Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Feb 2021 09:25 PM by ගාමිණී W .D. 44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS) 670 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 32 of 34 << < 3031323334 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Jun 2017 08:49 AM මේක සෑහෙන්න ජනප්‍රිය වුනේ කුක්කු කූක් කූ සින්දුවෙන්. මමත් ගන්න බලාගෙන ඉන්නෙ දුශාන්. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 01 Jun 2017 06:20 PM 41 Nihal Nelson - 109 (පෝස්ටරේ) Album Name - පෝස්ටරේ Artist - නිහාල් නෙල්සන් Bitrate - 320 KBPS PW PROTECTED (PM TO ME) Do not copy and paste these links in other sites.. (Strictly Prohibited) 0 chamara duleepMost Senior MemberPosts:13471 01 Jun 2017 06:28 PM Posted By Dushan on 01 Jun 2017 06:20 PM 41 Nihal Nelson - 109 (පෝස්ටරේ) Album Name - පෝස්ටරේ Artist - නිහාල් නෙල්සන් Bitrate - 320 KBPS PW PROTECTED (PM TO ME) Do not copy and paste these links in other sites.. (Strictly Prohibited) ස්තුතියි බ්‍රෝ...ලින්ක් එක එවුවට.ඔන්න මම ගන්නවා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Jun 2017 09:12 PM බොහොමත්ම ස්තූතියි මේ පෝස්ටරේට. මටත් එවන්න බලන්න. මගේ ලඟ තිබුණ එක මිසිං වගේ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Jun 2017 10:14 PM මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 01 Jun 2017 11:10 PM Posted By maduranga001 on 01 Jun 2017 10:14 PM මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව. වයස නම් කොහොමද දන්නේ නෑ අයියේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jun 2017 06:47 PM Posted By Dushan on 01 Jun 2017 11:10 PM Posted By maduranga001 on 01 Jun 2017 10:14 PM මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව. වයස නම් කොහොමද දන්නේ නෑ අයියේ වයස දන්නෙ නැතිව කොහොමද අප්ප ඇල්බම් එක ගන්නෙ. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jun 2017 06:53 PM Posted By DanuLiyanage on 31 May 2017 11:44 AM නිහාල් නෙල්සන් ගේ ඇල්බම් වල මේ අංක නම් බොරුවක් ඒ මොකෝ එහෙම කියන්නේ? ඒ කියන්නෙ කැසට් 111 ක් ආවේ නැද්ද එයාගේ? 0 Dushan ShyomalVeteran MemberPosts:2536 03 Jun 2017 10:17 PM Posted By maduranga001 on 02 Jun 2017 06:47 PM Posted By Dushan on 01 Jun 2017 11:10 PM Posted By maduranga001 on 01 Jun 2017 10:14 PM මේ නිහාල් නෙල්සන් ට වයස කීයක් විතර ඇතිද දැන්? තවම හෙන කොල්ල වගේනේ ඉන්නේ. මයික් එකත් උඩ දදා තවම මාරු කරනවා බිම වට්ටගන්නේ නැතිව. වයස නම් කොහොමද දන්නේ නෑ අයියේ වයස දන්නෙ නැතිව කොහොමද අප්ප ඇල්බම් එක ගන්නෙ. ඇල්බම් එක අහනකොට වයස තේරේවි 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Jun 2017 10:25 PM පළමුවෙනි ගී තැටිය නිකුත් කලේ නම් 1963 දී.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Jun 2017 11:38 AM matath ewannako balanna meka sthuthi 0 Danu LiyanageVeteran MemberPosts:3457 04 Jun 2017 11:45 AM Posted By maduranga001 on 02 Jun 2017 06:53 PM Posted By DanuLiyanage on 31 May 2017 11:44 AM නිහාල් නෙල්සන් ගේ ඇල්බම් වල මේ අංක නම් බොරුවක් ඒ මොකෝ එහෙම කියන්නේ? ඒ කියන්නෙ කැසට් 111 ක් ආවේ නැද්ද එයාගේ? අපොයි ඊට වඩා වැඩි ඔය අංක පිළිවෙලට කරපු ඒවාට අමතරව තව තියෙනවා කැසට් 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Jun 2017 09:40 PM Posted By Dushan on 01 Jun 2017 06:20 PM 41 Nihal Nelson - 109 (පෝස්ටරේ) Album Name - පෝස්ටරේ Artist - නිහාල් නෙල්සන් Bitrate - 320 KBPS PW PROTECTED (PM TO ME) Do not copy and paste these links in other sites.. (Strictly Prohibited) මල්ලි මේක මටත් ඕනේ බන් අනේ ... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 04 Jun 2017 11:01 PM ඔන්න එවල තියෙන්නේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 06 Jun 2017 09:03 PM ඔන්න මන් ඩවුන්ලෝඩ් කලා ..අහන ගමන් ඉන්නේ 0 Indika DampahalaVeteran MemberPosts:3410 06 Jun 2017 09:44 PM ට්‍රැක් 10යි 5යි මාරු වෙලා තියෙන්නෙ .. ඔන්න මම නම් රීනේම් කරගත්තා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Jun 2017 10:22 PM ඔය නැයො මීයො සින්දුව නම් එලම තමා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Jun 2017 10:24 PM අපොයි ඊට වඩා වැඩි ඔය අංක පිළිවෙලට කරපු ඒවාට අමතරව තව තියෙනවා කැසට්ඇයි අංක නොදා කැසට් කරලා තියෙන්නෙ. මොකක්ද එහෙනම් අංක දාල ටිකකුයි අංක නොදැ තව ටිකකුයි කෙරුණේ? එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව නිෂ්පාදකයින් හොඳම සින්දු එකතු කරලා හදපු ඒවා එහෙමද නැත්නම් අලුත්ම සින්දු දාල හදපුවද? 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Jun 2017 10:58 PM ඇත්තටම නිහාල් නෙල්සන් ගේ කැසට් තේරුම් ගන්නම බැහැ ඔය වගේ තව ගායකයෝ ටිකක් ඉන්නවා එයාලගෙත් එහෙමයි මම ඒ වගේ කැසට් ටිකක් පෙන්නම් එතකොට තේරේවි අයියේ වෙලාවක මම දාන්නම් 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Jun 2017 10:22 AM පෝස්ටරේ මාත් ගන්නවා .......... 0 You are not authorized to post a reply. Page 32 of 34 << < 3031323334 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala