Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Jul 2016 06:23 AM by hasitha dhananjaya VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM 53 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2016 02:12 AM Posted By indika76 on 09 Feb 2016 02:10 AM තේරුම නම් කුණුහරුපයක් බං... ඉතිං ඒකනෙ ඔය ඉන්දික අයිය ඒකට කැමති. නැද්ද ඉන්දික අයියෙ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Feb 2016 02:29 AM කුනුහරපයක් වුනාට බලපන් එකෙ තියෙන සුන්දර කම ............ඇග හිරි වැටෙනවා බොල ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Feb 2016 03:27 AM Posted By Ind007ka on 09 Feb 2016 02:29 AM කුනුහරපයක් වුනාට බලපන් එකෙ තියෙන සුන්දර කම ............ඇග හිරි වැටෙනවා බොල ... මොන කුනුහරුපයක් උනත් සිරාවට ඒ සින්දුවලස්සනයි. අවන්කවම ඒකෙ සංගීතයටයි මගේ මුලින්ම හිත ගියේ. තේරුම උනත් ඉතිං නරකක් වෙන්න බැහැනෙ. ප්‍රේමකීර්ති ගේ වැඩක් නෙ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2016 03:38 AM රොෂාන් මල්ලී තවත් එළකිරි ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ.. නියමයි. බොහොමත්ම ස්තූතියි.. දිගටම කරගෙන යමු ඉස්සර වගේම .. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 09 Feb 2016 06:56 AM Posted By troyroshan on 09 Feb 2016 01:10 AM VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM http://www.mediafire.com/download/0rin2znt8e6q201/GAHANU_LAMAINE_320KBPS_ALBUM_FOR_SLSTUN_TROYROSHAN.rar PM ME FOR PW FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY! SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED! Lassana album ekak dala thiyenne bohoma sthuthi troyroshan.. matath ganna awasara 0 shanaka kelumSuper Senior MemberPosts:7332 09 Feb 2016 07:00 AM එකනේ පට්ට පට පට ඇල්බම් එකක්නේ දීල තියෙන්නේ ගැහැණු ලමයි ඇහුණත් ඇති මට නෙවෙයි අපෙ ඉන්නවා ............... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Feb 2016 10:17 PM Posted By sha733 on 09 Feb 2016 07:00 AM ගැහැණු ලමයි ඇහුණත් ඇති මට නෙවෙයි අපෙ ඉන්නවා ............... කවුද බොලේ එයා.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Feb 2016 01:31 AM Posted By samantha on 09 Feb 2016 10:17 PM Posted By sha733 on 09 Feb 2016 07:00 AM ගැහැණු ලමයි ඇහුණත් ඇති මට නෙවෙයි අපෙ ඉන්නවා ............... කවුද බොලේ එයා.. ඔට්ටුයි බැරැවට හොයන්න ඕනෙනං කනෙන් පෙන්නන්නං 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Feb 2016 12:18 PM මරු ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ මටත් ගන්න අවසර ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Feb 2016 06:09 PM Posted By sha733 on 10 Feb 2016 01:31 AM Posted By samantha on 09 Feb 2016 10:17 PM Posted By sha733 on 09 Feb 2016 07:00 AM - ගැහැණු ලමයි ඇහුණත් ඇති . මට නෙවෙයි අපෙ ඉන්නවා ............... කවුද බොලේ එයා.. ඔට්ටුයි බැරැවට හොයන්න ඕනෙනං කනෙන් පෙන්නන්නං මට නම් හිතා ගන්නවත් බැහැ. කවුද බොලේ ඒ ඇලිස් ..? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 10 Feb 2016 07:26 PM මේකෙ නව සංගීතයෙන් තිබුනත් ලස්සන ගීත ටිකක්.මේක අහල තිබුනට ඇල්බමය නෑ.හැකිනම් මටත් ලබා දෙන්න.ස්තූතියි...., 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Feb 2016 09:38 PM ගැහැණු ළමයිනේ කොහෙද බලා ඉන්නේ.... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Feb 2016 03:53 AM ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නිසා නම නොකියා ඉන්නං නැත්තං විදුලි පුටුවෙ වාඩි කරවන තරමට නඩු දායි මට 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Feb 2016 03:59 AM Posted By sha733 on 11 Feb 2016 03:53 AM ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නිසා නම නොකියා ඉන්නං නැත්තං විදුලි පුටුවෙ වාඩි කරවන තරමට නඩු දායි මට නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෙක් කියයි.. විදේශීය බලවේග වලට යටවෙලා තමයි ඔය මඩ ගහන්නේ කියලා කියයි.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Feb 2016 09:29 PM Posted By samantha on 11 Feb 2016 03:59 AM නැතිනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෙක් කියයි.. විදේශීය බලවේග වලට යටවෙලා තමයි ඔය මඩ ගහන්නේ කියලා කියයි.. අහ් විමලෙලත් මේක ඇතුලේ ඉන්නවද 0 Indika DampahalaVeteran MemberPosts:3410 14 Feb 2016 09:19 PM Posted By maduranga001 on 07 Feb 2016 08:30 PM Posted By kingD on 07 Feb 2016 07:26 PM මේක දැක්කහම මතක් උනේ.. මගෙ මේ ඔරිජිනල් සීඩී එක යාළුවෙක් ගෙනිහින් නොදී ගත්තා .. මාත් ගන්නවා මල්ලි මේක .ගොඩක් ස්තූතියි ඔයාට ... මේක ගත්තට ඒක යාළුව දුන්නහම ආයෙත් මේක දියන් මචං. හරිද.. අනෙක ඔය යාලුවට ආයෙත් මොනවත් නොදී හිටියොත් තමයි හොඳ. අහ් මේක දැනුයි දැක්කේ මන්..ආයෙත් ලැබෙන්නෙ නෑ බන් ඒ සීඩී එක... ඌ ගල්ටික්කෙක් 0 Indika DampahalaVeteran MemberPosts:3410 14 Feb 2016 09:22 PM Posted By troyroshan on 09 Feb 2016 01:10 AM VICTOR RATHNAYAKA - GAHANU LAMAINE 320KBPS ALBUM http://www.mediafire.com/download/0rin2znt8e6q201/GAHANU_LAMAINE_320KBPS_ALBUM_FOR_SLSTUN_TROYROSHAN.rar PM ME FOR PW FOR SL STUN MEMBERS ENTERTAINMENT PURPOSE ONLY! SHARING IN OTHER WEBSITES IS STRICTLY PROHIBITED! අප්ලෝඩ් කලාට ගොඩක් ස්තුතියි රොෂාන් මල්ලි... කවර් එක මාත් ගන්නවා... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 Feb 2016 07:25 AM රොෂාන් මුර පදය මටත් පුලුවන් නම් දෙන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2016 07:59 AM රොෂාන් ව ගොඩක් දවසකින් දැක්කේ නැහැ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2016 06:48 PM රොෂාන් සහෝ ගේ ඊලග ඇල්බමය මේ අපේ කස්ටිය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉඩ තියෙන වෙලාවක ඇවිත් ගොඩවෙලා මොනවා හරි කියල යන්නකෝ. අපට ඇල්බම් නැතත් කමක් නැහැ. 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala