You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 46 << < 89101112 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2016 09:38 AM
Indika76 sinduwa kiwwahamayi meter une... eee sinduwa nam hodata famous una..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Apr 2016 09:40 PM

 හිරු සදු පවා හඩාවි - කුමාරසිරි පතිරණ

 

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Apr 2016 09:49 PM
Posted By thushandanushka on 12 Apr 2016 09:40 PM

hiru sandu pawa handawee

ඔය  තියෙන්නේ  කෞතුක භාණ්ඩ .. මෙවා දැන් දකින්නවත් නැහැ.. බොහොම  ස්තූතියි මල්ලී මේව  අපිට අහන්න ලබාදෙන එකට.  ඔන්න මටත් ගන්න අවසරය දෙන්න හොඳේ ...

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2016 10:09 PM
මාර පහරවල් නේ තුෂාන් මලය ළඟ තියෙන්නෙ. මේවයේ කවරයක් වත් දකින්න තියෙනවද කියල සැකයි දැන්.
මටත් ඕන ලින්කුව ඔන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2016 10:27 PM
මාර ඇල්බම්නෙ බස්සන්නේ ....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Apr 2016 10:49 PM

මදු සිහින

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2016 11:21 PM
Posted By thushandanushka on 12 Apr 2016 09:40 PM

 හිරු සදු පවා හඩාවි - කුමාරසිරි පතිරණ

 

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites.


mema album eka denna puluwanda
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Apr 2016 11:44 PM
Posted By thushandanushka on 12 Apr 2016 09:40 PM

 හිරු සදු පවා හඩාවි - කුමාරසිරි පතිරණ

 

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites.


තුෂාන් මල්ලිගෙන් තවත් සුපිරි භාණ්ඩයක්...

ස්තූතියි මල්ලී....

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2016 12:16 AM
තුෂාන් මලය මාරයි නේ. බලහල්ලකෝ මේ ඇල්බම් සෙට් එක.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 12:26 AM
ayye ayya hoyapu

yomal sanjeewage - madu bandune

album eka hamba una . recording aragenanan naha gaththa gaman dennan
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 02:04 AM



menna ape( magei malayagei ) recording badu tika
thama me ekakwath record aran naha
awrudu 5 kata vithara weda thiyenawa
eth bari weida manda?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Apr 2016 02:40 AM
මේ ටික දැක්කම පිස්සු හැදෙනවා මල්ලී..
කොහෙන්ද මේවා සොයා ගත්තේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Apr 2016 02:49 AM
මල්ලි ඔතන මේ ඇල්බම් ටික තියෙනවද බලන්නකෝ..
යොහාන් අර්ජුන - සිත මා ලග නොවේ (ගීත 4 ක කැසටයක්, දෑසේ ආල, මගෙ ආදර, තනිවී එදා, යුධ බිමේ)
බුද්ධි පතිරණ - කසුන් තාරකා (ගීත 10 යි, සෙනෙහස මුමුණන, ජීවිතේ පුරා සිනාසුනේ, විදුලි ධාරා ...)
මිලාන් රුද්‍රිගූ - සෙනෙහේ මගේ (සමුදුරු තරණය, සාගරයක කදුලැලි, නෙතු ඉගියෙන්, ඔබ මගේ ලොවේ...)
ප්‍රින්ස් රාජපක්ෂ -වත්සලා (අරුණෝදේ හමුවී, කුළුදුල් සෙනෙහස, ඇසුරින් මිදී...)
අශෝක පීරිස් - සඳා (කුළුදුල් සෙනෙහස, ආදරේ කියා දෙයක් ...)
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2016 04:48 AM
supiri bn nice old collection
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Apr 2016 04:57 AM
බුදු අම්මෝ.. මගේ බොක්ක කූල් උනා යකුනේ අර පරණ කැසට් ටික දැකල.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2016 07:14 AM
මේවා දැක්කම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Apr 2016 08:50 AM
පිස්සු හැදෙනවා ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 12:57 AM
Indika ayiye oya kiyana album tika athi api gawa mata mathaka nha meka awussanna ona ekai awula awussanawa kiyanne koti waligayak alla gatta wage how ever koma hari hoyala dennam
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 11:49 AM
Posted By thushandanushka on 14 Apr 2016 12:57 AM
Indika ayiye oya kiyana album tika athi api gawa mata mathaka nha meka awussanna ona ekai awula awussanawa kiyanne koti waligayak alla gatta wage how ever koma hari hoyala dennam
අනිවාර්යෙන්ම ඇති. ඔය  කැසට් ගොඩේ නැතිනම්  ලොවෙත් නැහැ තමයි.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 07:47 PM
ow ow aniwaren thiyennea ona
0
You are not authorized to post a reply.
Page 10 of 46 << < 89101112 > >>