You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  maduranga001
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 51 << < 45678 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2016 06:03 PM

320න් බිට් රේට් එක|සීඩී රිප්|100එම්.බී

 

ඕන අය ඉල්ලන්නකෝ

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Mar 2016 06:14 PM
චාමර තවත් ඇල්බම් දෙකක්ම බස්සල නේද. හොයා ගන්න අපහසු මේ වගේ ඇල්බම් ලාඅ දීම ඉතා වටිනවා. සුනිල් ප්‍රනාන්දුගේ නදීකා කැසට් පටය නම් මම දැකල තිබුනේ නැහැ. පැරණි එකක් වගේ.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2016 06:26 PM
Posted By chamaramind on 03 Mar 2016 05:59 PM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


මේ කැසට් පටය පිළිබඳව මටත් මතකයක් නැතුවා වාගෙයි...

ස්තූතියි චාමර මල්ලී .. මටත් ගන්න අවසර..

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
03 Mar 2016 08:18 PM
Posted By chamaramind on 03 Mar 2016 06:03 PM

320න් බිට් රේට් එක|සීඩී රිප්|100එම්.බී

 

ඕන අය ඉල්ලන්නකෝ

 


තව සුපිරි පහරක්, මට ඕනේ 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2016 09:27 PM
නදීකාට මතක නැද්ද අපෙ පුන්චි කාලෙ ...? ඒ සින්දුවද මෙ තියෙන්නෙ ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
03 Mar 2016 10:06 PM
බොහොමත්ම ස්තූතියි චාමර.. ඔන්න මටත් ගන්න අවසර දෙන්න.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2016 07:17 AM
Posted By Ind007ka on 03 Mar 2016 09:27 PM
නදීකාට මතක නැද්ද අපෙ පුන්චි කාලෙ ...? ඒ සින්දුවද මෙ තියෙන්නෙ ?


ow
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2016 07:21 AM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2016 07:23 AM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
04 Mar 2016 08:17 AM
Posted By chamaramind on 04 Mar 2016 07:23 AM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


තව ලස්සන ඇල්බම් දාලා තියන්නේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Mar 2016 08:52 AM
අළුතින් දාපු මේ පරණ ඇල්බම් දෙකත් ඕන අපට. ස්තූතියි ඔබට මේ දුර්ලභ වටිනා දෑ ස්ටන් එක වෙත ලබා දෙනවට.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2016 09:01 AM
තවත් ඇල්බම් සෙට් එකක්ම බස්සලානේ මටත් ගන්න අවසර ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Mar 2016 05:09 PM
මටත් දෙන්නකො මෙ albums දෙක
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2016 10:59 PM

 

128න් බිට් රේට් එක

 

http://www.mediafire.com/download/wp5ux2dag0l9q7a/MANIK+PERERA+-NETHATA+NETHAK.zip

(NO PASSWORD)

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
05 Mar 2016 12:05 AM
චාමර තවත් ඇල්බම් එකක් දාලා නේද? බොහොමත්ම ස්තූතියි.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:09 AM
Posted By chamaramind on 03 Mar 2016 06:03 PM

320න් බිට් රේට් එක|සීඩී රිප්|100එම්.බී

 

ඕන අය ඉල්ලන්නකෝ

 


සුපිරියි ආ.........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:17 AM
Posted By chamaramind on 04 Mar 2016 07:21 AM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


මේ වගේ එව්වා හොයාගෙන අහන්න පුලුවන් මට්ටමට ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.පරන කැසට් රෙකෝඩ් කරන එක එපා වෙනවා.මමත් කරල තියෙන හින්දා දන්නව ඒකෙ තියෙන අමාරුව.චාමර මල්ලි යාලුවො එක්ක මේක බෙදා ගැනීමට එකතු වුන එකට විශේෂ ස්තූතිය.......,මටත් ලින්ක් එක හැඉ වෙලාවක එවන්න. 
ජය වේවා......!

 

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:22 AM
Posted By chamaramind on 04 Mar 2016 07:23 AM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

GOLD ......GOLD........GOLD ........මසුරන් ඇල්බම් එකක්.මටත් ගන්න අවසර........
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2016 01:24 AM
Posted By chamaramind on 04 Mar 2016 10:59 PM

 

128න් බිට් රේට් එක

 

http://www.mediafire.com/download/wp5ux2dag0l9q7a/MANIK+PERERA+-NETHATA+NETHAK.zip

(NO PASSWORD)

මේ වගේ එකක් නම් දැක්කෙත් අදයි.ඇල්බම් පෙරහැරක්ම දාලනෙ. නියමයි.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2016 07:16 AM

 

128න් බිට් රේට් එක 

ඕන අය ඉල්ලන්නකෝ

0
You are not authorized to post a reply.
Page 6 of 51 << < 45678 > >>