You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Indika Kandanaarachchi
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 41 << < 678910 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Apr 2016 06:23 PM
කිරි අප්පට බල්ලා පැනපි ......ඔය තියෙන්නෙ කිරි ඉතිරෙන්නම ....මමත් එවන්න පුතො stars of 70's 6 & 9 pw...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Apr 2016 08:40 PM
ජෝති ගෙ කිරි ඉතිරේවා ඇල්බම් 5 ම මගෙ ලග තියෙනවා... ගොඩක් ස්තුතියි අප්ලෝඩ් කලාට තරිඳු මල්ලි ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
17 Apr 2016 08:44 PM
012 - The Stars Of The 70 Vol 06

013 - The Stars Of The 70 Vol 09

මේ ඇල්බම් 2 ක මටත් ඕනේ තරිඳු මල්ලි... ගොඩක් ස්තුතියි මහන්සි වෙලා අප්ලෝඩ් කලාට ... 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Apr 2016 09:11 PM
Posted By madhawas on 17 Apr 2016 05:54 AM
මම අළුතෙන් එක් වුනේ මේ වෙබ් අඩවියට, මමත් හරි ආසාවෙන් album එකතු කරනවා. මටත් මුර පද දෙන්න පුළුවන්ද?
බොහොම සංතෝසයි අපිත් සමඟ එකතුවුණාට. ඔයා ආසාවෙන්  ඇල්බම් එකතු කරනවා නම් ඔයා ලඟත් දැන් සෑහෙන එකතුවක් ඇතිනේ.. ඒ නිසා ඔයා ලඟතියෙන ඒවත්  අපි සමඟ බෙදා ගත්තා නම් නේද  වඩා හොඳ..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 03:46 AM
මේ දෙන දීමනට තරිදු ඔයාට තව වැඩි වැඩියෙන් ලැබේවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 04:14 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 04:17 AM
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Apr 2016 04:23 AM
Posted By sha733 on 18 Apr 2016 04:17 AM

ඔය තියන්නේ කවරේ, තැන්ක්ස් මචන්
1

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2016 04:43 AM
කවර 2කට ස්තූතියි ශානක මල්ලි 
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2016 06:56 AM
ඔය දීලා තියෙන්නේ කවර ටික. බොහොම ස්තූතියි මල්ලී.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Apr 2016 06:57 AM
කවර දෙක මමත් ගත්තා.ස්තූතියි ෂා මල්ලි.....
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
18 Apr 2016 07:58 PM
Posted By tharindudar on 17 Apr 2016 11:17 AM
Posted By madhawas on 17 Apr 2016 05:54 AM
මම අළුතෙන් එක් වුනේ මේ වෙබ් අඩවියට, මමත් හරි ආසාවෙන් album එකතු කරනවා. මටත් මුර පද දෙන්න පුළුවන්ද?


දෙන්න බැරි කමක් නැහැ, ටික අදුර ගමු නේද 

ඒක ඇත්ත, Prasad Maduranga මේ forum එක ගැන විස්තර සදහන් කරල PM එකක් දාල තිබුනා. මම ඒක කියවල අවශ්‍ය දේවල් කරන්නම්. මම ගැන කෙටියෙන් කියනවා නම්, නම මාධව ආරියරත්න දැනට පදිංචි වෙලා ඉන්නේ කැළණියේ ඒත් ගම බෙලිඅත්ත.
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
18 Apr 2016 08:01 PM
Posted By samantha on 17 Apr 2016 09:11 PM
Posted By madhawas on 17 Apr 2016 05:54 AM
මම අළුතෙන් එක් වුනේ මේ වෙබ් අඩවියට, මමත් හරි ආසාවෙන් album එකතු කරනවා. මටත් මුර පද දෙන්න පුළුවන්ද?
බොහොම සංතෝසයි අපිත් සමඟ එකතුවුණාට. ඔයා ආසාවෙන්  ඇල්බම් එකතු කරනවා නම් ඔයා ලඟත් දැන් සෑහෙන එකතුවක් ඇතිනේ.. ඒ නිසා ඔයා ලඟතියෙන ඒවත්  අපි සමඟ බෙදා ගත්තා නම් නේද  වඩා හොඳ..


ඔව් ඉක්මනින්ම මම ඒක කරන්නම්, ඒත් අවාසනාවකට වගේ මං ගාව තියෙන ගොඩක් ඒවා sunflower නව සංගීතය දාපු album පරණ album හොයාගෙන යද්දි තමයි මට මේ forum එක හමු වුනේ.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Apr 2016 09:20 PM
Posted By madhawas on 18 Apr 2016 08:01 PM
Posted By samantha on 17 Apr 2016 09:11 PM
Posted By madhawas on 17 Apr 2016 05:54 AM
මම අළුතෙන් එක් වුනේ මේ වෙබ් අඩවියට, මමත් හරි ආසාවෙන් album එකතු කරනවා. මටත් මුර පද දෙන්න පුළුවන්ද?
බොහොම සංතෝසයි අපිත් සමඟ එකතුවුණාට. ඔයා ආසාවෙන්  ඇල්බම් එකතු කරනවා නම් ඔයා ලඟත් දැන් සෑහෙන එකතුවක් ඇතිනේ.. ඒ නිසා ඔයා ලඟතියෙන ඒවත්  අපි සමඟ බෙදා ගත්තා නම් නේද  වඩා හොඳ..


ඔව් ඉක්මනින්ම මම ඒක කරන්නම්, ඒත් අවාසනාවකට වගේ මං ගාව තියෙන ගොඩක් ඒවා sunflower නව සංගීතය දාපු album පරණ album හොයාගෙන යද්දි තමයි මට මේ forum එක හමු වුනේ.

පරණ අලුත් කියලා ඇල්බම් වෙනසක් නැහැ, තියන දෙයක් බෙදා හදා ගන්න
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2016 09:32 PM
Posted By madhawas on 18 Apr 2016 07:58 PM
Posted By tharindudar on 17 Apr 2016 11:17 AM
Posted By madhawas on 17 Apr 2016 05:54 AM
මම අළුතෙන් එක් වුනේ මේ වෙබ් අඩවියට, මමත් හරි ආසාවෙන් album එකතු කරනවා. මටත් මුර පද දෙන්න පුළුවන්ද?


දෙන්න බැරි කමක් නැහැ, ටික අදුර ගමු නේද 

ඒක ඇත්ත, Prasad Maduranga මේ forum එක ගැන විස්තර සදහන් කරල PM එකක් දාල තිබුනා. මම ඒක කියවල අවශ්‍ය දේවල් කරන්නම්. මම ගැන කෙටියෙන් කියනවා නම්, නම මාධව ආරියරත්න දැනට පදිංචි වෙලා ඉන්නේ කැළණියේ ඒත් ගම බෙලිඅත්ත.


බෙලිඅත්ත කියන්නෙ අපෙ තුශාන් කොලුවයි 76 කොලුවයි ඉන්න අහට කිට්ටුයි නෙද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2016 09:37 PM
කො මෙ stars of 70's vol 9 මට තවම හම්බවුනෙ නැහැනෙ ...........
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
18 Apr 2016 09:41 PM
Posted By Ind007ka on 18 Apr 2016 09:37 PM
කො මෙ stars of 70's vol 9 මට තවම හම්බවුනෙ නැහැනෙ ...........


අද හවස දෙන්නම්

 

 

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Apr 2016 11:53 PM
Posted By sha733 on 18 Apr 2016 04:14 AM

කවර දෙක මාත් අරගත්තා එහෙනම්  ස්තුති sha733
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Apr 2016 08:06 AM
එල එල ගන්න
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
19 Apr 2016 08:48 AM



http://www.mediafire.com/download/wgs8yhe7u5agq5j/The_Stars_Of_The_70_Vol_09.rar 



http://www.mediafire.com/download/3yucisi8ei2kq48/012_-_The_Stars_Of_The_70_Vol_06.rar 

0
You are not authorized to post a reply.
Page 8 of 41 << < 678910 > >>