්..



0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 11:18 AM
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දලු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි



0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Jan 2019 12:30 PM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
21 Jan 2019 01:29 PM
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ හිඳ පුරුදු ඇතී
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Jan 2019 07:16 PM
නිසන්සලේ අප හමුවෙලා තැනක  තනිවෙලා ආදරෙන්
ඉතින්  සිනාසෙමු සැනසිලා ලොවට සැගවිලා
ආදරේ....

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jan 2019 07:37 PM
රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ....

දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ
..... ස ....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jan 2019 07:39 PM
රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ....

දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ
0
You are not authorized to post a reply.
Page 139 of 158 << < 137138139140141 > >>