Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ස්ටන් වෙළඳ විරාමය Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ස්ටන් වෙළඳ විරාමය Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review shanaka kelumSuper Senior MemberPosts:7332 31 Dec 2016 11:59 PM උපාදි ගත්ත මිනිස්සු කාර්යාලවල නැතුව පොල් කඩන්න පටන් ගත්තොත් කොහොමට තියෙයිද. අපිට ජීවිතේට පොල් ගහකට නග්ගවා ගන්න වෙන්නේ නැහැ ලක්ෂයක් නෙවෙයි මාසෙකට ලක්ෂ 25 ක්වත් දෙන්න වෙනවා Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Dec 2016 09:04 AM Posted By sha733 on 29 Dec 2016 07:14 AM ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා ඔව්. ඔව්. සමහර උපාධිකාරයෝ ඔෆිස් වල අයිස් ගහනවා වගේ නම් බැහැ. ගියොත් ගහ පෙන්නුවම කඩන්නම වෙනව. Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Dec 2016 09:03 AM Posted By hasithad on 17 Dec 2016 07:37 AM ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය. ඉහල පෙලේ විතරක් නෙවෙයි. ඉහළ තැනක නේ රැකියාව කරන්න තියෙන්නෙ. අම්මප ඉස්සර නම් ගමේ සීයක් විතර ඉන්නවා පොල් කඩන්න මිනිස්සු. දැන් ඒකට. පොල් කඩන්න ගම් දෙකතුනකටම එක්කෙනයි. ඒකට උපාධිකාරයෝ ඕන තරම්. ඉතිං ඒකයි අර රැකියාවේ ඩිමාන්ඩ් එක ඇත්තෙ. අපි සතියකට දෙකකට කළින් කෝල් කරලා ගෙදර පොල් කඩන්න අපයින්ට්මන්ට් එකක් දාල බුක් කරගන්නෙ. ඒ වගේම හෙන ලොකු සයිස් එකෙන් ටෝක්ස් එක දෙන්නෙ. shanaka kelumSuper Senior MemberPosts:7332 29 Dec 2016 07:14 AM ඒ උනාට ලක්ෂයක් ගත්ත වගේ නෙවෙයි ඒකේ ලොකු අවදානමක් තියෙනවා hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Dec 2016 07:37 AM ඉහල පෙලේ රැකියා කියන්නේ ඕවට තමයි.....පේනවනෙ පඩිය. Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Dec 2016 08:49 PM Posted By Ind007ka on 14 Dec 2016 08:20 PM තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ? ඒ විතරද? උපාධිධාරියාට 25000 යි පඩි. Danu LiyanageVeteran MemberPosts:3457 14 Dec 2016 08:38 PM නියම පඩියක් නේ තියෙන්නේ Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Dec 2016 08:20 PM තැබිලි කපන එකාට ලක්ශයක් පඩි ? Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Dec 2016 07:05 PM තැඹිලි කපන එකත් නරකම නෑ.. Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Dec 2016 08:00 AM shanaka kelumSuper Senior MemberPosts:7332 13 Apr 2016 01:30 AM mokakda danne naha jaba Prasad MadurangaMost Senior MemberPosts:14124 12 Apr 2016 06:34 AM Indika KandanaarachchiMost Senior MemberPosts:12931 15 Jan 2016 10:25 PM elama dhAnweema shanaka kelumSuper Senior MemberPosts:7332 15 Jan 2016 10:20 PM Posted By samantha on 15 Jan 2016 12:37 AM නැවුම් පලතුරැ ගෙඩ් පිටින්ද දන්නෙ නැහැ බොන්න තියෙන්නේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Jan 2016 02:59 AM ඔන්න උඹල ඕකට ට්රයි කරන්න එපා.. isuru sampathSuper Senior MemberPosts:7342 15 Jan 2016 01:00 AM Posted By maduranga001 on 15 Jan 2016 12:48 AM වයස 54 මුත් 45 ක පෙනුම ඇති කොහොමද දන්නේ නැහැ 45 පෙනුම හොයන්නේ.. ඉලක්කම් දෙක අනෙත් පැත්ත ගහලද දන්නේ නැහැ...? එහම වෙන්න ඕනේ. Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jan 2016 12:48 AM වයස 54 මුත් 45 ක පෙනුම ඇති කොහොමද දන්නේ නැහැ 45 පෙනුම හොයන්නේ.. ඉලක්කම් දෙක අනෙත් පැත්ත ගහලද දන්නේ නැහැ...? Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jan 2016 12:37 AM Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jan 2016 12:21 AM දාමුද මල්ලී විමසීමක් .... Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Jan 2016 11:45 PM සමන්ත අයියා වෙන ත්රෙඩ් එකක අප්ලෝඩ් කරන ලද්දක් වඩාත් ගැලපෙන්නේ මෙතනට නිසා ගෙනත් දැම්මා.. සම්පුර්ණ අයිතිය ඔහු සතුයි.. (මුලින්ම මේක හදපු කෙනාට පස්සේ. ) Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Oct 2015 07:43 PM Posted By indika76 on 17 Oct 2015 05:57 PM Posted By Imalka on 17 Oct 2015 08:55 AM මේකට ඇන්ටික් වැලිව් එකක් තියෙනවා බන්.... මෙතන කම්පියුටර් එකකුත් තියෙනවානේ... දැන් දැක්කේ... ඇන්ටිලමනේ පේන්නෙ.. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Oct 2015 05:57 PM Posted By Imalka on 17 Oct 2015 08:55 AM මේකට ඇන්ටික් වැලිව් එකක් තියෙනවා බන්.... මෙතන කම්පියුටර් එකකුත් තියෙනවානේ... දැන් දැක්කේ... Imalka HewageVeteran MemberPosts:4533 17 Oct 2015 08:55 AM මේකට ඇන්ටික් වැලිව් එකක් තියෙනවා බන්.... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Oct 2015 02:37 AM Posted By maduranga001 on 16 Oct 2015 05:27 AM පුළුවන් මල්ලි. හැබැයි $5995ක් වෙනව. ඒත් දැන් වයසට ගිහිල්ල ඇතිනේ බං .... Imalka HewageVeteran MemberPosts:4533 16 Oct 2015 11:02 PM Core i3 එකට වඩා මේක වටිනවා, ස්පීඩ් එක කෙසේ වෙතත් Prasad MadurangaMost Senior MemberPosts:14124 16 Oct 2015 05:27 AM පුළුවන් මල්ලි. හැබැයි $5995ක් වෙනව. shanaka kelumSuper Senior MemberPosts:7332 16 Oct 2015 05:00 AM ගෙන්නව ගන්න බැරිවෙයිද දන්නෙ නැහැ එකක් core i3 එකක් තියෙන්නෙ ඒකත් speed නැහැ වගේ Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Oct 2015 03:27 AM shanaka kelumSuper Senior MemberPosts:7332 12 Aug 2015 02:03 AM මේක කරන්ටි නැතුව පැය 10 ක් වැඩ Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Aug 2015 08:49 AM Bona eke hoda the ekak bonna epayi. (Posting via mobile - Sorry for Singlish. ) shanaka kelumSuper Senior MemberPosts:7332 09 Aug 2015 05:28 AM සුවදින්ම තේරෙනවා. යමු යමු හාමිනේගෙ කකුලුත් රිදෙනවා ඇතිනේ Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Aug 2015 08:05 AM මෙතන ඉදල මෙතෙන්තත්... මෙතන ඉදල මෙතෙන්න්තත්... සිසිල දැනෙනව.. Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Aug 2015 08:34 PM දැක්ක ගමන් කන්න හිතෙනව.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Aug 2015 06:27 PM කැමයි ලැමයි දෙකම එකට හොයන්නෙ Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Aug 2015 08:41 AM කපන්න කපන්න මුවහත් වෙනවා.. shanaka kelumSuper Senior MemberPosts:7332 06 Aug 2015 04:28 AM පප්පා මගෙ ඉල්ලීම් දෙනකන් බිමටනං බහින්නේ නෑ නෑ නෑ Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Aug 2015 04:14 AM ඇයි එකක්.. ගන්නකො දෙකක්.. ! Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Aug 2015 04:06 AM සීයක් විතර කන්න පුළුවන්... Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Aug 2015 03:36 AM අහිංසා ඔයා... ???? shanaka kelumSuper Senior MemberPosts:7332 06 Aug 2015 02:56 AM Posted By maduranga001 on 30 Jun 2015 10:06 PM මාර පොරක්නේ Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Aug 2015 02:42 AM කට්ටියට කියන්න පුලුවන්ද එදා මෙදා තුර එක සැරේට මතක වෙළද දැන්වීම් වැකි.. එහෙම නැත්නම් පින්තුර.. ඔය සමහ ඒවා ව්යවහාරේට එකතු වෙන්නේ.. අන්න එහෙම මතක හිටපු ඒවා.. වීඩියෝ ඇත්නම් ඒවා.. සමහර වෙළඳ දැන්වීම් සමහර කොම්න්ටුවලට යොදා ගන්න ඒවා.. ඒ වගේම චාටර් ම ඇඩ් ඒවා.. මේ ත්රෙඩ් එක පටන් ගනිද්දිම කිව්වා වගේ මේ ත්රෙඩ් එකේ අරමුණ ඒ වගේ එකක්.. නමුත් සමස්ත ඇඩ් කෙරුවාවම අපි මෙතන ඇඩ් එකක් කරනවා.. ඔන්න ත්රෙඩ් එක විවෘතයි.. මේක පොඩි විනෝදෙට කරන වැඩක්.. ඒක කවුරුත් දන්නවා ඇති නේ.. සාර්ථක ඇඩ් සමහර විට හිතට වදිනවා.. ඒවා තියෙන්නේ අතලොස්සක් උනත් ඔය හැම වර්ගෙම ඇඩ් මෙතනට ඇඩ් කරමු.. සාර්ථක ඒවාට වඩා කතා කරන්න තියෙන්නේ චාටර් ඒවා ගැන.. එකෙන් තමයි හොද විනෝදයක් ලැබෙන්නේ. ඔන්න මට මතක් වුනු ඇඩ් වැකි දෙකක්.. ඇල්ලුවට හපන්න පුලුවන්ද..? - සිග්නල් ඇඩ් එක මතකද..? පැල්ලම් නැත්නම් ඉගෙනීමකුත් නැහැ.. - සර්ෆ් එක්සෙල් Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Jul 2015 07:50 PM Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Jul 2015 07:35 PM මේවා බලල මාව කැරකෙනවා වගේ බං.. Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Jun 2015 10:06 PM Imalka HewageVeteran MemberPosts:4533 11 Jun 2015 05:30 AM මේවට අහුවිච්ච එවුන් එවුන් තමා ඇඩ් දාන්නේ... මම කිව්වේ පත්තරේ isuru sampathSuper Senior MemberPosts:7342 11 Jun 2015 04:15 AM Posted By maduranga001 on 11 Jun 2015 03:31 AM ඔන්න මෙහෙම විදියේ වශී බන්ධන ඇඩ් ඒවත් වැටෙනවා.. මේවට අහුවෙන ගොන් යක්කුත් ඉන්නවනේ Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Jun 2015 03:31 AM ඔන්න මෙහෙම විදියේ වශී බන්ධන ඇඩ් ඒවත් වැටෙනවා.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 May 2015 03:49 PM Posted By maduranga001 on 28 May 2015 03:32 AM Imalka HewageVeteran MemberPosts:4533 28 May 2015 07:11 AM මෙහෙත් තොරතෝංචියක් නැතුව යන ඇඩ්ස් වැඩිහරියක් මේ වගේ ඒවම තමයි...මට නම් මෙලෝ රහක් නැහැ. රටට වැඩකුත් නැහැ ටීවී එකට නිදහසකුත් නැහැ.. අතටම අහු විච්ච එකේ මෙකත් දාලම යනවා Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:38 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:36 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:35 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:34 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:34 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:32 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:32 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:31 AM Prasad MadurangaMost Senior MemberPosts:14124 28 May 2015 03:30 AM Sithara GodewattaSuper Senior MemberPosts:5335 27 May 2015 09:00 AM අපුරුයි නේ දැන්වීම් ටික ..... මරේ මරු isuru sampathSuper Senior MemberPosts:7342 20 May 2015 04:37 AM මරේ මරු ......... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 May 2015 12:24 AM පට්ටනෙ බන් Prasad MadurangaMost Senior MemberPosts:14124 20 May 2015 12:02 AM ඔන්න මෙහෙමත් වෙළඳ දැන්වීම් වැටෙනවා.. isuru sampathSuper Senior MemberPosts:7342 18 May 2015 02:28 AM ඉදිරියේදී හොද වෙළද දැන්වීම් ටිකක් බලාගන්න පලුවන් වෙයි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 May 2015 12:24 AM අමුතුම ජාතියේ වෙළඳ දැන්වීම්. හොඳ වැඩක්. ඉදිරියට මේ වගේ දැන්වීම් බලාගන්න පුළුවන් වෙයි . Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 May 2015 12:22 AM අමුතු වැඩක් ..එල එල Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:56 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:55 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:55 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:54 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:54 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:54 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:53 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:53 PM Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:52 PM මුළින්ම ඉදිරිපත් කරන්නේ විදෙස් වෙළඳ දැන්වීම් පෙළක් .. වෙළඳ දැන්වීම් පුවරු ලෙස ඉදිරිපත් වූ වෙනස් ආකාරයේ පුවරු. ලාංකීය වෙළඳ දැන්වීම් ගැන ඉන් පසුව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. Prasad MadurangaMost Senior MemberPosts:14124 17 May 2015 10:49 PM මේ නුලෙන් ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ වෙළඳ දැන්වීම් ගැන කතා කිරීමටයි.. දෙස් විදෙස් සාර්ථක අසාර්ථක වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීමත් එහි අඩු පාඩු හෝ සිත් ඇද ගන්න යමක් වේද ඒ ගැන කතා කිරීමත් මේ නුළෙහි අරමුණ වේ. ඔබත් එවැනි වෙළඳ දැන්වීම් දුටුවේ නම් ඒ ගැන කතා කරන්න මේ නුලෙන් එන්න. අදහස් එකතු කිරීම මෙන්ම එවැනි වෙළඳ දැන්වීම් ද මේ නුලෙහි පල කරන්න.