You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 51 << < 34567 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2016 11:44 PM

 සහරා සමග ජයන්ත දිසානායක සුපුන් සදක් ඇල්බම් එකෙන්

පඬුරු පූජා

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Feb 2016 11:56 PM
Posted By chamaramind on 27 Feb 2016 10:27 PM

 

 

128න් බිට් රේට් එක
ඕන අය ඉල්ලන්නකෝ

මල්ලී තවත් ඇල්බමයක් දලා..

මම දන්නවා පරණ කැසට් වලින් මේ ගීත ගන්න තියෙන අමාරුව..

පුස් තියෙන නිසා සමහර කැසට් සිය පාරක් ඇහුවත් හොද කොලිටියක් එන්නේ නෑ..

මේ කරන සේවයට මගේ හද පිරි ස්තූතිය..


0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
28 Feb 2016 12:00 AM
mata sanath udugama Kadulaka pawee album eka oneeeeeeeeeeeeeeeeee
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Feb 2016 01:25 AM
ජයන්ත දිසානායක සහරා සමග කියල කැසට් එකකුත් තිබ්බද?

බොහොම ස්තූතියි මේ ඇල්බම් වලට චාමර.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2016 03:10 AM
Posted By maduranga001 on 28 Feb 2016 01:25 AM
ජයන්ත දිසානායක සහරා සමග කියල කැසට් එකකුත් තිබ්බද?

බොහොම ස්තූතියි මේ ඇල්බම් වලට චාමර.


Me tiyenne cover eka..me cassette eke sindu 1i ganna puluwan.anith ewa quality na..

http://s17.postimg.org/w3x8vy6hb/cover.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2016 04:22 AM

 

128න් බිට් රේට් එක


ඕන අය ඉල්ලන්නකෝ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Feb 2016 04:26 AM

 

සවුන්ඩ් තමයි අවුල.128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
28 Feb 2016 07:15 AM
Posted By chamaramind on 28 Feb 2016 04:22 AM

 

128න් බිට් රේට් එක


ඕන අය ඉල්ලන්නකෝ

ශා ලස්සන ඇල්බම් ටිකක් දාලා තියන්නේ 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Feb 2016 05:53 PM
Posted By chamaramind on 27 Feb 2016 11:44 PM

 සහරා සමග ජයන්ත දිසානායක සුපුන් සදක් ඇල්බම් එකෙන්

පඬුරු පූජා

 



… … …ජයත ඩිසානයකගෙ මෙහෙම album එකක් දැක්කෙත් අදයි ....අනෙ මෙක වෙන කාගෙ ලගවත් නැද්ද ?..මල්ලි මට ජොතිගෙ album එක දෙන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Feb 2016 06:56 PM
මල්ලී දැමූ සංජීවනී වීරසිංහගේ ඇල්බම් එක අහන ගමන්...
කොලිටි එක ගැටළුවක් නැහැ. මේ ගීත සොයාගන්න අපහසු ගීත..
ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Feb 2016 08:46 PM
බොහොමත්ම ස්තූතියි චාමර මේ ඇල්බම්ස් වලට. ඔන්න මම ජයන්ත දිසානායකගේ කවරය ඇඩ් කලා. මේ ඇල්බම්ස් ටික මටත් ගන්න ඕනැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Feb 2016 05:08 PM
ඇල්බම් සෙට් එකක්ම දාලනේ .එල එල .මේ සෙට් එක ගන්න මටත් අවසර .
0

Madu
New Member
New Member
Posts:57






--
01 Mar 2016 11:11 PM
Lassana album godak daala
Mata meke tiyena prince udaya priyanthage album eka denna puluwanda
Mma massage ekak dannan
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Mar 2016 02:04 AM
ඔයා මේ ත්‍රෙඩ් එකේ මුලින්ම කියල තියෙන මේ ඇල්බම් දෙක තුනත් ඉදිරියේදී පුළුවන් නම් ලබා දෙන්න පුළුවන් ද කියල බලන්න චාමර.







0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2016 08:37 AM

 

128න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ

0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
03 Mar 2016 09:11 AM
Posted By chamaramind on 03 Mar 2016 08:37 AM

 

128න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ



Oya wage ewa illanne nathuwa inne kohamada??
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 Mar 2016 09:27 AM
චාමරත් ගේන්නේ නියම ඇල්බම් තමයි. මේවා නොගෙන කොහොමද .. අහන්න ආසාවේ බැහැ. බොහොමත්ම ස්තූතියි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Mar 2016 10:11 AM
මරියසෙල්ගේ ආදරේ කොහොමද කියල බලන්න මමත් ආසයි.

මරු ඇල්බම් නේ චාමර ලගත් තියෙන්නෙ. බොහොමත්ම ස්තූතියි මේ ඇල්බම් මේ විදියට ස්ටන් එකේ යහළුවන් අතර බෙදා දෙනවට.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2016 05:12 PM
ජිප්ස්ය් එන්ටෙර්ප්‍රිසෙස් ලා කල කැසට් ඉස්සර නගල ගියා ..මටත් දෙන්න මල්ලි යතුර
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2016 05:59 PM

 

128න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0
You are not authorized to post a reply.
Page 5 of 51 << < 34567 > >>