You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Dec 2016 11:59 PM by  shanaka kelum
ස්ටන් වෙළඳ විරාමය
 74 Replies
Sort:
Page 4 of 4 << < 1234
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Jan 2016 02:59 AM
  •  Quote
  •  Reply
ඔන්න උඹල ඕකට ට්‍රයි කරන්න එපා..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jan 2016 10:20 PM
  •  Quote
  •  Reply

Posted By samantha on 15 Jan 2016 12:37 AM
නැවුම් පලතුරැ ගෙඩ් පිටින්ද දන්නෙ නැහැ බොන්න තියෙන්නේ

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jan 2016 10:25 PM
  •  Quote
  •  Reply
elama dhAnweema
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2016 06:34 AM
  •  Quote
  •  Reply
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 01:30 AM
  •  Quote
  •  Reply
mokakda danne naha jaba
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Dec 2016 08:00 AM
  •  Quote
  •  Reply
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Dec 2016 07:05 PM
  •  Quote
  •  Reply
තැඹිලි කපන එකත් නරකම නෑ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Dec 2016 08:20 PM
  •  Quote
  •  Reply
තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ?
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Dec 2016 08:38 PM
  •  Quote
  •  Reply
නියම පඩියක් නේ තියෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Dec 2016 08:49 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 14 Dec 2016 08:20 PM
තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ?
ඒ විතරද? උපාධිධාරියාට 25000 යි පඩි.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Dec 2016 07:37 AM
  •  Quote
  •  Reply
ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Dec 2016 07:14 AM
  •  Quote
  •  Reply
ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Dec 2016 09:03 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 17 Dec 2016 07:37 AM
ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය.
ඉහල පෙලේ විතරක් නෙවෙයි. ඉහළ තැනක නේ රැකියාව කරන්න තියෙන්නෙ. 

අම්මප ඉස්සර නම් ගමේ සීයක් විතර ඉන්නවා පොල් කඩන්න මිනිස්සු. දැන් ඒකට. පොල් කඩන්න ගම් දෙකතුනකටම එක්කෙනයි. ඒකට උපාධිකාරයෝ ඕන තරම්. ඉතිං ඒකයි අර රැකියාවේ ඩිමාන්ඩ් එක ඇත්තෙ.

 අපි සතියකට දෙකකට කළින් කෝල් කරලා ගෙදර පොල් කඩන්න අපයින්ට්මන්ට් එකක් දාල බුක් කරගන්නෙ. ඒ වගේම  හෙන ලොකු සයිස් එකෙන් ටෝක්ස් එක දෙන්නෙ.


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Dec 2016 09:04 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 29 Dec 2016 07:14 AM
ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා
ඔව්. ඔව්. සමහර උපාධිකාරයෝ ඔෆිස් වල අයිස් ගහනවා වගේ නම් බැහැ. ගියොත් ගහ පෙන්නුවම කඩන්නම වෙනව.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Dec 2016 11:59 PM
  •  Quote
  •  Reply
උපාදි ගත්ත මිනිස්සු කාර්යාලවල නැතුව පොල් කඩන්න පටන් ගත්තොත් කොහොමට තියෙයිද.
අපිට ජීවිතේට පොල් ගහකට නග්ගවා ගන්න වෙන්නේ නැහැ
ලක්ෂයක් නෙවෙයි මාසෙකට ලක්ෂ 25 ක්වත් දෙන්න වෙනවා
0
Add Reply
Page 4 of 4 << < 1234


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below