You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 51 << < 12345 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2015 08:09 AM

 

ALBUM SIZE -40MB|128KBPS

 

DOWNLOAD LINK PM TO ME

Attachments
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Dec 2015 08:14 AM
චාමර මල්ලී ඇල්බම් පෝලිමක්ම ගෙනත් නේ...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Dec 2015 05:26 PM
Posted By chamaramind on 23 Dec 2015 08:03 AM

ALBUM SIZE - 38MB

මෙම ඇල්බම් එක දෙවෙනි පැත්ත හොදයි.පළවෙනි පැත්ත සවුන්ඩ් අප්සෙට්

 

DOWNLOAD LINK PM TO ME



… … …මටත් මෙ ඇල්බුම් එකෙ ලින්කුව දෙන්නකො මල්ලි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Dec 2015 06:51 PM
ඇල්බම් පෝලිමක් බස්සලා තියෙන්නේ නියමයි .....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Dec 2015 12:42 AM
Ind007ka අයියගේ ආසාවක් ඉෂ්ථ වෙලා තියෙන්නේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Dec 2015 07:18 AM

320kbps|66MB|34:44

 

ගිත පෙළ ගැස්ම

---------------------------------

1.මල් බඹර පාරදීසේ
2.මා කදුලින්
3.ඇරැයුම් කරන්නෙපා
4.සුවදයි ඔබගේ
5.ඔය දෑස
6.කන්‍යා සොහොයුරියේ
7.හැඩවූ තරම්
8.දුටුව සැනින්
9.අන් පෙම්වතුන්
10.මල් උයන් තෙරේ

බාගත කිරිම සදහා මට කෙටි පණිවිඩයක් එවන්නකෝ

Attachments
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Dec 2015 01:29 AM
මේ ඇල්බම් එක ගන්න පුලුවන් අය ගන්න ලස්සන සින්දු ටිකක් තියෙනවා
ඔරිජිනල් ඇල්බම් එකක් මේක
මේ ඇල්බම් එක නිශ්පාදනය හා බෙදාහැරීම කලින් කරල තිබුණෙ ජයනන්ද ආයතනය මල් උයන්තෙරේ කියන නමින්
මොන හේතුවක් උඩ හරි අද වෙනකොට වෙළදපලෙන් ගන්න වෙලා තියෙන්නෙ මේ නමින්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Dec 2015 06:52 PM
බොහොම ස්තුතියි චාමර ඔයාගේ ඇල්බම් වලට.. කැමති අය ගොඩක් ඉන්නවා වගෙයි..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
29 Dec 2015 05:46 PM
wow parana gayakayekne balagana giyama matath na onna album eka
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Feb 2016 04:36 PM

 

TRACK LIST|320 RIP|107MB

DOWNLOAD LINK PM TO ME

Attachments
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Feb 2016 04:41 PM
චාමර මල්ලි තවත් ඇල්බම් එකක් දාලා.. ස්තූතියි මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2016 05:11 PM
බොහොම ස්තුතියි මේ ඇල්බම් එක ස්ටන් යාළුවන්ට ලබා දුන්නට.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Feb 2016 05:15 PM
මෙ ගායකයා දැන් කො ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Feb 2016 08:13 PM
Posted By Ind007ka on 02 Feb 2016 05:15 PM
මෙ ගායකයා දැන් කො ?
අපි ගොස් 76 අයියාගෙන් අසමු.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Feb 2016 09:04 PM
බොහොමත්ම ස්තූතියි චාමර මේ ඇල්බම් අපි වෙනුවෙන් ලබාදුන්නාට. ඔන්න පුළුවන් වෙලාවක මටත් ගන්න අවසර දෙන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 09:33 PM
ස්තූතියි මේ ඇල්බම් වලට චාමර.
සයිට් එකේ වැඩිය පේන්න නැහැනේ මලෝ මොකද ඒ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2016 02:28 AM
mata sanipa nathuwa... as amauwak ekkama una ganuna
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2016 02:35 AM

 |320RIP|108MB|

 

DOWNLOAD LINK PM TO ME

Attachments
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2016 05:07 AM
Posted By maduranga001 on 02 Feb 2016 08:13 PM
Posted By Ind007ka on 02 Feb 2016 05:15 PM
මෙ ගායකයා දැන් කො ?
අපි ගොස් 76 අයියාගෙන් අසමු.

හෙලන් අත්තනායක සමහර ප්‍රසංග වේදිකාවල දක්නට ලැබෙනවා...

මේ දිනවට එතරම් ජනප්‍රිය නැති නිසා ආරාධනා ලැබෙනවා අඩු ඇති..

ලගදී ඔය ලස්සන ඇස් දෙක කියලා අලුත් ගීතයකුත් එළි දැක්වූවා...

http://www.music.lk/download-oya-lassana-as-deka-helan-aththanayaka-mp3


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2016 05:11 AM
Posted By chamaramind on 06 Feb 2016 02:35 AM

 |320RIP|108MB|

 

DOWNLOAD LINK PM TO ME


ප්‍රියශාන්තගේ ජනප්‍රිය ගීත කිහිපයක්ම තිබුණත් දැන් ඒවා අහෙන්නෙ නැති තරම්...

ස්තුතියි චාමර මල්ලී මේ ඇල්බමය අපිත් එක්ක බෙදා ගත්තට...

0
You are not authorized to post a reply.
Page 3 of 51 << < 12345 > >>