Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: එදා අම්මා vs අද අම්මා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: එදා අම්මා vs අද අම්මා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:13 AM අද කාලේ අම්මලා බොරැවට වැඩ කරට අරන් තියෙන්නේ. ඒ කාලේ අම්මලා දාහක් දේ කරල තියෙනවා ඒ අතින් බලනකොට අද කාලේ අමම කෙනෙකුට හැරෙන්නවත් බැහැ ChandimaAdvanced MemberPosts:509 29 Nov 2016 08:03 PM hetuwa batahira sanskruthiya hasithadSuper Senior MemberPosts:5795 29 Nov 2016 10:26 AM මම කියන්නෙත් එදා අම්මට වඩා අද ඉන්න අම්මලා වෙනස්. මනුස්සයන්ගෙන් බහුතරයක සාර ධර්ම පිරිහිලා. කාලෙ අකාලෙ... malkiBasic MemberPosts:216 29 Nov 2016 04:01 AM අම්ම කෙනෙක් ගෙ ආඩරය ඊයෙඩ, අඩඩ ,හෙටඩ නෑ හමඩාටමත් එකඉ...සමාජ වෙනසත් එක්ක ගෑටෙන්න උත්සහ කරනව පමනඉ...තාත්තා ගෙ චරිතෙත් අඩ වෙනස් නෙඩ එහෙමනම්?? ලස්සන කව් ටිකක් ... DanuLiyanageVeteran MemberPosts:3457 29 Nov 2016 01:28 AM ඇත්තටම අපේ අම්මලා අපට තාමත් එහෙමම ආදරේ කරනවා ඒ වගේම අපේ අක්කලත් දරුවනට ඒ ආදරයම දෙනවා PoddiVeteran MemberPosts:2100 28 Nov 2016 11:05 PM abuddassa kaaleta labuth thiththa wenawalune Ind007kaMost Senior MemberPosts:12931 22 Apr 2015 08:39 PM එ වුනට එදා අම්මට වඩා මම අද අම්මගෙ වෙනසක් දකිනවා ..සමහර විට ගාල්ලෙ පතතෙ තාමත් එහෙම වෙන්න ඇති...නමුත් මෙහෙනම් ගොඩක් අය ඊට වෙනස් indika76Most Senior MemberPosts:10459 22 Apr 2015 07:57 PM ලෝකය කොතරම් දියුණු වුනත් අම්මා තාත්තාගේ ආදරය අඩු වන්නේ නෑ... එදා අම්මාම තමයි අදත් ඉන්නේ.. ImalkaVeteran MemberPosts:4533 22 Apr 2015 07:56 AM සතර බ්රහ්ම විහරණ වැඩු උතුම් කෙනෙකුට ඔහොම කියන ඒක හරි නැහැ,....ලමායිස් අන් ජාතීන් කෙසේ වෙතත් බුදුදහමින් පෝෂණය වුනු පසුබිමක ජනිත වුනු ඔබ අප අම්මාගේ ආදරය අඩුවක් නැතුව විඳින්න ඇති.... ඒ වගේම එවන් උතුම් රටක ඉපදුන ඔබ ඔබේ දරුවන්ට ගුණ යහපත් අම්ම කෙනෙකු වනවා ඇති...... ඒ නිසා නොයෙකුට් අඩුපාඩු දුබලතා ඇති අයගේ දේවල් හා සංදසන්දනය නොකර සිටීම වඩාත් යහපති... RosiSuper Senior MemberPosts:5335 22 Apr 2015 07:27 AM Posted By Ind007ka on 21 Apr 2015 06:14 PM Posted By isurusam on 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන් ඉසුරු මේක ප්රින්ට් කරලා තියා ගන්න ..ඔයාට ඕන වෙයි මල්ලි Ind007kaMost Senior MemberPosts:12931 21 Apr 2015 06:14 PM Posted By isurusam on 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . ඔව් ඔව් හෙට අම්මනඩිලගෙන් පරිස්සම් වෙයන් RosiSuper Senior MemberPosts:5335 21 Apr 2015 08:29 AM ඊළගට එන අම්මල කොහොම වෙයිද මන්දා ,,දැන් මෙහෙම නම් ImalkaVeteran MemberPosts:4533 21 Apr 2015 07:23 AM RosiSuper Senior MemberPosts:5335 21 Apr 2015 07:11 AM අපුරු කවි පන්ති දෙකක් ...ස්තුති අයියා isurusamSuper Senior MemberPosts:7342 21 Apr 2015 02:54 AM හෙට අම්මා ගැන හිතනකොටත් පුදුම දුකක් හිතට එන්නේ . maduranga001Most Senior MemberPosts:14123 21 Apr 2015 01:50 AM හොදම ප්රශ්නය තියෙන්නේ එදා අම්මාවත් අද අම්මාවවත් නෙවෙයි.. හෙට අම්මා ගැන.. මොන යකා නටාවිද දන්නේ නැහැ මෙහෙම ගියොත් ඉස්සරහට.. samanthaMost Senior MemberPosts:13194 21 Apr 2015 01:08 AM ඇත්තටම මේවා අම්මලාට තමයි වැදගත්. Ind007kaMost Senior MemberPosts:12931 21 Apr 2015 12:32 AM Posted By kingD on 20 Apr 2015 09:44 PM එදා අම්මා ...කවි ටික මං ප්රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි මච්ං මෙවා ලමයට කලින් ලමයගෙ අම්මට පෙන්නලා හිටපන් isurusamSuper Senior MemberPosts:7342 20 Apr 2015 11:11 PM අද කාලේ අම්මලට පෙන්නවන්න වටින වටිනා කවි පෙළක් ........... samanthaMost Senior MemberPosts:13194 20 Apr 2015 10:34 PM අද කාලෙට ඔබිනා හොඳ කවි ටිකක්. බොහොමත්ම ස්තූතියි මල්ලී. kingDVeteran MemberPosts:3362 20 Apr 2015 09:44 PM එදා අම්මා ...කවි ටික මං ප්රින්ට් කර ගත්තා ... පොඩි ළමයින්ට හොදයි ඒ කවි Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2015 06:55 PM උපුටා ගැනීම - හෙළ බොදු පියුම සඟරාව http://www.helabodhupiyuma.net/mag Ind007kaMost Senior MemberPosts:12931 20 Apr 2015 06:51 PM