Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා....................... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා....................... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 25 Jul 2015 11:46 PM Posted By kaveesha on 25 Jul 2015 11:02 PM aththa kathawak ආපු ගමන් හොදම කථාව තමා බලලා තියෙන්නේ අපේ කෙල්ලෝ සෙට් එකට මෙයත් හොදට පෑහෙයි වගේ kaveeshaNew MemberPosts:9 25 Jul 2015 11:02 PM aththa kathawak RosiSuper Senior MemberPosts:5335 24 Jul 2015 06:49 AM ෂා මල්ලිත් හරි දියුණුයි වගේ sha733Super Senior MemberPosts:7332 23 Jul 2015 07:09 AM Posted By Rosi on 21 Jul 2015 06:49 AM Posted By sha733 on 20 Jul 2015 09:53 PM හොර බොරැ තිබුනේම නැත්තං අලුතින් එකක් හදල හරි වද දෙනවා. එ්කෙන්නං බේරෙන්න වෙන්නෙම නැහැ පරිස්සම් වෙයයල්ලා.....කියන්නේ ඒකනේ අත්දැකීමෙන් වෙන්න ඇති කියන්නේ එකක් දෙකක් කියලයැ ඕන තරම් අත් දැකීම් තියෙනවා RosiSuper Senior MemberPosts:5335 21 Jul 2015 06:52 AM Posted By maduranga001 on 20 Jul 2015 11:56 PM දැන් මේ බවලත් උදවිය හොර බොරු කරන්නෙම නැද්ද..? නැ අපි ස්ම්මප්ප්රයෝග බාවිතා කරන්නේ RosiSuper Senior MemberPosts:5335 21 Jul 2015 06:49 AM Posted By sha733 on 20 Jul 2015 09:53 PM හොර බොරැ තිබුනේම නැත්තං අලුතින් එකක් හදල හරි වද දෙනවා. එ්කෙන්නං බේරෙන්න වෙන්නෙම නැහැ පරිස්සම් වෙයයල්ලා.....කියන්නේ ඒකනේ අත්දැකීමෙන් වෙන්න ඇති කියන්නේ maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2015 11:56 PM දැන් මේ බවලත් උදවිය හොර බොරු කරන්නෙම නැද්ද..? gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 09:53 PM උකුලේ තබාගත් දරුවකු එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් රිය පැදවූ මෙම කාන්තාවට දඩ කොළයක් දුන් පසු පොලිස් සැරයන්වරයකු ළඟතිබූ පොත්පත් රියදුරු බලපත් ආදියද පොලිස් හෙල්මටයද පැහැරගෙන ගිය බවත් පොලිසිය කියයි. maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2015 09:53 PM මෙයාගේ මහත්තය පොලිසියට ඇවිත් කියල තියෙනවා එයාගේ නෝනා මානසික ආබාධයක් තියෙන කෙනෙක් කියල.. මානසික රෝගියෙකුට තම මෝටර් රථය පැදවීමට දීමේ වරදට ඔහුත් අත් අඩංගුවට අරගෙන.. indika76Most Senior MemberPosts:10459 20 Jul 2015 09:53 PM පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා... gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 09:53 PM Posted By indika76 on 15 Jul 2015 07:44 PM පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා... පොලිස් මහත්තයා මෙච්චර ඉවසන එකත් පුදුමයි.. මම වගේ නම් කන පැලෙන්න දෙනවා....................................................... ඔයා පොලිසියට නොබැදුන එක ගැන සතුටු වෙනවා isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියල ............ Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 09:53 PM ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Posted By Ind007ka on 17 Jul 2015 07:49 PM ඔනෙවට වඩා ගැනු සල්ලි බලෙට උඩපැන්නහම ඔහොම වෙනවා ..හොද වැඩෙ නැතුව නැතුව ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Posted By isurusam on 19 Jul 2015 01:53 AM වැරදියි නේන්නම්.....උම ඕව ගණන් ගන්න එපා බන්......මේක සාපරාධී අපහාසයක්....නඩුවක් ෆයිල් කරපන් හැබැයි මුණ බොඳ උනාට අනිත් හරියෙන් හඳුනාගන්න පුළුවන්. sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 09:53 PM එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ ImalkaVeteran MemberPosts:4533 20 Jul 2015 09:53 PM Posted By sha733 on 19 Jul 2015 02:16 AM එක බොරැවක් වහන්න බොරැ 1000ක් කියන්න වෙනව කියන කථාව මෙතනදී ඔප්පු වෙනවා එකනේ මිනිහටත් පොලීසි යන්න උනේ සහතික ඇත්ත බ්‍රදර් ඕක සිද්ද වුනේ තොරතුරු තාක්ෂනය අතින් ඉතා ප්‍රසිද්ධ පරිසරක් තියන ස්ථානයක් ළඟ නේ ඉතින් සාක්කි ඕන තරම්...... මාළුවා නහින්නෙත් කට හින්ද කියනවා නේ isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Posted By deepika on 19 Jul 2015 02:35 AM මොකද්ද මේක? මට නම් මෙලෝදෙයක් තෙරෙන්නෙ නැහැ. තාම වැඩි විස්තරයක් ලැබුනේ නෑ ...ලැබුණු පසු දාන්නම් . maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2015 09:53 PM ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා..... මේ ටිකේ විතරක් නෙවෙයි මල්ලි.. හැමදාම පරෙස්සම් වෙලා තමයි ඉන්න ඕනේ.. Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 09:53 PM අනිවා හමදාම පරිස්සම් වෙන්න ඔනෙ isurusamSuper Senior MemberPosts:7342 20 Jul 2015 09:53 PM Posted By deepika on 19 Jul 2015 07:41 PM හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ දැන් දියල්ලකෝ මේවට උත්තර ..... maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2015 09:53 PM Posted By deepika on 19 Jul 2015 07:41 PM හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ හොර බොරු නොකරන අයත් ඉන්නවද? RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 09:53 PM Posted By deepika on 19 Jul 2015 07:41 PM හොර බොරු කරන අය තමයි පරිස්සම් වෙන්න ඕනෙ අන්න නියම කතාව අක්කේ .... දාන්න පහක් sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 09:53 PM හොර බොරැ තිබුනේම නැත්තං අලුතින් එකක් හදල හරි වද දෙනවා. එ්කෙන්නං බේරෙන්න වෙන්නෙම නැහැ පරිස්සම් වෙයයල්ලා.....කියන්නේ ඒකනේ gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි..... අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත් කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි..... මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි..... සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි..... බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි... ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව ආදරේ නිසයි.. RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 06:18 PM ම්ම්ම්ම්ම්ම් ලස්සන අදහසක් ..... මේක අයියගේ නිර්මාණයක් ද .? sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 06:18 PM ඔව් අයියේ මේකෙ තියෙන අදහස හරි කොහෙ ඉන්න කෙනෙක්ද අන්තිමට අත ගන්නෙ ඒක තමා සන්සාරේ පතාගෙන එන විදිය Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 06:18 PM Posted By sha733 on 16 Jul 2015 07:41 AM ඔව් අයියේ මේකෙ තියෙන අදහස හරි කොහෙ ඉන්න කෙනෙක්ද අන්තිමට අත ගන්නෙ ඒක තමා සන්සාරේ පතාගෙන එන විදිය ශා මල්ලිටත් මාර අදහස් තමයි පහලවෙන්නෙ gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM ඔබ නෑතිව ඉන්න බෑරි තරමට.... ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට... ඔබ නොදෑක ඉන්න බෑරිතරමට... සිත ඔබව සොයනවා සෑමතෑන..... ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව... සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM ඊයේ හීනෙන් දුටුවා indika76Most Senior MemberPosts:10459 20 Jul 2015 06:18 PM Posted By gamini on 18 Jul 2015 12:43 AM ඔබ නෑතිව ඉන්න බෑරි තරමට.... ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට... ඔබ නොදෑක ඉන්න බෑරිතරමට... සිත ඔබව සොයනවා සෑමතෑන..... ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව... සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන කවුද අයියේ කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නේ... gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM Posted By indika76 on 18 Jul 2015 03:12 AM Posted By gamini on 18 Jul 2015 12:43 AM ඔබ නෑතිව ඉන්න බෑරි තරමට.... ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට... ඔබ නොදෑක ඉන්න බෑරිතරමට... සිත ඔබව සොයනවා සෑමතෑන..... ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව... සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන කවුද අයියේ කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නේ... පරණ love එක maduranga001Most Senior MemberPosts:14123 20 Jul 2015 06:18 PM Posted By gamini on 15 Jul 2015 09:44 PM සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි..... අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත් කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි..... මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි..... සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි..... බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි... ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව ආදරේ නිසයි.. දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ.. Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 06:18 PM ඔව් ඔව් ඒ වගේ තමයි gaminiVeteran MemberPosts:4475 20 Jul 2015 06:18 PM Posted By maduranga001 on 19 Jul 2015 07:23 PM Posted By gamini on 15 Jul 2015 09:44 PM සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි..... අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත් කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි..... මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි..... සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි..... බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි... ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව ආදරේ නිසයි.. දැන් නිතරම බිරිද නැති අඩුව දැනෙනවා වගේ.. තව සතියකින් ගෙදර ......................... Ind007kaMost Senior MemberPosts:12931 20 Jul 2015 06:13 PM Posted By Rosi on 20 Jul 2015 05:11 AM Posted By Ind007ka on 19 Jul 2015 07:32 PM අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ ඒ කිවුවේ ....පැහැදිලි මදි ස්ත්‍රි සැප RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 06:53 AM අපෝ නැ .... මාත් විහිළුවක් කරේ sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 06:48 AM Posted By Rosi on 20 Jul 2015 06:32 AM පොඩි අය නිසා ඔන්න මන් මුකුත් නොකියා ඉන්නම් මිට එහා තරහ ගියා ද මන්දා RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 06:32 AM පොඩි අය නිසා ඔන්න මන් මුකුත් නොකියා ඉන්නම් මිට එහා sha733Super Senior MemberPosts:7332 20 Jul 2015 05:58 AM Posted By Rosi on 20 Jul 2015 05:10 AM හ්ම්ම්ම්ම් ඇති තේරුණා නම් ..... අපි නැත්නම් මෙයාලා ත් නැ .. හොද පොස්ට් එකක් . අපි නැත්තං මෙයාල කොහොමත් නැහැ. හැබැයි හිටියන් නෑ වගේ තමා RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 05:11 AM Posted By Ind007ka on 19 Jul 2015 07:32 PM අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ ඒ කිවුවේ ....පැහැදිලි මදි RosiSuper Senior MemberPosts:5335 20 Jul 2015 05:10 AM හ්ම්ම්ම්ම් ඇති තේරුණා නම් ..... අපි නැත්නම් මෙයාලා ත් නැ .. හොද පොස්ට් එකක් . Ind007kaMost Senior MemberPosts:12931 19 Jul 2015 07:32 PM අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ gaminiVeteran MemberPosts:4475 19 Jul 2015 04:28 AM Posted By deepika on 19 Jul 2015 03:35 AM ඔහ්, මම හිතුව වැරදියි.... මේවයෙ වටිනාකමක් තියෙන අයත් ඉන්නව වගෙයි... ඒක නිසා තමා අන්තර් ජාලයන් උපුටා ගෙන ඔයාලට කියවන්නට දැම්මේ isurusamSuper Senior MemberPosts:7342 19 Jul 2015 03:17 AM Posted By sha733 on 19 Jul 2015 03:05 AM මෙික බලලා ගැහැණු පාර්ශවය බැලුම් බෝල වගේ උඩ යයිද මන්ද සහතික ඇත්ත ............ sha733Super Senior MemberPosts:7332 19 Jul 2015 03:05 AM මෙික බලලා ගැහැණු පාර්ශවය බැලුම් බෝල වගේ උඩ යයිද මන්ද gaminiVeteran MemberPosts:4475 18 Jul 2015 09:22 PM gaminiVeteran MemberPosts:4475 18 Jul 2015 09:22 PM පිරිමින් ගෑහනුන්ට නිතරම බනිනවාය..''දෑන් නම් මට හරි වදයක්.ගලව ගන්න බෑරි ඈනයක් කියන්වාය..ඒ නිසා මටත් ගෑහෑනුන් නෑති වු කලි ලොකයට කුමක් වෙනවාද කියා සොයා බලන්නට සිතුනාය,,,ඉතින් මම ලියනවාය කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය,, නිතරම දොස් කියනවාය,,බනිනවාය,,ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය...පස්සේ දනින් වෑටි විල් යු මෑරි මී ද කියනවාය..ඉතින් මේ තරම් ගෑහෑනුන්ට අහවල් එකට බනිනවාද කියා මට නම් තෙරෙන්නේ ම නෑති ය.. ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය... ගෑහනිය නෑති වු කලි ලොකය අපිරිසිදු වෙන්වාය..ගෙවල් දොරවල් ගන්නට දෙයක් නෑති වෙනවාය,,මල් වවන්නට...ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය..නා නා ප්රකාරයන්ගෙන් වල් විස සතුන් බෝ වෙනවා නිසෑකය..මේ සතුන් නිසා විවිද ලෙඩ රොග ඈති වෙනවාය..ලෝක සෞක්‍ය පිරිහෙනවාය ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින් සියල්ල තනිව කර ගන්නට බෑරි බෑවින් මිනිස් ශ්‍රමය වෑය කරන්නට වෙනවාය...ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට...රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය..කලට වේලාවට රසට උයා දීමට ගෑහෑනිය නොමෑති හෙයින් පිරිමියගේ සෞක්යට බලපෑම් ඈති වෙනවා ගෑහනිය නෑති වු කලක සුවද විලවුන්...ලිප්ස්ටික්..පුයර..ගෑහෑනු නිමි ඈදුම් එකි මෙකි නොකි සියලු දෙ අනවශ්‍ය බෑවින් නිශ්පාදන කටයුතු නවතිනවාය..එවිට රටෙ ආර්තිකයෙන් සෑලකිය යුතු කොටසක් කඩා වෑටෙනවාය.. උදේ හවා මල් කඩන්නට...පච හලන්නට... ගෑහෑනුන් නොමෑති බෑවින් ටෙලිපොන් නෙට්වර්ක්ස් සියල්ල බන්කොලොත් වෙයි...මේ නිසා රටේ ආර්තිකය පහල වෑටෙ.. ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය...එහෙයින් සිහින් ලොවක පිරිමියා තනි වනවා ඈත අනේ බොන්න එපා...බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය...බේබද්ද්න් වෑඩි වු විට මිනී මෑරුම් ..මන් කොල්ල යානාදි අපරාද සිග්‍රයෙන් ඉහල යයි.. ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින් පිරිමින් කම්මෑලි වෙන්වාය,,,සෙවක හිගය නිසා කම්හල් වෑසි යනවාය....රටේ ආර්තිකය දුර්වල වෙනවාය,,, ගෑහෑනුන්ට පෙනෙන්නට කරන සොබන විලාසිතා වලින් කිසිම පලක් නෑති වෙනවා මෙන්ම ජෙල් නාන්නට,,එක එක්ක කොලම් කරන්නට කිසිම වුවමනාවක් නෑති වෙයි.අතට අහු වෙන යමක් මුහුනේ උලා ගෑනිමෙන් පමනක් සෑහිමට පත් වන බෑවින් මෙකි භාන්ඩ නිශ්පාදය නතර වේ ලි0ගික කටයුතු අඩාල වේ...අස්වාබාවික ලින්ගික කටයුතු වලට ඈබ්බෑහි වීම් අනුපාතය සිග්‍රයෙන් ඉහල යන බෑවින් විවිද සාමාජ රොග,, ආදියෙන් සමාජය පිරිහෙනවාය..ලොකය එකම ලෙඩ ගොඩක් බවට පත් වනවාය.... ප්‍රජනනයක් නොමෑති බෑවින් ලොකයට පෑවෑත්මක් නෑත,,,පිරිමින් ඈතුලු සියල්ල වද වෙනවාය සමලින්ගික සේවනය ඉහල අගයක් ගන්නා අතර,,ජිව්ත වන පිරිමින් ප්‍රමානයට සපෙක්ශ පිරිමින් ප්‍රමානයක් නොමෑති කමින් එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය...රටේ අපචාර ඉහල යයි.. ගෑහනිය නෑති වු ලොවක පිරිමියාට ජිවත් වන්නට වන්නේ ටෙක් අවෙයි...විඩියො ගේම්...වොශින් මෑශින්,කාටූන්.ෆුට් බොල්. ආදි යන්ත්‍රානු කරනය වු සමජයක බෑවින් ගෑහෑනිය නෑති ලොවක පිරිමියා අතරාන් වනවා නිසෑකය,,,, කොටින්ම කලකිරෙනවාය..දුක් වෙනවාය,අසහනයට පත් වෙනවාය...තනි වෙන්වාය... ඉතින් ගෑහෑනිය නෑති ලොකය කුරිරුය...දරුනුය,..කොටින්ම කියනවා නම් පට්ට කෑතය... අන්තර්ජාලයේ තිබී උපුටා ගන්නා ලදී 0