You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Jul 2015 11:46 PM by  shanaka kelum
ගෑහෑනුන් නෑති කලට බඩගිනි වෙන්න එපා.......................
 48 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2015 09:22 PM
  •  Quote
  •  Reply
පිරිමින් ගෑහනුන්ට නිතරම බනිනවාය..''දෑන් නම් මට හරි වදයක්.ගලව ගන්න බෑරි ඈනයක් කියන්වාය..ඒ නිසා මටත් ගෑහෑනුන් නෑති වු කලි ලොකයට කුමක් වෙනවාද කියා සොයා බලන්නට සිතුනාය,,,ඉතින් මම ලියනවාය
කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය,, නිතරම දොස් කියනවාය,,බනිනවාය,,ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය...පස්සේ දනින් වෑටි විල් යු මෑරි මී ද කියනවාය..ඉතින් මේ තරම් ගෑහෑනුන්ට අහවල් එකට බනිනවාද කියා මට නම් තෙරෙන්නේ ම නෑති ය..
ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය...
ගෑහනිය නෑති වු කලි ලොකය අපිරිසිදු වෙන්වාය..ගෙවල් දොරවල් ගන්නට දෙයක් නෑති වෙනවාය,,මල් වවන්නට...ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය..නා නා ප්‍රකාරයන්ගෙන් වල් විස සතුන් බෝ වෙනවා නිසෑකය..මේ සතුන් නිසා විවිද ලෙඩ රොග ඈති වෙනවාය..ලෝක සෞක්ය පිරිහෙනවාය
ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින් සියල්ල තනිව කර ගන්නට බෑරි බෑවින් මිනිස් ශ්‍රමය වෑය කරන්නට වෙනවාය...ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට...රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය..කලට වේලාවට රසට උයා දීමට ගෑහෑනිය නොමෑති හෙයින් පිරිමියගේ සෞක්යට බලපෑම් ඈති වෙනවා
ගෑහනිය නෑති වු කලක සුවද විලවුන්...ලිප්ස්ටික්..පුයර..ගෑහෑනු නිමි ඈදුම් එකි මෙකි නොකි සියලු දෙ අනවශ්ය බෑවින් නිශ්පාදන කටයුතු නවතිනවාය..එවිට රටෙ ආර්තිකයෙන් සෑලකිය යුතු කොටසක් කඩා වෑටෙනවාය..
උදේ හවා මල් කඩන්නට...පච හලන්නට... ගෑහෑනුන් නොමෑති බෑවින් ටෙලිපොන් නෙට්වර්ක්ස් සියල්ල බන්කොලොත් වෙයි...මේ නිසා රටේ ආර්තිකය පහල වෑටෙ.. 
ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය...එහෙයින් සිහින් ලොවක පිරිමියා තනි වනවා ඈත
අනේ බොන්න එපා...බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය...බේබද්ද්න් වෑඩි වු විට මිනී මෑරුම් ..මන් කොල්ල යානාදි අපරාද සිග්‍රයෙන් ඉහල යයි..
ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින් පිරිමින් කම්මෑලි වෙන්වාය,,,සෙවක හිගය නිසා කම්හල් වෑසි යනවාය....රටේ ආර්තිකය දුර්වල වෙනවාය,,,
ගෑහෑනුන්ට පෙනෙන්නට කරන සොබන විලාසිතා වලින් කිසිම පලක් නෑති වෙනවා මෙන්ම ජෙල් නාන්නට,,එක එක්ක කොලම් කරන්නට
කිසිම වුවමනාවක් නෑති වෙයි.අතට අහු වෙන යමක් මුහුනේ උලා ගෑනිමෙන් පමනක් සෑහිමට පත් වන බෑවින් මෙකි භාන්ඩ නිශ්පාදය නතර වේ
ලි0ගික කටයුතු අඩාල වේ...අස්වාබාවික ලින්ගික කටයුතු වලට ඈබ්බෑහි වීම් අනුපාතය සිග්‍රයෙන් ඉහල යන බෑවින් විවිද සාමාජ රොග,, ආදියෙන් සමාජය පිරිහෙනවාය..ලොකය එකම ලෙඩ ගොඩක් බවට පත් වනවාය....
ප්‍රජනනයක් නොමෑති බෑවින් ලොකයට පෑවෑත්මක් නෑත,,,පිරිමින් ඈතුලු සියල්ල වද වෙනවාය
සමලින්ගික සේවනය ඉහල අගයක් ගන්නා අතර,,ජිව්ත වන පිරිමින් ප්‍රමානයට සපෙක්ශ පිරිමින් ප්‍රමානයක් නොමෑති කමින් එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය...රටේ අපචාර ඉහල යයි..
ගෑහනිය නෑති වු ලොවක පිරිමියාට ජිවත් වන්නට වන්නේ ටෙක් අවෙයි...විඩියො ගේම්...වොශින් මෑශින්,කාටූන්.ෆුට් බොල්. ආදි යන්ත්‍රානු කරනය වු සමජයක බෑවින් ගෑහෑනිය නෑති ලොවක පිරිමියා අතරාන් වනවා නිසෑකය,,,,
කොටින්ම කලකිරෙනවාය..දුක් වෙනවාය,අසහනයට පත් වෙනවාය...තනි වෙන්වාය... ඉතින් ගෑහෑනිය නෑති ලොකය කුරිරුය...දරුනුය,..කොටින්ම කියනවා නම් පට්ට කෑතය...


අන්තර්ජාලයේ තිබී උපුටා ගන්නා ලදී  

  • 0

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jul 2015 09:22 PM
  •  Quote
  •  Reply
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jul 2015 03:05 AM
  •  Quote
  •  Reply
මෙික බලලා ගැහැණු පාර්ශවය බැලුම් බෝල වගේ උඩ යයිද මන්ද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2015 03:17 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 19 Jul 2015 03:05 AM
මෙික බලලා ගැහැණු පාර්ශවය බැලුම් බෝල වගේ උඩ යයිද මන්ද

සහතික ඇත්ත ............
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jul 2015 04:28 AM
  •  Quote
  •  Reply
Posted By deepika on 19 Jul 2015 03:35 AM
ඔහ්, මම හිතුව වැරදියි.... මේවයෙ වටිනාකමක් තියෙන අයත් ඉන්නව වගෙයි...


ඒක නිසා තමා අන්තර් ජාලයන් උපුටා ගෙන ඔයාලට කියවන්නට දැම්මේ 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 Jul 2015 07:32 PM
  •  Quote
  •  Reply
අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 05:10 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් ඇති තේරුණා නම් ..... අපි නැත්නම් මෙයාලා ත් නැ .. හොද පොස්ට් එකක් .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 05:11 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 19 Jul 2015 07:32 PM
අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ

ඒ කිවුවේ ....පැහැදිලි මදි 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jul 2015 05:58 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 20 Jul 2015 05:10 AM
හ්ම්ම්ම්ම් ඇති තේරුණා නම් ..... අපි නැත්නම් මෙයාලා ත් නැ .. හොද පොස්ට් එකක් .
අපි නැත්තං මෙයාල කොහොමත් නැහැ. හැබැයි හිටියන් නෑ වගේ තමා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 06:32 AM
  •  Quote
  •  Reply
පොඩි අය නිසා ඔන්න මන් මුකුත් නොකියා ඉන්නම් මිට එහා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jul 2015 06:48 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 20 Jul 2015 06:32 AM
පොඩි අය නිසා ඔන්න මන් මුකුත් නොකියා ඉන්නම් මිට එහා

තරහ ගියා ද මන්දා
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 06:53 AM
  •  Quote
  •  Reply
අපෝ නැ .... මාත් විහිළුවක් කරේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2015 06:13 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 20 Jul 2015 05:11 AM
Posted By Ind007ka on 19 Jul 2015 07:32 PM
අපට නම් ඔය පාඩුව නැති නිසා දැනෙන්නෙම නැහැ

ඒ කිවුවේ ....පැහැදිලි මදි 


… …ස්ත්‍රි සැප
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
සඳ අහසේ පායන්නේ සඳ අහසට ආදරේ නිසයි.....
අහසත් පොලොවත් දුරස් උනෙ අහසත් පොලොවත්
කවදාවත් එක් වෙන්නෙ නැති නිසයි.....
මලට සමනල්ලු එන්නේ සුවඳ නිසයි.....
සයුරු රළ වෙරළ සිඹින්නේ ළන් උන නිසයි.....
බොලඳ සිත් එකට යා උනේ වාසනාව නිසයි...
ඔයයි මමයි එක් උනේ සන්සාරේ පතාගෙන ආව
ආදරේ නිසයි..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් ලස්සන අදහසක් ..... මේක අයියගේ නිර්මාණයක් ද .?
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
ඔව් අයියේ මේකෙ තියෙන අදහස හරි
කොහෙ ඉන්න කෙනෙක්ද අන්තිමට අත ගන්නෙ ඒක තමා සන්සාරේ පතාගෙන එන විදිය
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 16 Jul 2015 07:41 AM
ඔව් අයියේ මේකෙ තියෙන අදහස හරි
කොහෙ ඉන්න කෙනෙක්ද අන්තිමට අත ගන්නෙ ඒක තමා සන්සාරේ පතාගෙන එන විදිය


…ශා මල්ලිටත් මාර අදහස් තමයි පහලවෙන්නෙ
1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
ඔබ නෑතිව ඉන්න බෑරි තරමට....
ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට...
ඔබ නොදෑක ඉන්න බෑරිතරමට...
සිත ඔබව සොයනවා සෑමතෑන.....
ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව...
සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන
1

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
ඊයේ හීනෙන් දුටුවා 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Jul 2015 06:18 PM
  •  Quote
  •  Reply
Posted By gamini on 18 Jul 2015 12:43 AM
ඔබ නෑතිව ඉන්න බෑරි තරමට....
ඔබ සිතට ඈවිත් හෙමිහෙමිහිට...
ඔබ නොදෑක ඉන්න බෑරිතරමට...
සිත ඔබව සොයනවා සෑමතෑන.....
ඈත්තමයි මහ ගොඩක් පාලුයි ඔයා නෑතිව...
සතුටුයි කලෙකට පස්සේ ඔයා අද ආපු එක ගෑන

කවුද අයියේ කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නේ...
1
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below