You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Indika Kandanaarachchi
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 41 << < 7891011 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Apr 2016 08:41 PM
තරිඳු කිරි ඉතිරේවා ඇල්බම් පහක් දාල තියෙන්නේ. ඔබටත් මේ ලැබූ නව වසර කිරි ඉතිරේවා කියල ප්‍රාර්ථනා කරනවා.

කිරි ඉතිරේවා ඇල්බම් 5යි ද තියෙන්නෙ? නැත්නම් තවත් වර්ෂන් තිබුනද?

The Stars Of The 70's වොලියුම්ස් දැන් වැටිලා තියෙනවා
1,2,3,4,6,9 කියන ඒවා.

එතකොට 5,7,8 තමයි වැටෙන්න තියෙන්නේ. 9 ට පස්සෙ තව වොලියුම් නැත්නම්.
ඒවත් කවර වේවි කියල හිතනවා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
19 Apr 2016 10:04 PM
Posted By maduranga001 on 19 Apr 2016 08:41 PM
තරිඳු කිරි ඉතිරේවා ඇල්බම් පහක් දාල තියෙන්නේ. ඔබටත් මේ ලැබූ නව වසර කිරි ඉතිරේවා කියල ප්‍රාර්ථනා කරනවා.

කිරි ඉතිරේවා ඇල්බම් 5යි ද තියෙන්නෙ? නැත්නම් තවත් වර්ෂන් තිබුනද?

The Stars Of The 70's වොලියුම්ස් දැන් වැටිලා තියෙනවා
1,2,3,4,6,9 කියන ඒවා.

එතකොට 5,7,8 තමයි වැටෙන්න තියෙන්නේ. 9 ට පස්සෙ තව වොලියුම් නැත්නම්.
ඒවත් කවර වේවි කියල හිතනවා.


කිරි ඉතිරේවා නම් ඇල්බම් ටික නම් ඕකම දුන්නා...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
19 Apr 2016 10:38 PM
The Stars Of The 70's-vol  9 ආයෙත් අප් කරල දුන්නට ස්තුතියි මල්ලි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 11:15 PM
The Stars Of The 70's-vol 9 ආයෙත් අප් කරල දුන්නට මමත් ස්තූති වන්ත වෙනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Apr 2016 07:52 AM
මටත් එවලා තිබුනා.
ගොඩක් ස්තූතියි තරිදු.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
21 Apr 2016 05:56 AM
019 - Chandimal Fernando - Impression

http://www.mediafire.com/download/8l4n0z0toc5bk1i/019_-_Chandimal_Fernando_-_Impression.rar

මුර පද යොදා ඇත 

Info 
Spammer! Your post will get deleted and a warning or ban might follow!! 
Please do not copy & paste these links at other sites. 
This album strictly for personal listening only! 
Do not sell or copy! 
If you like what you hear please support the artist by buying their music.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Apr 2016 07:45 AM
මේක නම් අහලා නෑ තරිදු.මේක ඕනා.ගන්න පෝලිමට මුලින්ම නම තිබ්බා ඔන්න.
බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 08:40 AM
එල. එල. චන්දිමාල්ගේ ගොඩක් ඇල්බම් වැටුනා පහුගිය ටිකේ. මේක වැටුනද නැද්ද මතක නෑ.

ස්තූතියි ඔබට ගොඩක්.

මටත් දෙන්න මේක.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2016 06:15 PM
එලම album එකක්
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Apr 2016 08:51 PM
චන්දිමාල් ගෙ ඇල්බම් ගොඩක් වැටුනට මේක වැටුනෙ නෑ මන් හිතන්නෙ ...

ඇල්බම් එකට ස්තූතියි  තරිඳු ..

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2016 09:28 PM
බොහොමත්ම ස්තූතියි තරිඳු මල්ලී.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 10:19 PM
නෑ. මේක වැටිලා නැහැ මීට කළින්. මම හොයල බැලුවා. ස්තූතියි.
මටත් යතුර දෙන්නකෝ පුළුවන් වෙලාවක.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Apr 2016 08:37 AM
චන්දිමාල්ගෙ සුපිරිම එකක්...මුර පදය දුන්නට ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:47 PM
මටත් මතක විදියට මේ විදියට ඇල්බම් එකක් දුන්නා

IMPRESSION SRILANKAN EVERLASTING SONGS UNPLUGGED 2015.05

මේ ඒ ඇල්බම් එකද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Apr 2016 12:22 AM
එහෙමද? කවුද දුන්නේ?
CHANDIMAL FERNANDO - DIFLECTION කියන එක නම් කලින් දුන්න. Impression එකත් දුන්න ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Apr 2016 12:28 AM
ඔව්. ඔව්. ඉසුරු මලය දීල ඒකත්. ටික කාලෙකට කලින් නිසා හොයා ගන්න බැරි උනා.
කොහොම උනත් ඔබ දෙපලටම බොහොම ස්තූතියි. ගන්න බැරි වුනු අයට ඔන්න ගන්න පුලුවන් ආයෙත්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:45 AM
ඒකනේ ඇල්බම් 1 ක් 2ගානේ වට්ටන්න කට්ටියත් ඉන්නවා දැන්
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
23 Apr 2016 05:48 AM

ඔන්න මගෙන් Volume 5,


The Stars of 70's Volume 5

Track List

  1. Durakathanayakin - Wernan Perera
  2. Egoda Gode - Pole Fernando
  3. Api Dedena - Delrin
  4. Sayuru Theredee - Milton Mallawarachchi
  5. Suragana Wes Wala - Clarence Wijewardhana
  6. Kavudo Kavudo - Indrani Perera
  7. Sumudu Saman - Annesley Malewana
  8. Priyangika - Dharmarathna Brothers
  9. Oba Langin Innam - Sunil Perera
  10. Ma Bala Kale - Priyantha Fernando
  11. Mage Ranmaliya - Erol Fernando
  12. Kalu Kelle - Stanly Peiris
  13. Hoiya Hoiya - Noel Ranasinghe
  14. Bonikka - Desmon De Silva
  15. Aa Ha Ma Danee - Shayami Fonseka
  16. Muruga - A.E Manoharan


Download Link

(මුර පද යොදා ඇත)

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Apr 2016 07:33 AM
Posted By madhawas on 23 Apr 2016 05:48 AM

ඔන්න මගෙන් Volume 5,


The Stars of 70's Volume 5

Track List

  1. Durakathanayakin - Wernan Perera
  2. Egoda Gode - Pole Fernando
  3. Api Dedena - Delrin
  4. Sayuru Theredee - Milton Mallawarachchi
  5. Suragana Wes Wala - Clarence Wijewardhana
  6. Kavudo Kavudo - Indrani Perera
  7. Sumudu Saman - Annesley Malewana
  8. Priyangika - Dharmarathna Brothers
  9. Oba Langin Innam - Sunil Perera
  10. Ma Bala Kale - Priyantha Fernando
  11. Mage Ranmaliya - Erol Fernando
  12. Kalu Kelle - Stanly Peiris
  13. Hoiya Hoiya - Noel Ranasinghe
  14. Bonikka - Desmon De Silva
  15. Aa Ha Ma Danee - Shayami Fonseka
  16. Muruga - A.E Manoharan


Download Link

(මුර පද යොදා ඇත)


ඔහොමත්ම ස්තූතියි මාධව මේ ඇලබ්ම් එක අපි වෙනුවෙන් ලබා  දුන්නට.  මටත් ගන්න අවසර දෙන්න.. ඒ වගේම මම පොඩි යෝජණාවක් කරන්නම්..  ඔයගේ ඇල්බම්  වෙනමම ත්‍රෙඩ් එකක්  ඕපන් කරලා එක තැනක දැම්මා නම්  හොඳයි නේද?  ඒ වගේම මේ ඇල්බම් එකේ කවරයත් එක්කම දැම්මා නම්  පොඩි ලස්සණක් තියෙනවා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 07:55 AM
කවරේ තියෙනවද මාධව
0
You are not authorized to post a reply.
Page 9 of 41 << < 7891011 > >>