You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 25 Oct 2016 10:28 PM by  Prasad Maduranga
හිනා නොයන ජෝක්ස් (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
 77 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Deepika W
Basic Member
Basic Member
Posts:121

--
13 Jun 2015 06:43 PM

    .

    රත්නපුර පැත්තේ තියෙනවා හන්ගමුව කියලා ගම් ප්‍රදේශයක්.
    මීට කාලෙකට කලින් රත්නපුර බස් ස්ටෑන්ඩ් එක අලුත් වැඩියා කරා. ඒ කාලේ බස් නැවැත්තුවේ නිකන් පාර අයිනේ. ඔන්න දවසක් ක්ලාස් ගිය කොල්ලෙක් ගෙදර යන්න බස් එකට ආවත් ඒ වෙලාවේ සෑහෙන වැස්සක් වහිනවා. කොල්ලා ඉතින් පාර අයිනේ කඩයක් යටට වෙලා ඉන්නවා "හන්ගමුව" බස් එක එනකම්. ඔහොම ඉන්නකොට බස් එකක් ඇවිල්ලා නැවැත්තුවා. ඒත් මූ උන්නු තැනට බස් එකේ බෝඩ් එක පේන්නෙත් නෑ, එලියට බැහැලා බලන්නත් බෑ වහිනවා.
    ඒ වෙලාවෙම ආච්චි කෙනෙක් කුඩේකුත් ඉහලගෙන බස් එක ඉස්සරහින් පාර පැන්නා.
    කොල්ලත් ආච්ච් ගාවට කිට්ටු කලා..

    "ආච්චියේ මේ බස් එක හන්ගමුද...?"

    "අනේ කොල්ලෝ තොට බස් එක හන්ගන්න බැරිනම් ඕන මගුලක් කොරගනින්.. මේ හතර පෝයට සිල් ගන්න මාව ඔය බලු වැඩ වලට ගාවගන්න එපා"
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    13 Jun 2015 07:58 PM
    Posted By deepika on 13 Jun 2015 06:58 PM

    මම මේ ගමට ගිහින් තියෙනවා.. කැලේට කපලා තමයි ඔය කියන බස් එකට ඉඩ දෙන්නේ.. ඒ තරමට ඔය කියන පාර පළල්.. ඉතින් හංගන්න බැරිත් නැහැ. හරියට බලලා සමහර තැන් වලදී අයින් කර ගත්තේ නැත්නම් ඩවුන් ද පල්ලන්..

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    13 Jun 2015 08:01 PM
    Posted By deepika on 13 Jun 2015 07:02 PM
    රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා..

    'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ'
    ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා..

    'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න'
    ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා..

    ආදර දෙවියනි,
    ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු..

    මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න.
    මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න.
    ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි.
    අවසාන වශයෙන්,
    මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න..
    ආමෙන්..

    සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..

    ඔරසන් කියනවා කියලා ඇම්ඩා ඔක්කොගෙම රෙදි ගලවලා නේද? 

    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196

    --
    13 Jun 2015 10:28 PM
    Posted By deepika on 13 Jun 2015 06:43 PM

    ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ. 
    මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා. 

    "නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න." 

    මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන ක් කියලා පොර නැගිටලා නොයා හිටියා. 
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

    "කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න" 

    ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ. 
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

    "කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න" 

    දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි. 
    ඊලඟ කඩඉම. 

    "කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න" 

    සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි. 
    මූත් ඉතින් දසයා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා. 

    ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න " 

    කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම, 

    "අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි" 

    එතකොට අනික් පොර කියනවා, 

    "තෝත් ලංකාවෙද යකෝ " 

    කාටද ආඩම්භර. .... නියමයි. දිගටම කරගෙන යන්න.  

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    14 Jun 2015 06:05 AM
    නියමයිනේ..
    දිගටම ක‍රගෙන යමු සහෝදරී...
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    14 Jun 2015 06:10 PM
    නියම කතා ටික
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    14 Jun 2015 06:40 PM
    මරු කථා ටික .......
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410

    --
    18 Jun 2015 09:20 PM
    ඇම්ඩ  ගෙ කතා ටිකක් දාන්න වගේ ලොකු අක්ක හදන්නෙ ..ෂෝක් නේ 
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    18 Jun 2015 10:10 PM
    Posted By deepika on 13 Jun 2015 06:43 PM

    ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ. 
    මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා. 

    "නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න." 

    මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන ක් කියලා පොර නැගිටලා නොයා හිටියා. 
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

    "කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න" 

    ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ. 
    ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම. 

    "කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න" 

    දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි. 
    ඊලඟ කඩඉම. 

    "කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න" 

    සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි. 
    මූත් ඉතින් දසයා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා. 

    ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න " 

    කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම, 

    "අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි" 

    එතකොට අනික් පොර කියනවා, 

    "තෝත් ලංකාවෙද යකෝ " 

    ෂුවර් එකටම පිරිමි කෙනෙක් ද මේ ඉන්ටවිව් එකට ගියේ..මට නම් ටිකක් සැකයි 
    මොනවා උනත් එල කතාස් ටික..ඔහොම යං 
    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549

    --
    23 Jun 2015 12:18 AM
    නියම කතා සෙට් එක.. නියමයි. දිගටම කරගෙන යන්න....
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    23 Jun 2015 07:43 PM
    අපි ඉදලා හමාරයි වගේ...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    23 Jun 2015 08:00 PM
    ඇම්ඩා නම් හැමෝටම මවක් වෙන්න තමයි බලන්නේ නිතරම..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    24 Jun 2015 02:50 AM
    Posted By deepika on 24 Jun 2015 01:59 AM
    Posted By indika76 on 23 Jun 2015 07:43 PM
    අපි ඉදලා හමාරයි වගේ...
    ඇයි ඇම්ඩ ඔයපෙත්තෙ සැරිසරනවවද්ද? 

    දැනුත් මාව හමුවෙලා ගියා...
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    24 Jun 2015 06:19 AM
    Posted By indika76 on 24 Jun 2015 02:50 AM
    Posted By deepika on 24 Jun 2015 01:59 AM
    Posted By indika76 on 23 Jun 2015 07:43 PM
    අපි ඉදලා හමාරයි වගේ...
    ඇයි ඇම්ඩ ඔයපෙත්තෙ සැරිසරනවවද්ද? 

    දැනුත් මාව හමුවෙලා ගියා...

    ගෙවල් පැත්තේ  එහෙම  වැද්ද ගන්න එපා ................
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    24 Jun 2015 07:34 PM
    Posted By isurusam on 24 Jun 2015 06:19 AM

    ගෙවල් පැත්තේ  එහෙම  වැද්ද ගන්න එපා ................

    ඒ වුනාට ඇම්ඩා ඉස්සර හරිම හොදයි...

    අපිත් එක්ක සෙට් වුනාට පස්සේ තමයි නරක් වුනේ...

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    24 Jun 2015 09:43 PM
    Posted By indika76 on 24 Jun 2015 07:34 PM
    Posted By isurusam on 24 Jun 2015 06:19 AM

    ගෙවල් පැත්තේ  එහෙම  වැද්ද ගන්න එපා ................

    ඒ වුනාට ඇම්ඩා ඉස්සර හරිම හොදයි...

    අපිත් එක්ක සෙට් වුනාට පස්සේ තමයි නරක් වුනේ...

    ඇම්ඩා නරක් වෙලා ඔයාල හොද උනා කියල හිතන්න අමාරුයි..
    ඒ කියන්නේ ඔයාල ඇම්ඩටත් එහා වෙන්න ඇති..

    ස්ටන් එකත් නරක් වෙයිද මන්ද.  

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    29 Jun 2015 06:30 PM
    Posted By indika76 on 24 Jun 2015 07:34 PM
    Posted By isurusam on 24 Jun 2015 06:19 AM

    ගෙවල් පැත්තේ  එහෙම  වැද්ද ගන්න එපා ................

    ඒ වුනාට ඇම්ඩා ඉස්සර හරිම හොදයි...

    අපිත් එක්ක සෙට් වුනාට පස්සේ තමයි නරක් වුනේ...

    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335

    --
    21 Jul 2015 07:29 AM
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    22 Jul 2015 03:45 AM
    සමහර හිගන්නෝ ඉන්නවා කමකට නැති උන්..
    හිගාකන්න වත් දන්නේ නෑ..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332

    --
    27 Jul 2015 04:57 AM
    ඔව් සමහරැ බලෙන්ම වගේ කීයක් හරි කොටා ගන්නවා. අනික දෙනකන් යන්නෙ නැති පිරිසකුත් ඉන්නවා
    ඒ අය තමා මේක රස්සාවක් විදියට කරන පිරිස
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>