You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 37 of 41 << < 3536373839 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
18 Aug 2018 10:30 AM
ඇල්බම් එක අහන අය බලන්න කොච්චර උනත් කොල්ල වැඩ්ඩා නේද.... සුපිරියටම රෙකෝඩ් එක කරනවා... ඔරිජිනල් සී.ඩි එකෙන් ගන්නවා වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
18 Aug 2018 10:39 AM
ඇල්බම් එක අහන අය බලන්න කොච්චර උනත් කොල්ල වැඩ්ඩා නේද.... සුපිරියටම රෙකෝඩ් එක කරනවා... ඔරිජිනල් සී.ඩි එකෙන් ගන්නවා වගේ
සිරාවටම මල්ලි. අවංකවම ඒක ඇත්ත. පුළුවන් කමක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ද දෙනකොට 90 දශකයේ ආපු හොඳ ඒ කලේ නව පරපුරේ ගායන ශිල්පීන්ගේ ඇල්බම් කිහිපයකුත් දෙන්න? කළින් දීපු ඒ වගේ ඇල්බම් මම පට්ට ගගහ ඇහුව. අදටත් අහනව. (ටිරෝන් මද්දුමගේ, ෂෙල්ටන් මුතුකුඩ ආරච්චි වගේ ඔරිජිනල් ඇල්බම් ටික එහෙම ඇහුවා ගොඩක් සැරයක්)
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
18 Aug 2018 11:07 AM
මම ඇල්බම් දාන එක නැවැත්තුවේ නැහැ ඒත් නොදා ඉන්නේ දැන් මගේ කැසට් උනාට සේරම රෙකෝඩ් කරන්නේ අයියා කැසට් ටික එයාගේ තමයි... දැන් එයා මට වඩා පරිස්සම් කරනවා, එයා සුපිරියටම රෙකෝඩ් කරලා මම දැම්මම ඒක හරි නැහැ කියල හිතුනා. මගේ යු ටියුබ් එකට දාන්නෙත් එයාගේ නම ගහල මගේ නමත් එක්කම් ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Aug 2018 02:10 AM
Posted By DanuLiyanage on 18 Aug 2018 11:07 AM

හම්මේ මට තියෙන ආදරේ මේකගෙ.
 මාව දිය වෙලා වැටෙයිද දන්නෙ නෑ

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410

--
19 Aug 2018 09:01 PM
Posted By sha733 on 19 Jan 2018 12:14 AM

69. ක්ලැරන්ස් විජේවර්ධන - මුතු මැණිකේ

ගීත පෙලගැස්ම

01. තුෂර බිංදු

02. සැන්දෑ වළාවන්

03. මලට බමරෙකු සේ

04. රම්‍යා

05. සිහින ගෙනෙන

06. මාලනියේ

07. මුතු මැණිකේ

08. දුව මාගෙදෝ

09. සාගරේ තරංගයේ

10. අරුණ කිරණ

11. සද එක් දිනක්

12. සිහින ලොවක්

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ක්ලැරන්ස් විජේවර්ධන

Album Name - මුතු මැණිකේ

Size - 70 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ මේ වටිනා කැසට් එක මටත් දෙන්න ෂා මල්ලි ... ගොඩක් ස්තූතියි ඔයාට 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Aug 2018 11:12 AM
Posted By sha733 on 19 Aug 2018 02:10 AM
Posted By DanuLiyanage on 18 Aug 2018 11:07 AM
මම ඇල්බම් දාන එක නැවැත්තුවේ නැහැ ඒත් නොදා ඉන්නේ දැන් මගේ කැසට් උනාට සේරම රෙකෝඩ් කරන්නේ අයියා කැසට් ටික එයාගේ තමයි... දැන් එයා මට වඩා පරිස්සම් කරනවා, එයා සුපිරියටම රෙකෝඩ් කරලා මම දැම්මම ඒක හරි නැහැ කියල හිතුනා. මගේ යු ටියුබ් එකට දාන්නෙත් එයාගේ නම ගහල මගේ නමත් එක්කම් ..
හම්මේ මට තියෙන ආදරේ මේකගෙ.
 මාව දිය වෙලා වැටෙයිද දන්නෙ නෑ

බලාගෙන මචෝ 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
20 Aug 2018 05:39 PM
කොහොම නමුත් අය්ය මලො වැඩකාරයෝ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Aug 2018 03:30 AM
මේකෙ දෙක කියල එකකුත් තියෙනවද බන්? අහන්න එවපන්කෝ මල්ලි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
21 Aug 2018 04:00 AM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

මම නම් මේ ඇල්බම් එක අහලා නැහැ.මටත් ඕන
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Aug 2018 04:31 AM
මේකට නේද බං පස්සෙ කාලෙක "සකුරා රේන්ජ් සංගීත පෙරහැර" කියල එකක් කලේ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
21 Aug 2018 04:42 AM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

මේක මටත් ඕන මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
21 Aug 2018 04:48 AM
'සකුරා රේන්ජ් නොනවතිත රැල්ල' ඇල්බම් එක මියුසික් කලේ මේකේ ට්‍රැක් එක අරං මං හිතන්නෙ.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736

--
21 Aug 2018 04:54 AM
අයියේ මටත් දෙනවද මං ලග දෙවනි ඇල්බම් එක නැ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
21 Aug 2018 05:46 AM
මේකට නේද බං පස්සෙ කාලෙක "සකුරා රේන්ජ් සංගීත පෙරහැර" කියල එකක් කලේ?

'සකුරා රේන්ජ් නොනවතිත රැල්ල' ඇල්බම් එක මියුසික් කලේ මේකේ ට්‍රැක් එක අරං මං හිතන්නෙ.

නෑ අයියේ ට්‍රැක් දෙක එකිනෙකට වෙනස් මේ ඇල්බම වල
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347

--
21 Aug 2018 07:15 AM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

මේ ඇල්බම් එක මන් ගාවත් නෑ මල්ලි. මටත් ඕනෙ මේක.

කැසට් කවරෙ මන් ගාව තියනවා කොහොම ආවද දන්නෙ නෑ

මේක CD Rip එකක්ද?

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Aug 2018 10:06 AM
මේ පැත්තටත් එවන්නකෝ ..........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
21 Aug 2018 10:54 AM
Posted By sanj on 21 Aug 2018 07:15 AM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

මේ ඇල්බම් එක මන් ගාවත් නෑ මල්ලි. මටත් ඕනෙ මේක.

කැසට් කවරෙ මන් ගාව තියනවා කොහොම ආවද දන්නෙ නෑ

මේක CD Rip එකක්ද?

Ow ayye meka cd rip ekak
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
21 Aug 2018 06:12 PM
මටත් මේක දෙන්න මල්ලී. බොහොමත්ම ස්තූතියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471

--
21 Aug 2018 06:57 PM
Posted By sha733 on 21 Aug 2018 03:27 AM

71. ගී විසිතුර 02 (ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්)

ගීත පෙලගැස්ම

01. නොනවතින ගී පලමු පැත්ත

02. නොනවතින ගී දෙවන පැත්ත

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්

Album Name - ගී විසිතුර 02

Size - 119 MB

Biterate - 320 Kbps

Simple, Free Image and File Hosting at MediaFire

ස්තුතියි අයියේ මටත් ලබා දුන්නට...
0
You are not authorized to post a reply.
Page 37 of 41 << < 3536373839 > >>