You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 119 of 158 << < 117118119120121 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Aug 2018 06:30 AM
නාදුනනා ලෙසින් ඉදින්නට කවුරුද ඉගැන්නුවේ ....
පුදදුන් සෙනෙහස කුලුඳුල් හින්දද ලොව මට එරෙහිවුනේ.........
පුන් හද මෙන් පිරි පුන් හද සෙනෙහස
අඩුවක් නැතිවයි ඔබට පිදුවේ.........

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Aug 2018 11:28 PM
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
..... ල ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Aug 2018 04:52 AM
ලාබ සිනා සිත කළඹන
නුහුරැ සෙයිලමේ
නුඹ පාර සොයා මග නොඅසන්
මගේ ස්වාමිනී

අනග බඹර තුඩු වැදී
විෂ දළින් පිරී

ර...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Aug 2018 09:31 AM
ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
ලංවේද මා ආයේ දෑසේ..
සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2018 05:40 AM
යමු සෙල්ලකතරගම
ඔබ එන්න යනව නම්
කඳකුමාරයා වල්ලිට
පෙම් බැන්ද කතරගම
..... ම .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Aug 2018 06:40 AM
මියුලැසියේ මගෙ මියුලැසියේ
සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
මියුලැසියේ සිත තාම අවදියෙන්
එදා වගේ තවමත් හැන්දෑවට
ඔබේ සිනහ හඬ නැඟේ ඇසේ මට
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

ය..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Aug 2018 09:26 PM
යාලු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
ඇ සිටින තැනට මටත් හොර මා ගෙනයන්නේ
ඇගේ නළල් තලේ අහස් වලා පෙලේ අදින්නේ
...... න .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Aug 2018 01:32 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Aug 2018 09:46 PM
ගඟ යන්නේ කොහෙද ගලා
සාගරයේ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳකැන් මුහුදට ගියා
..... ය .....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Aug 2018 05:56 PM
යමු සෙල්ල කතරගම්
නුබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම්
බැන්ද කතරගම්....

0

sanj
Basic Member
Basic Member
Posts:347






--
20 Aug 2018 11:43 PM
මහද ගගන තලේ සොදුරු සද සම්පත නුඹයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රතම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි...

ය.... යයන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Aug 2018 12:03 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලක්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ
..... ල .....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Aug 2018 05:48 PM
ලන් වෙන්නදො වෙන්වූයේ..
වෙන් වෙන්නදෝ  ලන් වූයේ 
රන් දම්වැල් දෙදරාදෝ
දෙන්නා දෑතක යාදෝ..ආ මාවත  කොයි වේදෝ
සිහිනෙන්  වත් හමුවේදෝ..

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Aug 2018 11:37 PM
දැස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරෙ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා
..... ල .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Aug 2018 05:07 AM
ලැබුණත් නෙත් යුග දහසක උරුමේ
මට මදි මුළු සංසාර යුගේ
ඔබව බලා ගන්නට අම්මේ
ඉර හඳ පතුරන එලියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ

ම...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2018 06:27 AM
මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුල ඔබයි..
ජය පැරදුමත් ඔබයි..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
23 Aug 2018 08:40 AM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ලංවී බැදී ඉන්න මා හා ඔයා
යොවුන් සිහින ලෝකේ
යොවුන් සිහින ලොකේ දිහා...



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Aug 2018 12:50 PM
. ..... ල ......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Aug 2018 12:56 PM
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා
නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
රෑ පුරා මැවිලා ආදරේ වැහැලා
..... ල .....
0

sanj
Basic Member
Basic Member
Posts:347






--
23 Aug 2018 04:16 PM

ලාදලු බෝපත් සෙමින් සැලෙන සේ

යසෝදරා දේවි

වාවනු බැරිතැන රහසේ හැඩුවා

පෙර සංසාරේ ඇසුර මතක් වී

 

ව..... වයන්න

0
You are not authorized to post a reply.
Page 119 of 158 << < 117118119120121 > >>