You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 38 of 41 << < 3637383940 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
22 Aug 2018 06:58 AM
දුන් නොදුන් අය මතක නෑ නොලැබුණානම් මෙම ඇල්බමය පණිවිඩයක් කියන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
23 Aug 2018 06:51 AM
Posted By maduranga001 on 19 Jul 2015 08:54 AM
අපේ ශානක නම් මේ වගේ ෆෝරමයක විදිය හොදටම දන්නා කෙනෙක් වගේ.. යුතුකම් නොපිරිහෙලා දන්නා එළ කොල්ලෙක්..

ඉතා වටිනා ගීත එකතුවක් ස්ටන් එකට ලබා දුන් ශානකට මගේ ගෞරවාන්විත ස්තුතිය..

තව තවත් හොද දේ දෙන්නත් ස්ටන් එකේ හොද දේ ගන්නත් දිගු කල් අපිත් සමග රැදී සිටීවා..

හැකි විටෙක මටත් මුර පදය ලබා දෙන්න..

 පරණ පෝස්ට් එකක් කියෙව්වා

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
23 Aug 2018 12:44 PM
Posted By sha733 on 23 Aug 2018 06:51 AM
Posted By maduranga001 on 19 Jul 2015 08:54 AM
අපේ ශානක නම් මේ වගේ ෆෝරමයක විදිය හොදටම දන්නා කෙනෙක් වගේ.. යුතුකම් නොපිරිහෙලා දන්නා එළ කොල්ලෙක්..
අනිවා. යුතුකම් අදටත් කොල්ලගේ ඒ වගේම තමා.
ඉතා වටිනා ගීත එකතුවක් ස්ටන් එකට ලබා දුන් ශානකට මගේ ගෞරවාන්විත ස්තුතිය..
අනිවා. වැඩි හරියක් අන්තර්ජාලයේ තබා සමහරුන්  ජීවිතේටවත් දැකල නැතිව ඇති.  ලෝබ නැතිව ස්ටන් එකට ලබා දීම ගැන එක හෙලා ස්තූතිය.
තව තවත් හොද දේ දෙන්නත් ස්ටන් එකේ හොද දේ ගන්නත් දිගු කල් අපිත් සමග රැදී සිටීවා..
ඒක නම් ඇත්ත. හතර වටේ කරක් ගහන්නේ නැතිව මෙහෙට වෙලා හිටු.  හිටි ගමන් කාලෙකට අතුරුදහන් නොවී.  
හැබැයි තමන්ගේ දියුණුව වෙනුවෙන් ඒ කාලය යොමු කරනවා නම් එක හෙලාම ඒ වෙනුවෙන් යොදන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට අපෙත් උඩින්ම සහයෝගය. උඹල දියුණු වෙනවා නම් අපිත් උබල වගේම එකසේ  සතුටු වෙනවා. අමතර සහ විවේකි කාලය තමයි වෙනසක් ලෙස මේ වෙනුවෙන් යොදවන්න කියන්නෙ.

හැකි විටෙක මටත් මුර පදය ලබා දෙන්න..
එව්වා නම් වෙලාවට එවල ඇති කොල්ල. අපරාදේ කියන්න බෑ.
 පරණ පෝස්ට් එකක් කියෙව්වා
අවුරුදු තුනකට පසුව ඔය කතාව අදටත් වලංගුයි මලේ. රතුපාට උත්තර දීල ඇති ඒවාට.
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249

--
23 Aug 2018 11:56 PM
ස්තුතියි මටත් මේ album 1ka ලබා දුන්නට..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
24 Aug 2018 08:48 AM
ඇල්බම් දෙකක් ආවා කියලා දැන ගෙන හිටියට අහලා තියෙන්නේ 1 එක විතරයි මල්ලි.
හැකි වෙලාවක මටත් මේක දෙන්න.
ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
30 Aug 2018 12:48 PM
Posted By maduranga001 on 19 Jul 2015 08:54 AM
අපේ ශානක නම් මේ වගේ ෆෝරමයක විදිය හොදටම දන්නා කෙනෙක් වගේ.. යුතුකම් නොපිරිහෙලා දන්නා එළ කොල්ලෙක්..
අනිවා. යුතුකම් අදටත් කොල්ලගේ ඒ වගේම තමා.
ඉතා වටිනා ගීත එකතුවක් ස්ටන් එකට ලබා දුන් ශානකට මගේ ගෞරවාන්විත ස්තුතිය..
අනිවා. වැඩි හරියක් අන්තර්ජාලයේ තබා සමහරුන්  ජීවිතේටවත් දැකල නැතිව ඇති.  ලෝබ නැතිව ස්ටන් එකට ලබා දීම ගැන එක හෙලා ස්තූතිය.
තව තවත් හොද දේ දෙන්නත් ස්ටන් එකේ හොද දේ ගන්නත් දිගු කල් අපිත් සමග රැදී සිටීවා..
ඒක නම් ඇත්ත. හතර වටේ කරක් ගහන්නේ නැතිව මෙහෙට වෙලා හිටු.  හිටි ගමන් කාලෙකට අතුරුදහන් නොවී.  
හැබැයි තමන්ගේ දියුණුව වෙනුවෙන් ඒ කාලය යොමු කරනවා නම් එක හෙලාම ඒ වෙනුවෙන් යොදන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට අපෙත් උඩින්ම සහයෝගය. උඹල දියුණු වෙනවා නම් අපිත් උබල වගේම එකසේ  සතුටු වෙනවා. අමතර සහ විවේකි කාලය තමයි වෙනසක් ලෙස මේ වෙනුවෙන් යොදවන්න කියන්නෙ.

හැකි විටෙක මටත් මුර පදය ලබා දෙන්න..
එව්වා නම් වෙලාවට එවල ඇති කොල්ල. අපරාදේ කියන්න බෑ. 
අවුරුදු තුනකට පසුව ඔය කතාව අදටත් වලංගුයි මලේ. රතුපාට උත්තර දීල ඇති ඒවාට.
ඒ ටික කියෙව්ව ඇත්තටම කියවන කොට ඇහැට කදුලක් නැගුන අයියේ

බොහොමත්ම ස්තූතියි

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
30 Aug 2018 02:46 PM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

මල්ලි මේ නන්ස්ටොප් ඇල්බම් එක මටත් දෙන්නකො ...ස්තුතියි අප්ලෝඩ් කලාට 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Sep 2018 05:25 PM

72. ශ්‍රීමතී තිලකරත්න - මාගේ දේශය

ගීත පෙලගැස්ම

01. හිරු සදු පායන

02. මහ පාරේ රගපාලා

03. ඔබ මට ලංව එදා

04. රුදුගෝර සතුන්

05. දගකාර හිරිමල් වයසේ

06. පුංචි නංගි මල්ලි

07. මුව ගෑවිලා මධුබදුනේ

08. සූර්යා එයි සිනාසී උදේ

09. පියාසලා ලා පෙම් ලොවක් තනාලා

10. මේ මාගේ දේශය

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ශ්‍රීමතී තිලකරත්න

Album Name - මාගේ දේශය

Size - 83 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
05 Sep 2018 05:31 PM
මම නම් මේ සින්දු ටික අහලා නැහැ.මටත් ඕන
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
05 Sep 2018 08:55 PM
මේක මගේ ලග තියෙනවා 128 කොලිටියෙන්. කොහෙන් ගත් එකක්ද කියලා මතක නම් නෑ.
320න් මටත් ඕනෙ මල්ලි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
05 Sep 2018 09:07 PM
මටත් එවපන් මල්ලියෙ මේක. අහල නැහැ මේ ගීත ටික.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
06 Sep 2018 08:07 AM
ශ්‍රීමතීගේ ඇල්බම් එක මටත් එවන්න මල්ලියේ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
06 Sep 2018 02:57 PM

73. මිල්ටන් මල්ලවආරච්චි - රන් හිරු

ගීත පෙලගැස්ම

01. පෙර එක දවසක

02. ඔබ දැන් කීවත්

03. ඔබ වෙනුවෙන්

04. සැන්දෑයාමේ

05. දෙනෝදහක්

06. සිනා රැල්ල

07. සදෙන් එහා

08. දුවේ හර්ෂනී

09. මා තනිවෙලා

10. සදළුතලේ

11. රන් හිරු කැරැල්ලේ

12. මා නොසිතූ දේ

13. සීත අරණේ

14. පැණි කුරුල්ලනේ

15. සදෙන් එහා

16. සදළුතලේ

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - මිල්ටන් මල්ලවආරච්චි

Album Name - රන් හිරු

Size - 89 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
06 Sep 2018 04:36 PM
Posted By sha733 on 06 Sep 2018 02:57 PM

මා ගාවත් 320න් නැතෝ.මටත් ඕන
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
06 Sep 2018 05:05 PM
රන්හිරු ඇල්බමයේ තියෙන්නේ මුලින් ආව කැසට් පටයේ තිබුණ ගීතය නෙමෙයි. පසුව පටිගත කරන ලද ගීත..
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
06 Sep 2018 07:30 PM
Posted By sha733 on 06 Sep 2018 02:57 PM

73. මිල්ටන් මල්ලවආරච්චි - රන් හිරු

ගීත පෙලගැස්ම

01. පෙර එක දවසක

02. ඔබ දැන් කීවත්

03. ඔබ වෙනුවෙන්

04. සැන්දෑයාමේ

05. දෙනෝදහක්

06. සිනා රැල්ල

07. සදෙන් එහා

08. දුවේ හර්ෂනී

09. මා තනිවෙලා

10. සදළුතලේ

11. රන් හිරු කැරැල්ලේ

12. මා නොසිතූ දේ

13. සීත අරණේ

14. පැණි කුරුල්ලනේ

15. සදෙන් එහා

16. සදළුතලේ

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - මිල්ටන් මල්ලවආරච්චි

Album Name - රන් හිරු

Size - 89 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

ඔව් මම පුල පුලා බලා සිටි ඒ ආදරනීය ඇල්බමය.

දීපන් මල්ලි ලිංකුව

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
06 Sep 2018 09:57 PM
තරංගා සුපිරි ඇල්බම් එකක්නෙ මල්ලි මේක. මටත් ඕන. ටිප් ටොප් සින්දු ටිකක්.
ස්තූතියි.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
06 Sep 2018 10:50 PM
සන්ෆ්ලවර්ස් සමඟ ගීත කිහිපයකුත් තියෙනව නේද මේකේ?
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
06 Sep 2018 11:06 PM
Posted By maduranga001 on 06 Sep 2018 10:50 PM
සන්ෆ්ලවර්ස් සමඟ ගීත කිහිපයකුත් තියෙනව නේද මේකේ?

ඔව් මදු අන්තිම සින්දු දෙක සන්ෆ්ලවර් කරපු එකක්

තව සින්දු කීපයක් රිවර්ක් කරපුවා

අපරාදෙ ඔරිජිනල්ම තිබ්බා නම් මරුම ඇල්බම් එක

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
07 Sep 2018 05:50 AM
මගේ ලඟත් 320න් නැහැ. ඒ නිසා මටත් දෙන්න මල්ලී.
0
You are not authorized to post a reply.
Page 38 of 41 << < 3637383940 > >>