You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 118 of 158 << < 116117118119120 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Aug 2018 02:42 AM
නෙතු බලා ඉන්නෙ රහසේ
ඔබ බලාගන්න සිතුසේ
තව නිමේෂෙකින් සැගවිලා සැනින්
ඔබ ගිහින් මගේ දසුනින්..

න..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Aug 2018 11:11 PM
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Aug 2018 12:24 AM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ

ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Aug 2018 01:05 AM
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
සසර පුරා බිඳ දමනු බැරී
..... ර .....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Aug 2018 08:32 AM
රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්..
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්..
එනු ඉක්මන් වී..මා වෙත ලංවී..
ඔබටයි මා.... ආදරේ.

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Aug 2018 08:34 AM
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ..




0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Aug 2018 08:37 AM
නියරේ පිය නගලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැණුනා
සිත පිරුණා හද සෙනෙහස දැණුනා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Aug 2018 08:40 AM
නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා




0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Aug 2018 08:45 AM
ලන් ලන් වෙලා සිතින් මා හොර රහසෙ ගොලුවෙලා......♫♫
දැන දැනත් අහිමි බැවු මා පෙම් කලා.......♪♪♪
මේපාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ.......♫
වෙන් වෙන්න බැ මට පෙම් කල නිසා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Aug 2018 08:47 AM
සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා




0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Aug 2018 07:50 PM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ
.... ය .......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Aug 2018 07:23 AM
යාපහුවේ පුංචි වැවට
දරාගන්න බැරි තරමට
කෙකටිය පිපිලා
නුඹේ දෑස පරදිනවට
දුක හිතිලා නිල් තරු කැට
වතුරට වැටිලා

ල..........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Aug 2018 07:13 PM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
......ව .......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Aug 2018 01:25 AM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Aug 2018 02:01 AM
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි
..... ය .....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Aug 2018 05:45 PM
යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Aug 2018 08:39 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
..... ස ......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Aug 2018 10:34 AM
සෑමදා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැමදේ..
වේදනාවක් වගේ මටම ලැබුනේ දෛවයද මේ..
අපි දෙන්නගෙ ලොවේ - පැතු සිහිනයේ
ඔබ විතරයි මගේ ලෝකෙ - මුල් තැන වුනේ..
අත් අල්ලන් ගියේ - වෙන්වෙන්නද මෙසේ..
මා මග හැරියේ - ඇයි මේ වගේ..





0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Aug 2018 08:28 PM
ගතින් ඉන්නට නැතත් ලන්වී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
15 Aug 2018 11:50 PM
බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ




0
You are not authorized to post a reply.
Page 118 of 158 << < 116117118119120 > >>