You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jul 2015 11:46 PM by  shanaka kelum
ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා.......................
 48 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 18 Jul 2015 03:12 AM
Posted By gamini on 18 Jul 2015 12:43 AM
ඔබ නෑතිව ඉන්න බෑරි තරමට....
ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට...
ඔබ නොදෑක ඉන්න බෑරිතරමට...
සිත ඔබව සොයනවා සෑමතෑන.....
ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව...
සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන

කවුද අයියේ කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නේ...

පරණ love එක 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 15 Jul 2015 09:44 PM
සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි.....
අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත්
කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි.....
මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි.....
සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි.....
බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි...
ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව
ආදරේ නිසයි..

දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ..
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
ඔව් ඔව් ඒ වගේ තමයි
1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 19 Jul 2015 07:23 PM
Posted By gamini on 15 Jul 2015 09:44 PM
සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි.....
අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත්
කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි.....
මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි.....
සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි.....
බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි...
ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව
ආදරේ නිසයි..

දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ..
තව සතියකින් ගෙදර .........................

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply

 උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද&nbsp;පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
මෙයාගේ මහත්තය පොලිසියට ඇවිත් කියල තියෙනවා එයාගේ නෝනා මානසික ආබාධයක් තියෙන කෙනෙක් කියල.. මානසික රෝගියෙකුට තම මෝටර් රථය පැදවීමට දීමේ වරදට ඔහුත් අත් අඩංගුවට අරගෙන..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි..
මම වගේ නම් කන පැලෙන්න දෙනවා...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 15 Jul 2015 07:44 PM
පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි..
මම වගේ නම් කන පැලෙන්න දෙනවා...


පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. 
මම වගේ නම් කන පැලෙන්න දෙනවා....................................................... 
ඔයා පොලිසියට නොබැදුන එක ගැන සතුටු වෙනවා
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියල ............
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 17 Jul 2015 07:49 PM
ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ


නැතුව නැතුව 
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 19 Jul 2015 01:53 AM


වැරදියි නේන්නම්.....උම ඕව ගණන් ගන්න එපා බන්......මේක සාපරාධී අපහාසයක්....නඩුවක් ෆයිල් කරපන් 

හැබැයි මුණ බොඳ උනාට අනිත් හරියෙන් හඳුනාගන්න පුළුවන්. 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply

එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා

එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Jul 2015 02:16 AM

එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා

එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ

සහතික ඇත්ත බ්‍රදර් 

ඕක සිද්ද වුනේ තොරතුරු තාක්ෂනය අතින් ඉතා ප්‍රසිද්ධ පරිසරක් තියන ස්ථානයක් ළඟ නේ ඉතින් සාක්කි ඕන තරම්......

මාළුවා නහින්නෙත් කට හින්ද  කියනවා නේ 


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 19 Jul 2015 02:35 AM
මොකද්ද මේක? මට නම් මෙලෝදෙයක් තෙරෙන්නෙ නැහැ.

තාම වැඩි විස්තරයක් ලැබුනේ නෑ ...ලැබුණු  පසු දාන්නම් .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා.....

මේ ටිකේ විතරක් නෙවෙයි මල්ලි.. හැමදාම පරෙස්සම් වෙලා තමයි ඉන්න ඕනේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
අනිවා හමදාම පරිස්සම් වෙන්න ඔනෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 19 Jul 2015 07:41 PM
හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ


දැන් දියල්ලකෝ මේවට උත්තර .....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Jul 2015 09:53 PM
  •  Quote
  •  Reply
Posted By deepika on 19 Jul 2015 07:41 PM
හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ


හොර බොරු නොකරන අයත් ඉන්නවද?
0
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below