You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  indika76
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 41 << < 1617181920 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Mar 2016 08:28 AM

සංජීවනී වීරසිංහ සහ අජිත් මුතුකුමාරණ එකම තනුවට

http://www.mediafire.com/download/h2wbsh1749qpyw3/SANJEEWANI-AJITH.zip

 

Artist - අජිත් මුතුකුමාරණ , සංජීවනී වීරසිංහ

Size - 124MB

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2016 08:48 AM
Thanks...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Mar 2016 06:11 PM
බස් අජියා සන්ජීවනිත් එක්කත් සින්දු කිව්වද ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
23 Mar 2016 10:29 PM
ඔන්න මල්ලී මටත් ගන්න අවසර දෙන්න හොඳේ .
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 01:30 AM
අජිත්ගේ සින්දුවල කොපියක් සංජීවනී අරං තියෙන්නේ
හැමොටම අවසර දීලා තියෙන්නේ

චාමරගෙන් අලුත් වැඩක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Mar 2016 05:32 AM
රෝහණ බෝගොඩ - නෙතින් නෙත බලා

රොහාන් තිසේරා සමුගෙන

චන්දන ලියනආරච්චි මානවිකාවී

මාලනී බුලත්සිංහල - පෙර සංසාරේ

රෝහණ බෝගොඩ - ගංගා

 

me album tika ona

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 07:57 AM
දීල ඇති මල්ලී බලන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
24 Mar 2016 08:15 AM
Posted By sha733 on 24 Mar 2016 01:30 AM
අජිත්ගේ සින්දුවල කොපියක් සංජීවනී අරං තියෙන්නේ
හැමොටම අවසර දීලා තියෙන්නේ

චාමරගෙන් අලුත් වැඩක්
මට තවම අවසරය ලැබිලා නැහැ..

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Mar 2016 08:20 AM
මගේ ලග තිබ්බා වගේ....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Mar 2016 11:53 PM
මේක තියෙන්න විදියක් නැහැ හසිත අයියේ අනිව මම දන්නවා


සමන්ත අයියේ පෝස්ට් එකටම ලින්ක් එක ඇඩ් කරල තියෙන්නේ ගන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
25 Mar 2016 02:06 AM
බොහොම ස්තූතියි මල්ලී මම හිතුවා මුර පදයක් දාලා ඇති කියලා.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Mar 2016 06:52 AM
Posted By sha733 on 24 Mar 2016 11:53 PM
මේක තියෙන්න විදියක් නැහැ හසිත අයියේ අනිව මම දන්නවා


සමන්ත අයියේ පෝස්ට් එකටම ලින්ක් එක ඇඩ් කරල තියෙන්නේ ගන්න
නෑ නේන්නම්.මම හිතුවේ සංජීවනී වීරසිංහ මේ විදියේ කලේ සදට හැකි නම් කියලා එකක්.ඒක කියලා.


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Mar 2016 08:02 AM
ඇයි අයියා ලග ඒක තියෙනවද. මගෙ ලග තියෙන එකේ සින්දු 1ක් අඩුයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Mar 2016 05:35 PM
මගේ ගාව එකෙත් සිංදු අඩුයි මල්ලි.11 යි තියෙන්නේ.ඒකට තව 3ක් අඩුයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Mar 2016 01:46 AM
එකේ 14 ක් එන්න නැතුව ඇති අයියේ 12 යි එන්න ඇත්තේ මගෙ ලගත් 11ක් තමා තියෙන්නේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Mar 2016 08:04 AM
නෑ මල්ලි 14 යි. ඕක මම අතට අරගෙනත් ආයෙ තිබ්බා.අතේ සල්ලි තිබ්බෙ අඩුවෙන් හින්දා ගත්තේ නෑ.ඔය ඇල්බම් එක කරලා තියෙන්නේ දිල්හාරා බෑන්ඩ් එකත් එක්ක.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 01:46 AM
එහෙනං එහෙම වෙන්න ඇති ඇල්බම් එත මම දැකල නැහැ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Mar 2016 08:06 AM
මම ගිහින් බලන්නම් ඒක ගන්න.වැඩේ කියන්නේ ඔය වගේ ඒවා මිස් උනොත් ඉතින් මිස්ම තමයි.ආයෙ දකින්න හම්බ වෙන්නේ නෑ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Mar 2016 04:00 AM
Posted By hasithad on 27 Mar 2016 08:06 AM
මම ගිහින් බලන්නම් ඒක ගන්න.වැඩේ කියන්නේ ඔය වගේ ඒවා මිස් උනොත් ඉතින් මිස්ම තමයි.ආයෙ දකින්න හම්බ වෙන්නේ නෑ.
මට මේ වැඩේ අනන්වත් වෙලා තියෙනවා

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Mar 2016 08:12 AM
ඊට පස්සේ ඉතින් අපරාදෙ කියලා ආපහු එනවා.
0
You are not authorized to post a reply.
Page 18 of 41 << < 1617181920 > >>