You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 113 of 158 << < 111112113114115 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 05:36 AM

නාන තොටේදී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගැයෙනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුබ මට ගැයෙනා

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 08:10 AM
නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා.
.
.
...ල.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 08:18 AM
ලන් වෙන්නදො වෙන්වූයේ..
වෙන් වෙන්නදෝ  ලන් වූයේ 
රන් දම්වැල් දෙදරාදෝ
දෙන්නා දෑතක යාදෝ..ආ මාවත  කොයි වේදෝ
සිහිනෙන්  වත් හමුවේදෝ..

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 08:22 AM
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි.
.
.
...ය
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 08:33 AM
යමු සෙල්ල කතරගම්
නුබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම්
බැන්ද කතරගම්....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 09:00 AM
මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී
.
.
...ත
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2018 09:37 AM

තාරුකා එළි ඉගි බිගි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැදගෙන
සිහින පෙම් ලෝකේ...

ක.....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 09:54 AM
කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න .
.
.න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2018 09:57 AM

නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 09:58 AM
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා...//

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා...
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා...//
ඔබට මා පෙම් කළා රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා
.
.ව
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2018 10:01 AM
PostPosted: Sat Jun 09, 2018 3:28 am Post subject: Re:
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 10:04 AM
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා .
.
.ව..
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Jul 2018 11:02 AM

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණී..



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2018 09:51 PM
නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
..... න .....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2018 09:53 PM
නීල බිගු කැල කාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා
..... ල .....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 10:41 PM
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
.
.
...න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2018 10:45 PM
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ
සිත පුරා…
එරන් වන් පුතුන්… එරන්වන් ලදුන්…
මන්දහාස දී ඇදී ඒ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Jul 2018 04:32 AM
ඒදා රෑ
ගුවන් තොටුපලේදී මා
වෙන් වී ගියේ
සිතකින් නොවේ...

ව...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Jul 2018 07:13 AM
වැටෙන් එහා මල් පදුරේ
මල් පිපී වැනේ අත නුදුරේ
මිලින උනත් ගන අදුරේ
මල් නෙලන්න නම් තහනම්...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Jul 2018 08:16 AM
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
..... ව ......
0
You are not authorized to post a reply.
Page 113 of 158 << < 111112113114115 > >>