Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 33 of 51 << < 3132333435 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 31 Jan 2017 10:32 PM චාමර මල්ලී ඇලබ්ම් 2ක්ම බස්සලා නේද .. ස්තූතියි මගේ ලඟ නම් මේ ඇල්බම් 2ම තියෙනවා. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 01 Feb 2017 03:47 AM චාමර මල්ලිී චාමරගේ album දිල වගේ, ස්තූතියි මල්ලී, මටත් ගන්න අවසරයි හොදේ. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 01 Feb 2017 05:17 AM එපා වෙනකන්ම අහපු ඇල්බම් දෙකක් ඉස්සර. බස් වල , FM වල ඉවරයක් නැතුවම ඇහැව්වා. එකතු කලාට ස්තූතියි මල්ලි. 0 SM THILANKAVeteran MemberPosts:1736 01 Feb 2017 05:16 PM චාමරගේ ලස්සන ඇල්බම් දෙකක් දාලනේ චාමර ඉ ගොඩක් ස්තුතියි. 0 Chandima MaxAdvanced MemberPosts:509 01 Feb 2017 06:04 PM utru kone album eka matath one........... 0 Danu LiyanageVeteran MemberPosts:3457 01 Feb 2017 08:11 PM චාමර දීපු ඇල්බම් දෙකම ලස්සනයි දේවතාවියේ කැසට් එකේ මතකයන් ඔබේ සින්දුව ඉස්සර කොයි තරම් ප්‍රසිද්ද උනාද 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2017 02:28 AM චාමර වීරසිංහගේ එකක් දෙකක් කියල නැහැ මේ ඇල්බම් 2 සින්දු ටික ඔක්කොම වගේ හිට් උනා මේ ඇල්බම් ආපු කාලෙ මගේ ලග සීඩි නෙවෙයි තිබුනේ කැසටි ඉතින් පැල්බැදන් සින්දු ටික පිලිවෙලටම අහන්න උනා. ඒත් අප්පිරියාවක් නැතුව ඔක්කොම ටික අහන්න පුලුවන් 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Feb 2017 02:50 AM චාමර මල්ලිත් පිලිවෙලකට බස්සන්න පුරුදු වෙලා ...හොදා .හොදා ........ 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 02 Feb 2017 06:42 PM ඔන්න මම චාමරගේ album දෙක download කරගත්තා, ස්තූතියි චාමර 0 Dushan ShyomalVeteran MemberPosts:2536 03 Feb 2017 11:00 PM චාමරගෙග් වටිනා ඇල්බම් දෙක අරගන්න මටත් අවසරය.. ස්තුති අයියෙ 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 05 Feb 2017 04:54 AM Posted By chamaramind on 31 Jan 2017 10:17 PM චාමර විරසිංහ - දේවතාවියේ ගීත පෙළගැස්ම 01-GURU GEDARATA 02-DEWATHAVIYE 03-KIVITIKIRA 04-KIRIWEHERE MALUWA 05-USSANGODA 06-MAHALU MADAMA 07-HUMMANE 08-KUMUDU LIYE 09-HIMI SANDU AHIMIWA 10-SAYURE 11-SUDU RALA 12-MATHAKAYAN OBE 13-GEDARA BUDUN 14-DUBALA ELIYA 15-OBE ATHIN MAL 16-WANA WADULE ගායනය - චාමර විරසිංහ ඇල්බමයේ නම - දේවතාවියේ සංගීතය - පර්පල් රේන්ජ් ෆයිල් එකේ ප්‍රමාණය -106MB බිට් රේට් එක 320Kbps කාලය -59min:45sec නිෂ්පාදන ලේබල් එක - ඕන අය මට ලියමනක් එවන්නකෝ තව ලස්සන ඇල්බම් බෙදා හදා ගෙන තියන්නේ මගේ ලග නම් තියනවා 0 Supun TharangaBasic MemberPosts:339 05 Feb 2017 05:52 PM Niyama album ekak ne thanks yalu 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Mar 2017 12:20 AM ගීත පෙළගැස්ම 1.සද රාජිනියයි 2.මා ලියු මුල් ලිපියේ 3.රන් සමනලයෙක් 4.සිපගන්නට 5.සිතේ පෙම් ගින්න 6.වරදක් මගේ 7.මගේ රත්තරං කුමාරි 8.සද ඈත පෙම් 9.පෙම් කුමරු 10.ඔබ වෙන්වී 11.ගම්මානෙම මට 12.වාවන්න වේදනාව 13.පෙම්කල මගේ හිතට 14.මධු මලක් වෙලා 15.සෙනෙහස දෙන්න කියා 16.හඩලා ඔබගෙන් ඇල්බයේ නම - රෝස කුසුම ගායනය - උරේෂා රවිහාරි සංගීතය - සන්ෆ්ලවර් ෆයිල් එකේ ප්‍රමාණය -103MB බිට් රේට් එක - 320kbps කාලය -55min:01sec නිෂ්පාදන ලේබලය - පාස්වර්ඩ් දමා ඇත.ඕන අය ඉල්ලන්න පී.එම්. එකක් එවන්න 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 Mar 2017 12:38 AM උරේෂාගේ රෝස කුසුම මටත් දෙන්නකො. උරේෂාගේ තවත් එකක් තිබුනා නේද 'රැල්ල' කියල? තියෙනවා නම් ඒකත් දෙන්නකො. අහල නම් නැහැ. එහෙම එකක් ආව කියල නම් මතකයි. 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Mar 2017 12:39 AM ගීත පෙළගැස්ම 01.ආදර දේදුන්න 02.රොබරෝසියා 03.සෙංකඩගල කුමාරි 04.නිල්වලා ගගට 05.මන්දාරම් පුරයට 06.විරසක වී 07.සැවැන්දරා 08.සදට ආදරේ 09.රන්වන් පැහැ හැන්දෑවක 10.සුදු අරලියා 11.ඔබ වසන්තයක් වගේ 12.සෙව්වන්දි 13.මේ සරස වසන්තේ 14.ප්‍රේමයේ ගිම්හානය 15.අතීත මතකය 16.ඇගළුම් කම්හල ඇල්බයේ නම - දෙහිමල -03( ආදර දේදුන්න ) ගායනය -කරුණාරත්න දිවුල්ගනේ ,කිංස්ලි පීරිස්,ප්‍රින්ස් උදය ප්‍රියන්ත , චන්දන ලියනාරච්චි,රොෂාන් ප්‍රනාන්දු ෆයිල් එකේ ප්‍රමාණය -113MB බිට් රේට් එක - 320kbps කාලය -59min:43sec නිෂ්පාදන ලේබලය - පාස්වර්ඩ් දමා ඇත.ඕන අය ඉල්ලන්න පී.එම්. එකක් එවන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 05 Mar 2017 07:05 AM චාමර මල්ලී අලුතින් ඇල්බම් දෙකක්ම දීලා තියෙන්නේ.. මගේ ලඟ මේ ඇල්බම් 2 නම් නැහැ. ඒ නිසා බාගන්න අවසර දෙන්න.. 0 SM THILANKAVeteran MemberPosts:1736 05 Mar 2017 10:06 AM චාමර ලස්සන ඇල්බම් දෙකක්ම දලා තියෙන්නේ... මංලගත් මේ ඇල්බම් දෙක නැ මටත් ඕනේ..... 0 chamara duleepMost Senior MemberPosts:13471 05 Mar 2017 05:43 PM ගීත පෙළගැස්ම 01.ඔයා මගේ සුරංගනා 02.සිතිජයේ එහා ඉමේ 03.ඔබ දැකගන්නට 04.බිදුනත් බැදිපෙම 05.අසරණ වී මම 06.මනමාලියේ 07.දිගු නිල් වරලස 08.රූ සිරිය ඈගේ 09.නිවාඩු දෙනදා 10.රන් තැල්ලක් 11.සදට හොරා 12.සයුරෙන් එහා 13.වැලි කෙලියේ සිට 14.කඩුපුල් මලක් 15.ඔබ එනතුරා මා 16.ඉදුනීල දෙනෙතේ ඇල්බයේ නම - කඩුපුල් මලක් ගායනය - වර්නන් පෙරේරා සංගීතය - සහරා ෆයිල් එකේ ප්‍රමාණය -89MB බිට් රේට් එක - 320kbps කාලය -47min:00sec නිෂ්පාදන ලේබලය - නව නිෂ්පාදනය ආයතනය - පාස්වර්ඩ් දමා ඇත.ඕන අය ඉල්ලන්න පී.එම්. එකක් එවන්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 05 Mar 2017 05:50 PM මරු ඇල්බම් එක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Mar 2017 07:04 PM තවත් ලස්සන ඇල්බම් ටිකක්.. 0 You are not authorized to post a reply. Page 33 of 51 << < 3132333435 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala