You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  Santha Abeysekara
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 15 << < 12345 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
23 Apr 2015 04:01 AM
Ekane mama kiwwe Dora janel wahagenayi rasa widinne kiyala.. api nam ehemayi.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
27 Apr 2015 11:39 PM
සමන්ත අයියාට ස්තුතියි මේකේ කවර ටික හදලා ලෝගෝ එක එකතු කරලා දැම්මාට..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
28 Apr 2015 12:54 AM
එමෙන්ම විටා සහෝටත් ගොඩක් ස්තුතියි කවර ටික හදලා දැම්මාට..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Jun 2015 09:55 PM
මල්වත්ත පාර Record Bar එක වහලද ?දැන් අරින්න කාලය හරි නේද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
29 Jun 2015 04:15 AM
malwaththa pare bar ekak erala wage....
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
29 Jun 2015 06:17 PM
මිනිස්සු අඩු නිසයි කඩෙ වැහුවෙ ...ඉන්න අලුත් බඩුත් එක්ක අරල දෙන්නම් ........කඩෙ ඉස්සරහ පොලිමෙ ඉන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
29 Jun 2015 07:51 PM
මේකට එහෙම ජාති නිතර නිතර එක දෙක වැටෙන්න ඕනේ ඉන්දික අයියේ.. එතකොට අලුත් කට්ටිය පරණ කට්ටිය ඔක්කොම එකතු වේවි.. එන අය මේවා ගන්න බලාගෙන එනවා කියල මම කියන්නේ නැහැ.. එත් මොනවා හරි තමන් කැමති දෙයක් තියෙනවා නම් තමයි කවුරු වුනත් එන්න පෙළඹෙන්නේ.. ඒක සාමාන්‍ය දෙයක්..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
11 Aug 2015 07:31 PM
Record Bar එක අරින්න දැන් කල් ඇති හරි නේද .................
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
11 Aug 2015 08:10 PM
ඉන්න ඉන්න මම තව albums ටිකක් ලගදිම දෙන්නම් ..මෙ දවස් වල bussy වඩියි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Aug 2015 01:19 AM
එහෙනං එනමග බලාගෙන ඉන්නවා
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
12 Aug 2015 03:44 AM
namal ge album tika denawadooooo
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Aug 2015 06:41 PM

ආවා.. ආවා.. ආවා..

11.V.A - Love-Songs

(මෙම ඇල්බමය මුලින්ම අන්තර්ජාලයට එක් කල evolution - දම්මික සොහොයුරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
19 Aug 2015 07:47 PM
ඉන්දික අයියත් අලුත් ඇල්බම් එකක් ගෙනල්ලනේ.. ඔන්න මමත් ගන්නවා.. මේ පැරණි ඇල්බම් එක..
බොහොම ස්තුතියි..!
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
19 Aug 2015 08:40 PM
ඉන්දික අයියා ආයෙත් Record Barඑක ඇරියද ?නියමයි .මගේ ලග 320 bit නෑ මේ ඇල්බම් එක මමත් ගන්නවා ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
19 Aug 2015 10:42 PM
මල්වත්ත පාර ආයෙත් ඇරලා වගේ.. බොහොමත්ම ස්තූතියි ඉන්දික මල්ලී .. ඒ වගේම අපේ EVO මල්ලීටත් ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
20 Aug 2015 04:15 AM
මල්වත්ත පාර රෙකෝඩ්බාර් එක ඇරපු එක ගැනනං ගොඩක් සත=ටුයි
මමත් මේ ඇල්බම් එක ගන්නවා අයියේ
ගොඩාක් ස්තූතියි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Aug 2015 09:59 PM

12.Lakshman Wijesekara - Rea Tharuwee 320kbps

 Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Aug 2015 10:12 PM
මමත් පෝලිමේ මුලින්ම මේ ඇල්බම් එක ගන්නවා.............තැන්ක්ස්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Aug 2015 10:34 PM

13.PROMISES - SABA WENASA 01

Bitrate: 128 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
21 Aug 2015 10:39 PM

14.Superstars - Sangeetha Wenasa 01