You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 112 of 158 << < 110111112113114 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2018 09:44 PM
කොහෝ...කොහෝ...
කොහේ ඉදන් කොහෝ කියනවදෝ
අපේ ගමෙ රබන් පදේ නුඹට ඇහෙන වදෝ...


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Jul 2018 01:19 AM
දොරකවුළුවෙන් එබී බලා - කවුරුදෝ නුවන් හෙලා
කවුරුදෝ ඔබ කවුරුදෝ - මන්දහාසයෙන්
දොර කවුළුවෙන් එබී බලා - මං මෙසේ නුවන් හෙලා
රෝස මලට බඹරු රඟන - මං හිදිමි බලා...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jul 2018 02:01 AM
ලැසි ගමනින් යන හනිකේ
ඉක්‌මන් කොට නොවැ මැණිකේ
විසිකළ දේ යළි අහුල ගනී
හෙට මේ වගේ නැත ලෝකේ
.
.ක
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 08:05 AM

කදුපාර ඈත අයිනේ සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඈසේවා ජීවිතේ පුරා...
යාලුවී දෙවටේ එදා කී කතා අසා...
පාළුවී හෑඩුවා සදා මාරුතේ පවා...

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2018 08:26 AM
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ
...... ය .....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 08:41 AM
යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2018 08:53 AM
පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශි
නැති වී... නැති වී නම් ඇගේ මුහුණේ නිල්වම් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ

ඇගේ වත මට නොපෙනේ නම් පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැතිදා ඇගේ ගී රාවේ කොවූලණි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ ඇති වී නැති වී නම් ඇ ගේ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති



0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 09:31 AM
තරහක් හිතේ කොණකවත්
නෑ ඔබ කෙරේ...
සුළගක් වගේ හැරගියත්
ලෝකෙන් මගේ...

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2018 12:20 PM
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
..... ම .....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jul 2018 08:10 PM
මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත අඬනවා තුන්යම නොනිදා..
මගෙ පන තාමත් ඔයා නිසා.
...ස.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2018 09:00 PM
සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ.........................
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ.........................
ඔබ ආදරය කලේ
..... ල .....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 09:08 PM
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ.......
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2018 09:29 PM
යලිත් හමු නොවේවා
ඔබ යලිත් හමු නොවේවා
යලිත් හමු නොවේවා
ඔබ යලිත් හමු නොවේවා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
19 Jul 2018 09:31 PM
වෙන්වෙන්නට හිත කීවත්
ඔබ වෙන් වෙනවාද
හැර යන්නට කීවත්
මා හැර යනවාද...

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2018 09:42 PM
දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට හිතුනා.....
හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි
කියලා.....

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2018 09:59 PM
ලොවේ වෙසෙන හැම සතුනටම
බුද්ධං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
ධම්මං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
සංඝං සරණේ සරණයි සරණයි
ලොවේ වෙසෙන හැම සතුනටම
මේ තුන් සරණේ සරණයි සරණයි
..... ය ......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2018 10:01 PM

යමු සෙල්ල කතරගම්
නුබ එන්න යනව නම්
කද කුමාරයා වල්ලිට පෙම්
බැන්ද කතරගම්....

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 Jul 2018 11:00 PM
මේ නිහඬ භවයේ වරදකාරියේ....
ආයෙත් කිමද රහසේ මේ හිතින් අඳින්නේ..
ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා..
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා..
මරණ මංචකෙදී හා
මේ මා මතක් වෙලා..
විඳවන්නටනම් සිදුවෙයි
හැම ආත්මයේ පවා..
.
..ව
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2018 11:04 PM
වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක


0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 Jul 2018 12:44 AM
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ
.
.
.න..
0
You are not authorized to post a reply.
Page 112 of 158 << < 110111112113114 > >>