Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අම්මා නොගැයූ නැලවිලි ගී Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අම්මා නොගැයූ නැලවිලි ගී Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jul 2015 08:25 AM Posted By Rosi on 25 Jul 2015 05:57 AM දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Jul 2015 05:57 AM දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා shanaka kelumSuper Senior MemberPosts:7332 25 Jul 2015 04:21 AM Posted By Rosi on 24 Jul 2015 06:44 AM ස්තුති ඉමල්ක අයියා .... එහෙම හරියන්නෙ නැහැ කෝ පුරැදු වෙච්ච නැලවිලි ගීයක් කියන්න බලන්න දැන් Sithara GodewattaSuper Senior MemberPosts:5335 24 Jul 2015 06:44 AM ස්තුති ඉමල්ක අයියා .... Indika DampahalaVeteran MemberPosts:3411 24 Jul 2015 03:14 AM හුගක් දැන් ඉන්න අම්මල නම් නැලවිලි ගී දන්නෙ නෑ .. වෙන වෙන දේවල් තමා අම්මල ඒ වෙනුවට පුරුදු කරගෙන තියෙන්නෙ .. ඇත්තටම ඉදිරියේ දි මේවා නැත්තටම නැති වෙලා යයි නේද shanaka kelumSuper Senior MemberPosts:7332 24 Jul 2015 01:38 AM Posted By Ind007ka on 23 Jul 2015 06:14 PM දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන් අනිවාර්යයයෙන්ම අයියේ Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Jul 2015 06:14 PM දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන් shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jul 2015 07:14 AM අපෙ අම්මත් කිවූවද දන්නේ නැහැ මෙකද මම එතකොට පොඩියිනේ isuru sampathSuper Senior MemberPosts:7342 23 Jul 2015 05:40 AM Posted By Ind007ka on 21 Jul 2015 07:30 PM වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද? දැන් දරුවන්ට කොහෙන්ද මේවා අහන්න වාසනාවක්.................. Imalka HewageVeteran MemberPosts:4533 23 Jul 2015 04:46 AM බොහොම හොඳ වටිනා ලිපියක්.....ඇත්ත අද ඉන්න බොහෝ අම්මලා දරු නැලවිලි ගී අහලත් නැහැ. මට මේ ලිපිය කියෙව්වම මතක් උනේ ආචාර්ය වික්ටර් රත්නායක මහත්මාගේ ආදරයේ උල්පත වූ අම්මා..ගීතයයි, එතුමාගේ සජීවී ප්රසංග වල මේ ගීතයත් ගීතයේ නිධාන කතාවත් ගායනා කරලම පෙන්වනවා දරු නැලවිලි ස්වරයෙන්. දරු නැලවිලි ගීයක පදනම සහ වැදගත්කම එතුමා මොනවට පැහැදිලි කරනවා... දරු නැලවිලි ගීයක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල මීට වඩා පැහැදිලිව කියනවා මම අහල නැහැ. සා ප්රසංගයෙහි වීඩියෝ ව බැලුවොත් මේ දේ මීටත් වැඩිය පැහැදිලි කරනවා දැකගත හැකියි. දරු නැලවිලි ගීතය කුමන භාෂාවකින් ගැයුවද එය දරුවාගේ මානසික වර්ධනයට බෙහෙවින් බලපාන දෙයක් බව මම පොතපත ඇසුරින් හා දේශණ කිහිපයක් ඇසීමෙන් තේරුම් අරගෙන ඇත්තෙමි. අද බිහිවන ඇතැම් කසී කබල් සින්දු වැනි යාතිකා හදන උදවිය කුඩා කල මවුතුරුලේ හින්ද දරු නැලවිලි ගීයක් ඇසීමට වාසනාවන්ත නොවුයේදැයි දැයි සක මතු වෙයි. එදාසිංහල බොදු සමාජයේ අම්මාගෙන්හෝ ආච්චි අම්මාගේ මුවෙන් පිටවූ දරු නැලවිල්ලක රසය නොවිඳි දරුවන් හා අද ඉන්නා ලංසි ෆැන්සි අම්මණ්ඩිලා ගේ දරුවන් ගේ සෞන්දර්යාත්මක රස වින්දනාත්මක වෙනසට .....වරද කාගේද..? බොහොම ස්තුතියි Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Jul 2015 04:29 AM දැන් දැන් ළමයි නිදා ගන්නෙත් විකාර සද්ද වලට නේ ..... හැමදේම වෙනස් වෙනවා .....මන් බලන බාබා නිදා ගන්නේ vacuum සද්දෙට Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Jul 2015 07:30 PM වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද? Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jul 2015 07:08 PM අපුරු නැළවිලි ගී එකතුවක්.. බොහොම ස්තුතියි.. දැන් නම් ගොඩක් අම්මල නැලවිලි ගී දන්නේ නැහැ.. ඒකටත් සීඩී එකක් දාල මාරු වෙනවා.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 21 Jul 2015 07:23 AM