You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 51 << < 23456 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2016 06:50 AM
මෙම ගීත ඇල්බම් ලබා දීම පිලිබද චාමර ඔබට බෙහෙවින් ස්තූතියි
මේව වගේම කැසට් ටිකත් රෙකෝඩ් අරන් දාන්න පුලුවන්නං වඩාත් හොදයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Feb 2016 07:28 AM
බොහොමත්ම ස්තූතියි චාමර.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Feb 2016 06:21 PM
Posted By chamaramind on 26 Dec 2015 07:18 AM

320kbps|66MB|34:44

 

ගිත පෙළ ගැස්ම

---------------------------------

1.මල් බඹර පාරදීසේ
2.මා කදුලින්
3.ඇරැයුම් කරන්නෙපා
4.සුවදයි ඔබගේ
5.ඔය දෑස
6.කන්‍යා සොහොයුරියේ
7.හැඩවූ තරම්
8.දුටුව සැනින්
9.අන් පෙම්වතුන්
10.මල් උයන් තෙරේ

බාගත කිරිම සදහා මට කෙටි පණිවිඩයක් එවන්නකෝ

අන්තර් ජාලයේ ගීත ලබා දුන් අය අතරේ තවත් නොමැකෙන නමක්.....CHAMARA CD.......මල්ලිගේ එකතුවෙන් තවත් පරන ඇල්බම් එකක්.හැකිනම් මටත් බාගත කිරීමට අවසර දෙන්න.

ජය වේවා....!

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Feb 2016 10:10 PM
කෝ මේ හසිත...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Feb 2016 12:51 AM
හසිත විතරක් නෙවේ මේ චාමරත් නැ නොවැ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2016 06:05 PM

 

 

 

අහස් ගැබේ -චරිතා ප්‍රියදර්ශනී පීරිස්

 


 {CD RIP 320KBPS|ZIP FILE SIZE 119MB|DURATION 01:01:23}

DOWNLOAD LINK - PM TO ME

Attachments
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Feb 2016 08:06 PM
චාමර මල්ලීගෙන් තවත් ඇල්බමයක්..
ස්තූතියි මල්ලී..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2016 09:16 PM
කියනකොටම ඇවිත් මේ ඇල්බම් එකකුත් බස්සලා තියෙන්නේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Feb 2016 09:55 PM
Posted By sha733 on 20 Feb 2016 09:16 PM
කියනකොටම ඇවිත් මේ ඇල්බම් එකකුත් බස්සලා තියෙන්නේ


ඒකනේ මමත් ඉන්නවා.මේ ටිකේ අසනීප නිසා ආවේ නෑ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Feb 2016 10:15 PM
Posted By chamaramind on 20 Feb 2016 06:05 PM

 

 

 

අහස් ගැබේ -චරිතා ප්‍රියදර්ශනී පීරිස්

 

 {CD RIP 320KBPS|ZIP FILE SIZE 119MB|DURATION 01:01:23}

DOWNLOAD LINK - PM TO ME

මගේ ලඟ 320න්  මේ ඇල්බම් එක නැහැ. ඒ නිසා මමත්  ගන්න අවසරය  පතනවා..  බොහොමත්ම ස්තූතියි.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Feb 2016 05:58 AM
තෑගිත් අරගෙන අපිවත් බලන්න ඇවිත් තියෙන්නේ .මටත් ගන්න අවසර මගේ ලග 320බිට් නෑ මේ ඇල්බම් එක
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2016 06:35 PM
බොහොම ස්තූතියි ඔබේ ඇල්බමයටත්. වටිනා පැරණි ඇල්බම් එකක්. පුළුවන් වෙලාවක යතුරු ලබා දෙන්නකෝ. බොහොම ස්තුතියි මහන්සි වෙලා ස්ටන් එකට මේවා ලබා දෙනවට.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 08:35 PM

 සවුන්ඩ් තමයි අවුල.128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 08:36 PM

 

 

සවුන්ඩ් තමයි අවුල.128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Feb 2016 09:24 PM
කමක් නෑ දෙන්න බලන්න මල්ලී..
අහලා බලලා හොද නරක කියන්නම්..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Feb 2016 09:36 PM
Posted By chamaramind on 27 Feb 2016 08:36 PM

 

 

සවුන්ඩ් තමයි අවුල.128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

SANJEEWANI WEERASINGHE - LASSANA MAGE HITHA  ....මේ ඇල්බම් එක ගැනද කිව්වේ..  අපිට  රසවිඳින්න  පුළුවන්නම්   ඒකේ  ගැටළුවක් නැහැ චාමර මල්ලී .

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 10:02 PM
oya dekama thamai
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 10:19 PM

 

 

තොරතුරු

ඇල්බම් එකේ නම - සාගර තරංගා
බීට් රේට් එක 320
ප්‍රමාණය 119එම්බී
සිඩී රිප්

ඕන අය ඉල්ලන්නකෝ



0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 10:27 PM

 

 

128න් බිට් රේට් එක
ඕන අය ඉල්ලන්නකෝ

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Feb 2016 10:45 PM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී මේ ඇල්බම් අපි වෙනුවෙන් ලබාදුන්නාට ..
0
You are not authorized to post a reply.
Page 4 of 51 << < 23456 > >>