You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  ගාමිණී W .D.
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 34 << < 2425262728 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Feb 2017 06:33 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 07:03 AM
සමන්ත අයිය ලොකුවටම කවරේ දීල තියෙන්නේ
අයියටත් ස්තූතියි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Feb 2017 07:13 AM
පුන්සිරිගෙ නියම සින්දු ටිකක්....නව සංගීතයෙන්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Feb 2017 04:08 PM
Posted By Dushan on 14 Feb 2017 01:55 AM

32 පුන්සිරි සොයිසා - සුබා කියා (320 KBPS)


Album Name - සුබා කියා 

Artist - පුන්සිරි සොයිසා 

Bit rate - 320 KBPS

PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)


සුභා කියා 320න් දිලා තියෙන්නේ.මං ගාවත් නෑ.මටත් දෙන්නකෝ
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
14 Feb 2017 05:55 PM
Suppa album ekak dila tiyenne matath dennda
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
14 Feb 2017 06:27 PM
Posted By Dushan on 14 Feb 2017 01:55 AM

32 පුන්සිරි සොයිසා - සුබා කියා (320 KBPS)


Album Name - සුබා කියා 

Artist - පුන්සිරි සොයිසා 

Bit rate - 320 KBPS

PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)


දුෂාන් ගේ අළුත් album එක මටත් ඕන, ස්තූතියි ඔයාට.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
14 Feb 2017 08:06 PM
Posted By Dushan on 14 Feb 2017 01:55 AM

32 පුන්සිරි සොයිසා - සුබා කියා (320 KBPS)


Album Name - සුබා කියා 

Artist - පුන්සිරි සොයිසා 

Bit rate - 320 KBPS

PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

වව් දුෂාන් මල්ලි නියමයි ... මේ ඇල්බම් එක මා ළඟ තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාට අප්ලෝඩ් කලාට 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Feb 2017 01:48 AM
මේක තියෙනවා
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Feb 2017 04:04 AM

33 Flashback - අයිතිකාරයා Nonstop (160 KBPS)


Album Name - අයිතිකාරයා

Artist - Flashback 

Bit rate - 160 KBPS

PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Feb 2017 04:21 AM
නන්ස්ටොප් එකක් නම් මටත් ඔනේ මල්ලි... ගොඩක් ස්තූතියි ඔයාට මේක අප්ලෝඩ් කලාට...
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
28 Feb 2017 04:24 AM
Posted By kingD on 28 Feb 2017 04:21 AM
නන්ස්ටොප් එකක් නම් මටත් ඔනේ මල්ලි... ගොඩක් ස්තූතියි ඔයාට මේක අප්ලෝඩ් කලාට...

ඔන්න එව්වා අයියේ මුරපද 
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
28 Feb 2017 04:29 AM

Posted By Dushan on 28 Feb 2017 04:24 AM

Posted By kingD on 28 Feb 2017 04:21 AM


නන්ස්ටොප් එකක් නම් මටත් ඔනේ මල්ලි... ගොඩක් ස්තූතියි ඔයාට මේක අප්ලෝඩ් කලාට...



ඔන්න එව්වා අයියේ මුරපද 


තුති වේවා මල්ලි....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
28 Feb 2017 05:43 AM
Nonstop එකක් දාලා තියෙන්නේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Feb 2017 06:02 AM
මේක බයිලා සැන්ටි ගේ නන්ස්ටොප් එක. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ හැම බෑන්ඩ් එකකටම එක ගීතයක් හරි ඔහු හදල දීල තියෙනවලු. බෑන්ඩ් පෝලිමේ එන්නේ ඔහු ලඟට. ලංකාවේ බෑන්ඩ් වල තියෙන ගොඩක් ජනප්‍රිය සින්දු ඔහු ලියල තනු හදල දීපුවා. සරළව ඉන්න නිහතමානී පුද්ගලයෙක්. අඩුම තරමේ ඒවා කවුරු කොහොම කියල ජනප්‍රිය උනත් ඉර්ශ්‍යා නොකර ඒවා බලා සතුටු වෙන කෙනෙක්. එහෙම එයා හදපු ගීත ටිකක් තමයි මේ ඇල්බම් එකේ තියෙන්නෙ.

ස්තූතියි මල්ලි ඇල්බම් එකට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Feb 2017 06:38 AM
අයිවෝ අයියාගෙ බේස් පාරත් එක්ක ඉහේ කෙස් ගානට අහපු සුපිරි නන්ස්ටොප් එකක්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Feb 2017 10:51 AM
අයිතිකාරයාව මටත් දෙනවද? ඔන්න එහෙනම් ස්තූතියි කිව්වා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2017 05:28 PM
Posted By Dushan on 28 Feb 2017 04:04 AM

33 Flashback - අයිතිකාරයා Nonstop (160 KBPS)


Album Name - අයිතිකාරයා

Artist - Flashback 

Bit rate - 160 KBPS

PW PROTECTED (PM TO ME FOR LINK)

Do not copy and paste these links in other sites.. (Strictly Prohibited)


නටන්න පූළුවන් නන්ස්ටෝප් එකක් වෙන්න ඕන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Feb 2017 05:49 PM
අය්තිකාරයා අලුත් එකක්ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Feb 2017 06:55 PM
බයිලා සැන්ටි


නෑ. මේ නන්ස්ටොප් එක ආවේ ටිකක් කලකට ඉහතදී. දැන් අලුතෙන් කොහොමත් කැසට් සීඩී කෙරෙන්නෙ නැහැනෙ.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
01 Mar 2017 02:45 AM
Ou supiri nonstop ekak meka sehenda ahala tiyenawa
0
You are not authorized to post a reply.
Page 26 of 34 << < 2425262728 > >>