Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 11 Nov 2018 11:42 AM by Indika Kodithuwakku පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව 800 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 40 of 41 << < 3738394041 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 22 Sep 2018 07:55 AM නිලමනීගේ කැසට් පටය 90 දශකයේදී තරමක් ජනප්‍රිය වුනා... ඊට පස්සේ මොනව උනාද කියා තොරතුරක් වත් නැතුව ගියා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Sep 2018 01:53 PM Posted By Ind007ka on 21 Sep 2018 04:24 PM කේ සුජීවගෙ අක්කා නෙද මේ ? මේ ගැන තොරතුරැ හරියටම 76 අයිය දන්නවා ඇති මමනං දන්නෙ නෑ 0 Santha AbeysekaraBasic MemberPosts:249 22 Sep 2018 02:18 PM මටත් අල්බුම් 1ක ලැබුණා .....ගොඩක් ස්තුති >>>> 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Sep 2018 08:56 PM නිලාමනී කාලයක් ජාතික රූපවාහිනියේ කටයුතු කලා. ඒ අතරේ ගීතත් ගායනා කලා. මට හොදට මතකයි ඒ අනූගනන් වල මුල. මේක මටත් එවන්න මල්ලි. 0 isuru sampathSuper Senior MemberPosts:7342 22 Sep 2018 09:08 PM අහලා බලන්න ඕනේ .......මේ පැත්තටත් එවන්න . 0 chandana diazBasic MemberPosts:347 22 Sep 2018 11:42 PM Posted By indika76 on 22 Sep 2018 07:55 AM නිලමනීගේ කැසට් පටය 90 දශකයේදී තරමක් ජනප්‍රිය වුනා... ඊට පස්සේ මොනව උනාද කියා තොරතුරක් වත් නැතුව ගියා... එතකොට මේකෙ තියන ෆොටෝ එක පරන ගත්ත එකක්ද? නැත්තන් තාම කෙල්ලද? ඇන්ටි ද? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2018 09:29 PM ---- හමු වී ඔබ හා මා ---- මේ ගීතය මම මුල් කාලෙ අහලා තියෙනවා. මේකෙන් ආපහු අහද්දි ඇත්තටම ආස හිතුනා. මේ වගේ ඇල්බම් දෙන එකට ගොඩක් පිං. මොකද සමහර පැරනි ගීත අහද්දි අපි අතීත මතකයන් වල ආපහු මොහොතකට හරි නැවතෙනවා. ඒ හැගීම් වචනයෙන් විස්තර කරන්න බෑ ..... 0 Indika DampahalaVeteran MemberPosts:3410 25 Sep 2018 10:46 AM Posted By sha733 on 06 Sep 2018 02:57 PM 73. මිල්ටන් මල්ලවආරච්චි - රන් හිරු ගීත පෙලගැස්ම 01. පෙර එක දවසක 02. ඔබ දැන් කීවත් 03. ඔබ වෙනුවෙන් 04. සැන්දෑයාමේ 05. දෙනෝදහක් 06. සිනා රැල්ල 07. සදෙන් එහා 08. දුවේ හර්ෂනී 09. මා තනිවෙලා 10. සදළුතලේ 11. රන් හිරු කැරැල්ලේ 12. මා නොසිතූ දේ 13. සීත අරණේ 14. පැණි කුරුල්ලනේ 15. සදෙන් එහා 16. සදළුතලේ මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - මිල්ටන් මල්ලවආරච්චි Album Name - රන් හිරු Size - 89 MB Biterate - 320 Kbps දැන් කාලේ ගායකයෝ අඬන සිංදු වගේ නෙමෙයි... මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ ඕනම සිංදුවක් අහන්න පුළුවන් ..එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් ...මගේ ප්‍රියතම ගායකයෙක් ... ස්තූතියි මල්ලි අප්ලෝඩ් කලාට 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Nov 2018 04:33 PM 75. පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ ගීත පෙලගැස්ම 01. ලංවී ලංවී 02. ආදරේට ආදරේ 03. සැන්දෑවේ සීතේ 04. හන්තාන කන්ද 05. හසරැලි 06. පෙන්වා හේතු 07. සොදුරු ලෝකෙට 08. ටිකිරි නෑනා 09. අරුණලු නැගෙන උදේ 10. ජීවිතේ 11. ගී ගයාලා 12. පෙම් කලාට මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - පුන්සිරි සොයිසා Album Name - ආදරේට ආදරේ Size - 99 MB Biterate - 320 Kbps 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 08 Nov 2018 07:33 PM 128න් තමා තියෙන්නේ මල්ලි. ඔන්න මුලින්ම මම ඉල්ලුම් කලා ඇල්බම් එක. ස්තූතියි ෂා මල්ලි. 0 SM THILANKAVeteran MemberPosts:1736 08 Nov 2018 09:51 PM කලින් අහපු නැති ඇල්බම් එකක්........ බොහොම ස්තුතියි අයියේ..... 0 Santha AbeysekaraBasic MemberPosts:249 08 Nov 2018 10:52 PM අහලා බලන්න .......මේ පැත්තටත් එවන්න 0 Danu LiyanageVeteran MemberPosts:3457 09 Nov 2018 12:02 AM ඔය කැසට් එක ගෙනාවෙ බදුල්ලේ ඉදලා ත්‍රීවීල් එකක රුපියල් 1500 ක දුරක් ගිහින් ආයෙම පයින් පැය දෙකක් විතර කන්දක් නැගලා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Nov 2018 05:22 AM මටත් මේ ඇල්බම් එක දෙන්න මල්ලී. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Nov 2018 06:55 AM මාර කට්ටක්නේ කාල තියෙන්නෙ ඇල්බම් එක ගන්න 0 chamara duleepMost Senior MemberPosts:13471 09 Nov 2018 07:28 AM Posted By sha733 on 08 Nov 2018 04:33 PM 75. පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ ගීත පෙලගැස්ම 01. ලංවී ලංවී 02. ආදරේට ආදරේ 03. සැන්දෑවේ සීතේ 04. හන්තාන කන්ද 05. හසරැලි 06. පෙන්වා හේතු 07. සොදුරු ලෝකෙට 08. ටිකිරි නෑනා 09. අරුණලු නැගෙන උදේ 10. ජීවිතේ 11. ගී ගයාලා 12. පෙම් කලාට මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - පුන්සිරි සොයිසා Album Name - ආදරේට ආදරේ Size - 99 MB Biterate - 320 Kbps මේ ඇල්බම් එක නම් මා ගාවත් නෑ..මටත් මේ ඇල්බම් එක දෙන්නකෝ 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Nov 2018 10:10 AM Posted By DanuLiyanage on 09 Nov 2018 12:02 AM ඔය කැසට් එක ගෙනාවෙ බදුල්ලේ ඉදලා ත්‍රීවීල් එකක රුපියල් 1500 ක දුරක් ගිහින් ආයෙම පයින් පැය දෙකක් විතර කන්දක් නැගලා මාර මහන්සියක්නේ වෙලා තියෙන්නේ .මටත් එවන්න ........... 0 chandana diazBasic MemberPosts:347 10 Nov 2018 03:05 PM Posted By sha733 on 08 Nov 2018 04:33 PM 75. පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ ගීත පෙලගැස්ම 01. ලංවී ලංවී 02. ආදරේට ආදරේ 03. සැන්දෑවේ සීතේ 04. හන්තාන කන්ද 05. හසරැලි 06. පෙන්වා හේතු 07. සොදුරු ලෝකෙට 08. ටිකිරි නෑනා 09. අරුණලු නැගෙන උදේ 10. ජීවිතේ 11. ගී ගයාලා 12. පෙම් කලාට මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි Artist - පුන්සිරි සොයිසා Album Name - ආදරේට ආදරේ Size - 99 MB Biterate - 320 Kbps machan me album eka matath one man gawa ne meka 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Nov 2018 09:10 PM Posted By DanuLiyanage on 09 Nov 2018 12:02 AM ඔය කැසට් එක ගෙනාවෙ බදුල්ලේ ඉදලා ත්‍රීවීල් එකක රුපියල් 1500 ක දුරක් ගිහින් ආයෙම පයින් පැය දෙකක් විතර කන්දක් නැගලා මේවත් සඳහන් කරන එක හොඳයි. ඊට වෙච්ච සහ ලබා දෙන්න වෙන මහන්සිය ගැන. එක සැරේට ඇවිත් අර ඇල්බම් එක දෙන්න මේ ඇල්බම් එක දෙන්න කියල විතරක් ඉල්ලීම් කරන අයට දැන ගන්නත් එක්ක. සයිට් එකට යම් දායකත්වයක් දෙන අයට පමණක් මේවා ලබා දෙන්න හේතුවක් ඇතිව බව වැටහේවි එවිට. 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Nov 2018 07:15 AM Posted By maduranga001 on 10 Nov 2018 09:10 PM Posted By DanuLiyanage on 09 Nov 2018 12:02 AM ඔය කැසට් එක ගෙනාවෙ බදුල්ලේ ඉදලා ත්‍රීවීල් එකක රුපියල් 1500 ක දුරක් ගිහින් ආයෙම පයින් පැය දෙකක් විතර කන්දක් නැගලා මේවත් සඳහන් කරන එක හොඳයි. ඊට වෙච්ච සහ ලබා දෙන්න වෙන මහන්සිය ගැන. එක සැරේට ඇවිත් අර ඇල්බම් එක දෙන්න මේ ඇල්බම් එක දෙන්න කියල විතරක් ඉල්ලීම් කරන අයට දැන ගන්නත් එක්ක. සයිට් එකට යම් දායකත්වයක් දෙන අයට පමණක් මේවා ලබා දෙන්න හේතුවක් ඇතිව බව වැටහේවි එවිට. අනිවාර්යෙන්ම අයියේ.... දුර්ලභ ඇල්බම් ගන්න යන්න නම් කට්ටක් කන්නම වෙනවා 0 You are not authorized to post a reply. Page 40 of 41 << < 3738394041 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala