Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ~~~~ගීත අසමු~~~~ Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ~~~~ගීත අසමු~~~~ Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Sep 2016 03:27 AM සිංදු වැස්සක් වැහැලා පායලා.... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Dec 2015 05:24 PM මම හිතුවෙ මලින්ග කොලුවා ඇවිත් කියලා Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2015 11:31 PM Posted By maduranga001 on 06 May 2015 08:19 PM මාලිංග මලයා දිගටම නැහැ වගේ.. මේ දවස්වල IPL නේ ... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 06 May 2015 09:28 PM දැන් ඉතිං පැල් කවියක්වත් කියමු මල්ලී. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 May 2015 08:39 PM එකනෙ අලුත් සින්දුවක් අහන්න තිබුන හිටියා නම් Prasad MadurangaMost Senior MemberPosts:14124 06 May 2015 08:19 PM මාලිංග මලයා දිගටම නැහැ වගේ.. Malinga DananjanaAdvanced MemberPosts:534 07 Apr 2015 09:49 PM බොහොමත් ම ස්තූතියි කට්ටියට. ඔව් ඊයෙ එන්න බැරිවුණා. isuru sampathSuper Senior MemberPosts:7342 07 Apr 2015 07:05 AM ada penna hitiye na ne Malinga........... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Apr 2015 12:58 AM බොහොම ස්තුත්යි මලින්ග මල්ලි අලුත් සින්දුවට ...ලස්ස්න සොන්ග් එකක් Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Apr 2015 12:22 AM මාලිංග මල්ලි රේඩියෝව ඔන් කරගෙන වගේ.. බොහොම ස්තුතියි.. Malinga DananjanaAdvanced MemberPosts:534 06 Apr 2015 12:05 AM දකින්න ආසයි හිමිදිරිය වගේ දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ බලන්න ආසයි හඳ එළිය වගේ ඉඹින්න ආසයි මල් සුවඳ වගේ ඇස් දෙක කරනා පෙම් කතා දැක අහල පහල අය ලැජ්ජ වෙලා මුහුණ පුරා නැඟුණු පෙම් සිනා දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා දකින්න ආසයි .................. වරද කළේ ඔබ ම නොවේ ඔබේ ඇස් දෙකයි බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි ගායනය :- අසංග ප්රියමන්ත පීරිස් Malinga DananjanaAdvanced MemberPosts:534 04 Apr 2015 06:16 AM බොහොමත් ම ස්තූතියි අයියා. ලස්සන ගීත කොයි එකටත් ආසයි ඉතින් මං. isurusam> දිගට ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව Indika DampahalaVeteran MemberPosts:3410 04 Apr 2015 12:38 AM ලස්සන නූලක් නෙ මාලිංග මල්ලි පටන් අරන් තියෙන්නෙ ... අපිටත් සින්දුව මුමුනන්න පුළුවන් මෙතනින් අහද්දී... මන් සින්දු ටික ඔක්කොම වගේ බැලුවා ..ලස්සන ආදර ගීත ඔක්කොම වගේ... මල්ලි ආදර ගීත වලට වැඩිය ආසයි වගේ... හෙ හේ ..වයසෙ වැරැද්ද තමයි ඉතින්... සින්දු ටික නම් ගොඩක් ලස්සනයි... ස්තුතියි මල්ලි දිගටම කරගෙන යමු..අපිත් සප් එක දෙන්නම්........ isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2015 06:01 AM මේ වැඩේ දෙගටම කරගෙන යන්න ... Malinga DananjanaAdvanced MemberPosts:534 02 Apr 2015 04:40 AM isurusam> බොහොමත් ම ස්තූතියි isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2015 04:38 AM Posted By Malinga on 02 Apr 2015 04:10 AM දුක් ගී පද ගයනු එපා මා අභියස සොහොන් භිමේ එහෙම කළත් මගෙ සවනට එය ඇසෙන්නෙ නෑ එය ඇසෙන්නෙ නෑ මියැදුණු පසු මා අභියස ඔබ ඉකිබිඳ හඬනු එපා එහෙම කළත් මගෙ දෙනෙතට එය පෙනෙන්නෙ නෑ දුක් ගී පද ගයනු එපා ............ තනිවී මා දිවි සයුරේ අද හෙලනා ලසෝ දුකට ඔබෙ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නෙ නෑ දුක් ගී පද ගයනු එපා ............ ගායනය :- ආත්මා ලියනගේ me song ekata mama godak asai............. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2015 04:18 AM එල එල මල්ලි Malinga DananjanaAdvanced MemberPosts:534 02 Apr 2015 04:10 AM දුක් ගී පද ගයනු එපා මා අභියස සොහොන් භිමේ එහෙම කළත් මගෙ සවනට එය ඇසෙන්නෙ නෑ එය ඇසෙන්නෙ නෑ මියැදුණු පසු මා අභියස ඔබ ඉකිබිඳ හඬනු එපා එහෙම කළත් මගෙ දෙනෙතට එය පෙනෙන්නෙ නෑ දුක් ගී පද ගයනු එපා ............ තනිවී මා දිවි සයුරේ අද හෙලනා ලසෝ දුකට ඔබෙ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නෙ නෑ දුක් ගී පද ගයනු එපා ............ ගායනය :- ආත්මා ලියනගේ isuru sampathSuper Senior MemberPosts:7342 02 Apr 2015 03:58 AM මෑත කාලයේ ගොඩක් ජනප්රිය උන ලස්සන song එකක් Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2015 03:51 AM Posted By Malinga on 02 Apr 2015 03:41 AM චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වැකි සිනහා ගේනා මෘදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා පාට සේද සේල ගෙන ආ ඔයා නාවදාක හීන පාලු වී ගියා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා සන්සුන් නැති සිත්නම් මගෙ ඉක්මන් වෙනවා ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම් බාස් දොඩනා නෑසු ගීත සීත රෑක එයි කියා කෝල දෑස ලෝල වේවි මා පෙළා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නැවීලා නුඹ එයිදෝ පායාලා චංචල දෑසේ මායා ............ ගායනය :- රයිනි චාරුකා ගුණතිලක මැත කලයෙ මගෙ ආසම සින්දුව ..බොහොම පින් මල්ලි ...ඔහොම යමු Malinga DananjanaAdvanced MemberPosts:534 02 Apr 2015 03:43 AM Ind007ka, samantha, maduranga001> බොහොමත් ම ස්තූතියි අයියල සිංයලු ම දෙනාට Malinga DananjanaAdvanced MemberPosts:534 02 Apr 2015 03:42 AM අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ අඳුරේ හැඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ ගිලුණා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුණා තනිකම් දැනුණත් හිතට මතකය නැහැ නික්මිලා මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ ............. සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක් ද ගීතයක් ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ ............. ගායනය :- රයිනි චාරුකා ගුණතිලක හා රුවන් හෙට්ටිආරච්චි Malinga DananjanaAdvanced MemberPosts:534 02 Apr 2015 03:41 AM චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වැකි සිනහා ගේනා මෘදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා පාට සේද සේල ගෙන ආ ඔයා නාවදාක හීන පාලු වී ගියා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා සන්සුන් නැති සිත්නම් මගෙ ඉක්මන් වෙනවා ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම් බාස් දොඩනා නෑසු ගීත සීත රෑක එයි කියා කෝල දෑස ලෝල වේවි මා පෙළා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නැවීලා නුඹ එයිදෝ පායාලා චංචල දෑසේ මායා ............ ගායනය :- රයිනි චාරුකා ගුණතිලක Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Apr 2015 11:49 PM Posted By Malinga on 01 Apr 2015 10:57 PM මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල් මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක් බිමට හලා ..... විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ මහ වැස්සක් බිමට හලා ..... ගායනය :- සුනිල් එදිරිසිංහ මේ සින්දුව නම් පට්ට.. බොහොම ස්තුතියි මලේ.. ගායනයත් සුනිල් එදිරිසිංහයන් අඩුවක් නැතිව දීලා තියෙනවා.. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Apr 2015 11:39 PM බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔයාගේ මේ උත්සාහය මම ඉතා ඉහලින් අගය කරනවා. දිගටම කරගෙන යන්න. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Apr 2015 11:06 PM Posted By Malinga on 01 Apr 2015 10:16 PM රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා රෑට හීන මන්දාකිණි ............... කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා රෑට හීන මන්දාකිණි ............... ගායනය :- සුරින් රතුගම හා රයිනි චාරුකා බොහොම ස්තිති මල්ලි මට මෙ සින්දුව ඩුන්නට ..අනෙ තව තියෙන රයිනිගෙ සින්දු මට දෙන්න ..හබයි මෙ සොන්ග් එක නම් එ තරම් ලස්සනක් නැහැ නිකන් කතවක් වගෙ ..අයි දන්නෙ නැහැ මෙ වගෙ බාල නිර්මන වලට රයිනි යොමු වන්නෙ ..සමහර විට මුදල් නිස වෙන්න අති Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 10:57 PM මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල් මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ මහ වැස්සක් බිමට හලා ..... විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ මහ වැස්සක් බිමට හලා ..... ගායනය :- සුනිල් එදිරිසිංහ Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 10:16 PM රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා රෑට හීන මන්දාකිණි ............... කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා රෑට හීන මන්දාකිණි ............... ගායනය :- සුරින් රතුගම හා රයිනි චාරුකා Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 10:00 PM එයාගෙ සිංදුත් දාන්නම් අයිය Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Apr 2015 09:56 PM බොහොම ස්තුත්යි මල්ලි මෙ සොන්ග්ස් වලට ...මලින්ග මල්ලි ඔයට බරිද රයිනි චරුක ගෙ සොන්ග්ස් දන්න ? මට ඩොව්න්ලොඅඩ් කරගන්නත් පුලුවන් එතකොට Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 09:52 PM ලසෝ දුකින් මා මළ පසු ඔබෙන් නොලැබ අනුකම්පා විසල් මතක රන්කොත් බැඳ සැමරුම් ගී ලියනු එපා ඔබේ සිනා පොදක් නොලැබ ඔබේ සෙනේ බිඳක් නොලැබ ලසෝ දුකින් මා මළ පසු ලොව හඬවා හඬනු එපා ලසෝ දුකින් මා මළ පසු ............... නොසිතු සේ ඔබෙන් ම ලද නුහුරු සුසුම් කඳුලැලි මැද ලසෝ දුකින් මා මල පසු ගුණ කවි වැල් ගයනු එපා ලසෝ දුකින් මා මළ පසු ............... ගායනය :- චන්ද්රරත්න ඉලේපෙරුම Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 09:04 PM දෛවයේ සරදම් ඔබෙන් ලද දරා ගන්නට නොහැකි වුණි මට ඔබෙන් ලද උණුහුම ද අරගෙන සමුගනිමි මම ඔබෙන් සදහට පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස පැතුම් පැතුවෙමි සදා සතුටට කියනු මැන පෙම්වතිය ඔබ මට නොදැනුනි ද ආදරය ඔබ හට දෛවයේ සරදම් ඔබෙන් ලද ............ ගගන තලයට වඩා වැඩිවුණ ප්රේමයක් ඇත තවම සිත තුළ මට දුකක් ගෙන දුන්න කුමරිය ආදරෙයි දිවි තිබෙන තුරු මම දෛවයේ සරදම් ඔබෙන් ලද ............ ගායනය :- රොෂාන් ප්රනාන්දු Malinga DananjanaAdvanced MemberPosts:534 01 Apr 2015 08:49 PM මගෙ මලගම දා ධෙන අභියස හිඳ අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලු සුසාන මාවත ඔබෙ කඳුළින් තෙත් කරනු එපා ජීවිතයේ පෙර සුන්දර සමයක දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ සිහි නොකරනු මැන ඒ අවසන් දින ජීවිතයට නව අරුතක් එක්කළ ඔබේ නෙතින් මා දුටු ලොව අභියස ජීවිතයක් මට තිබුණේ නැති බව කවුරු පැවසුවත් ඒ අවසන් දින සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර මගෙ මලගම දා ධෙන අභියස හිඳ අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලු සුසාන මාවත ඔබෙ කඳුළින් තෙත් කරනු එපා ගායනය :- සෝමසිරි මැදගෙදර Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 10:04 PM නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි වළා යටින් පෝදා සඳ පායන ගානයි සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම් සද්ද මොට ද රූසිරි වින්දා මං රහසින් නුඹේ සිනහ මුවමඩලට ............ බැද්ද වටේ සුදු මොර මල් පිපුණත් සුවඳින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම් නුඹේ සිනහ මුවමඩලට ............ ගායනය :- අසංක ප්රියමන්ත පීරිස් Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 10:03 PM Posted By isurusam on 31 Mar 2015 07:18 PM Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . ඔව් ඔව් එතුමිය ගැන තමයි කිවුවෙ Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 09:19 PM Posted By maduranga001 on 31 Mar 2015 09:52 AM Posted By Malinga on 31 Mar 2015 06:27 AM Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ.. එහෙනම් ඒ කෙනාට ස්තූතිවන්ත වෙනව Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 09:18 PM සිනිඳු සේල සළු පළඳා පාද තබන්නේ ඉන වටකර ඔමරිලතා එබී බලන්නේ ඔමරි සිනා මුව සරසා ඇයි ද හෙලන්නේ ලස්සන ඔය දෑස තෙමා ඇයි ද හඬන්නේ කණට තෝඩු ගෙලට පබලු මාල බඳින්නේ ලස්සන නුඹෙ අතැඟිලි මත මුදු පළඳින්නේ සිහින් සිනා වරින් වරේ මුවට නැගෙන්නේ කැන්දන් යන දවස ලඟයි ඇයි හිත රිදුනේ සිනිඳු සේල සළු පළඳා ................ කොළොම් පුරේ අරුමෝසම් නැහැ නුඹ දන්නේ වසන්තයේ මල් ගොමුවේ බඹරා මමනේ ඉඟි කරනා මල් අතරින් කැකුළු මල මගේ ලංවෙන්නට අවසරදැයි ඇයි ද දැන් නගේ සිනිඳු සේල සළු පළඳා ................ ගායනය :- ගයාන් මධුසංක isuru sampathSuper Senior MemberPosts:7342 31 Mar 2015 07:18 PM Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Mar 2015 06:21 PM Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? ammapa kawuda bole alis ? Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2015 09:54 AM Posted By Malinga on 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..? Prasad MadurangaMost Senior MemberPosts:14124 31 Mar 2015 09:52 AM Posted By Malinga on 31 Mar 2015 06:27 AM Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Mar 2015 09:34 AM ස්තුති මල්ලි අලුත් සින්දු වලට .... ලස්සන එකතුවක් Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 07:12 AM Ind007ka, isurusam > බොහොමත් ම ස්තූතියි අයියලා isuru sampathSuper Senior MemberPosts:7342 31 Mar 2015 06:59 AM මේ වැඩේනම් නියමයි ...දිගටම කරගෙන යමු Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Mar 2015 06:42 AM Posted By Himali on 31 Mar 2015 04:12 AM සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර මාලින්ග මල්ලි මෙ පටන් ගත්ත වඩෙ නම් හරිම අපුරුයි... නියමයි කොල්ලො ඔය වගෙ අය තයි අපට ඔනෙ ....ස්තුත්යි ,මෙ සින්දුව මම ගත්තා ..මෙ සින්දුව දම්ම හිමලිටත් ස්තුත්යි Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 06:34 AM ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට. HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 06:30 AM sthuti Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 06:27 AM Posted By Himali on 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 06:26 AM kauda man dapu ekata mp3 eka damme? Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 04:24 AM Posted By Himali on 31 Mar 2015 04:12 AM සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර ගොඩක් අය කසුන් කල්හාරගෙ බහුතරයක් ගීතවලට කැමතියිනෙ. හැබැයි මමනම් එයාගෙ කැමති ගීත ඉතාම කිහිපයයි තියෙන්නෙ. මේ ගීතයනම් නරක නෑ. වචන ලස්සනයි. බොහොම ස්තූතියි නංගි. HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 04:14 AM sanda vage lassanai sinduva nam ahala tiyanava. dl kara gatta HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 04:12 AM සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ක්ෂිතිජයක් සේ රවටලා සිත සිතින් විතරන් එක්වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසි කළා සැබෑ නොවෙනා හීන හරි මිහිරියි එදා අප පියමං කරපු මග වියෝවක ගී ඉතිරි වී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි පහන නිවුනා පහන් පැල මත ඒ සුවඳ තාමත් රැඳී ඇත එපා සුළඟේ අරන් යන්නට ඔහේ තිබුණාදෙන් සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගායනය - කසුන් කල්හාර Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 02:02 AM සඳ වාගේ ලස්සනයි ඔයා තරු වාගේ සුන්දරයි ඔයා සඳ වාගේ තරු වාගේ මගෙ පාලු දුරලන් ඔයා අරුණලු නැගෙනා මදහස දිලෙනා හිරු සේ පායා මට සුව ගේනා සිහින සැබෑවෙන මතුයම් දවසක දෙසිත ම යාවෙනව මා ඔබගෙ ම වෙනවා සඳ වාගෙ ලස්සනයි ඔයා ........... රන් සලු පටලා අතැඟිලි බැඳලා යනතුරු සැබැවින් හිත වද දෙනවා අඳුරු පහන් කුස කළුවර වූවත් ඔබට එළිය දෙමි මා ඔබෙ පතිනිය වෙමි මා සඳ වාගෙ ලස්සනයි ඔයා ........... ගායනය :- සේනානයක වේරලියද්ද හා මංජුලා දිල්රුක්ෂි Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 01:55 AM Posted By Himali on 31 Mar 2015 01:42 AM bohoma Sthuthi ස්තූති කරන්න ඕන ඔයාටනෙ ලස්සන සිංදුවක් දැම්මට HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:42 AM bohoma Sthuthi Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 01:41 AM Posted By Himali on 30 Mar 2015 07:34 PM ඉකිගසා හඩන අතීතයක කදුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා. ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:36 AM oya dann ayye. man tikak busy Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 01:35 AM Posted By Himali on 31 Mar 2015 01:33 AM tikak parana sinduva neda ඔව් පරණ සිංදුවක් තමයි. මං කැමතියි ඒකෙ තියෙන අදහසට. ඔයා අර සිංදුවට ලින්ක් එකක් දානව ද? නැත්තම් මං එකක් දාන්න ද? HimaliVeteran MemberPosts:1636 31 Mar 2015 01:33 AM tikak parana sinduva neda Malinga DananjanaAdvanced MemberPosts:534 31 Mar 2015 01:27 AM නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්යාණිට හිමියනි මට කළ නොහැක නිගා සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා මා හඳුනන මගෙ හදගත් කළණිය මට නුදුරුයි සුරඟනට වඩා නවදැලි හේනක ............... මාසිත සුවපත් කරලනු නොහැකිය සෝ ලැතැවුල් දෙයි රැයද දිවා නෙත දුටු සුරඟන රූසිරු කුමට ද හද දුටු ජනපද කළණ නිසා නවදැලි හේනක ............... ගායනය :- සෝමතිලක ජයමහ Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 10:39 PM අහල බලන්නකො. වචන ටිකනම් මට ලස්සනයි. ගීතය ඉතින් කොහොම වෙයි ද දන්නෙ නෑ ඉතින් ඔයාට. HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 10:37 PM mekath dl kara gatta. ahala balala kiyannam lassanaida kiyala Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 08:13 PM සඳට කවියක් කියපු හින්ද ද මුහුණු පොඩ්ඩට තරහ ආවේ කඳුළු බිඳුවක් තරම් බොළඳ ද ඔබේ සෙනෙහස අප්සරාවේ සඳට වැඩියෙන් හදට එළියක් ගෙනාවේ ඔබෙ සිනාවයි එදා වාගෙ ම දයාබරව ම සදා ඉන්නේ ඔබ ළඟයි සඳට කවියක් ..... කැකුළු කොද මල් පරව ගිය මුත් ඔබේ සෙනෙහස සුන්දරයි දිනෙන් දින හද මඬල සුවඳින් සුවඳ කෙරුවේ සෙනෙහසයි සඳට කවියක් ..... ගායනය :- රෝයි පීරිස් Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 07:59 PM Posted By Himali on 30 Mar 2015 07:57 PM tiyanavanam mp3 eka danna ayye ඔයා ම එඩිට් කරල ලින්ක් එක දාන්න එතනට. එතකොට කටිටියට ලේසියිනෙ HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 07:57 PM tiyanavanam mp3 eka danna ayye Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 07:50 PM ලස්සන ගීතයක් නංගි. ලස්සන පදවැලක් තියෙන්නෙ. ගායනයත් ඒ වගේ ම තමයි. හදවතට දැනෙන විදියට ගායනය කරනව. බොහොමත් ම ස්තුතියි ගීතයට HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 07:34 PM ඉකිගසා හඩන අතීතයක කදුලු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා. ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:45 AM Posted By Himali on 30 Mar 2015 03:43 AM lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi ශිහාන්ගෙ සිංදුවනම් කොහොමත් ඇතිනෙ? හැබැයි ඒකෙ වර්ෂන් දෙක්ක තියෙනව. වරුණගෙ ඔබයි මමයි කියන ඇල්බම් එකේ ආපු එකක් ද කොහෙද ඕක. HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:43 AM lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:41 AM ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ පසු තැවි තැවී හිත සැලි සැලී ආදරයක් මේ හැටි වදදෙන්නේ ඇයි කියන්න බෑ ඔබෙ නෙත් දෙක දුටුදා ................ සුළඟට හෝ වලාකුලට සිත ඇති දුක පවසන්නම් එය ඔබ වෙත දැනෙනා තුරු මම නිසලව ඉවසන්නම් දින සති වෙවී කල් යයි ගෙවී නොලැබුණොත් ඔබේ පෙම ඒ දුක තනිවම විඳගන්නම් ඔබෙ නෙත් දෙක දුටුදා ................ ගායනය :- වරුණ මධුෂංක Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:38 AM ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑස ම මා සෙව්ව තරම් ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම් ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන් කඳුළැල්ලක් වී ගැලූ තරම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඇස ගැටෙනා දස දහසක් ......... ඔබෙ නෙතු දැහැනේ සමවැදී මෙමා ඔය නෙතු තුළ මා සිතූ සිතුම් බොඳවු සිතුවම් බිඳුණු හසරැල් සොවින් මා ඒ හෙලූ සුසුම් ඔබ නොදනී මුළු ලොව ම දනී ඇස ගැටෙනා දස දහසක් ......... ගායනය :- ශිහාන් මිහිරංග Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:33 AM ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ කලප ගන්න පෙරුම් පුරා සොයා ආවෙ මා වැටෙන වැටෙන හැම කඳුළ ම උරුම මට නිසා විඳිමි මම සදා ඔබට තියෙන ආදරේ .............. හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා රිදෙන රිදෙන හැම මොහොත ම මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා ඔබට තියෙන ආදරේ .............. ගායනය :- රොෂාන් ප්රනාන්දු Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:25 AM සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සොඳුරු සිතුවම් ළඟ මැවෙයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක් තිබුණත් එය ද සතුටක් ලෙස සිතේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... ගායනය :- කුමාරසිරි පතිරණ Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:08 AM Posted By Himali on 30 Mar 2015 03:07 AM Posted By Malinga on 30 Mar 2015 03:03 AM ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ sanda hamine album eke sindu mage langa tiyanava එහෙනම් අහල බලන්න ඒකෙ තියෙන්නෙ ඔයා සිංදුව. ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නෙ නෑ ඒක නිසා ඔයාට HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:07 AM Posted By Malinga on 30 Mar 2015 03:03 AM ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ sanda hamine album eke sindu mage langa tiyanava Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:05 AM මම අහසක් වෙන්නම් ඔබ මගේ සඳ වෙන්න මම නටුවක් වෙන්නම් ඔබ මගේ මල වෙන්න මම සයුරක් වෙන්නම් ඔබ කිඳුරිය වෙන්න මම පණ හරි දෙන්නම් ඔබ මගේ සඳ වෙන්න සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම් ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම් පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම් අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම් මම අහසක් වෙන්නම් ..... මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම් ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම් ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම් ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම් මම අහසක් වෙන්නම් ..... ගායනය :- අජිත් පෙරේරා Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:03 AM Posted By Himali on 30 Mar 2015 03:02 AM asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ HimaliVeteran MemberPosts:1636 30 Mar 2015 03:02 AM asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona Malinga DananjanaAdvanced MemberPosts:534 30 Mar 2015 03:01 AM දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල ගන්න අඩුපාඩු කම් දැනෙයි ඔයාට ඉවසන් ඉන්න හැමවිට ම හිතට ශක්තිය ධෛර්යය අරගන්න මට දෑස් නැතිවුණත් පුතාගෙ ඇස් පාදන්න සුදු මැණිකෙ අපිට දවසක සතුටින් මියයන්න දෛවයේ නියමය ද ................... ගායනය :- අසංග ප්රියමන්ත පීරිස් Sithara GodewattaSuper Senior MemberPosts:5335 30 Mar 2015 02:38 AM ස්තුති මල්ලි ....අලුත් සින්දු ගොඩයි . Malinga DananjanaAdvanced MemberPosts:534 29 Mar 2015 09:24 PM Posted By Himali on 29 Mar 2015 09:22 PM aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada? ඔව් එහෙම ගායකයෙක් ඉන්නව. ඇල්බම් එහෙම කරල තියෙනව එයා. අහල බලන්නකො තව ඒව දාන්නම් HimaliVeteran MemberPosts:1636 29 Mar 2015 09:22 PM aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada? Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 11:35 PM අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක් කල්පයක් සේ දැනේ වී කල්පයක් සේ දැනේ වී අපි කතා නොකර හිඳිනා ටික දවසට මල් පිපී පරව යන අරුමේ ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ කෙලෙස ද නෑවිත් ඉන්නේ අපි කතා නොකර ඉමු ..... අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක මල් පුසුඹක් සේ ඔබ දැනුණේ මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ කෙලෙස ද නෑවිත් ඉන්නේ ගායනය :- ජානක වික්රමසිංහ Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 11:34 PM Posted By Ind007ka on 28 Mar 2015 11:32 PM මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො බොහොමත් ම ස්තූතියි අයියා Indika KandanaarachchiMost Senior MemberPosts:12931 28 Mar 2015 11:32 PM මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 11:05 PM සිත්තම් කර සිහින අතර මා තනිවෙන්නම් දුප්පත්කම අභියස ප්රේමය අසරණ නම් ඩිංගක් හරි ඔය හිත මට පෙම්කෙරුවා නම් පුදුමයි මේ හැටි දඬුවම් දුන්නේ කෙලෙසින් පිටුව පිටුව පුරවා එවු සොඳුරු පෙම් කවි නිතර නිතර දකිනා විට හද ම ගිණි ගනී නුඹට තරම් ආදරෙ පණටවත් මා නැතී එහෙම කියූ ඔබ මට අද කඳුළු දෙන හැටී සිත්තම් කර සිහින .................. සිතුව පැතුව දේ කෙතරම් කියනු මට බැරී ඔබව නැතිව වෙන සැනසුම් කොහෙද නොම දනී මතක ලොවට සමුදී හැර යන්න සිදුවුණී කෙලෙස කියා දෙන් මට හිත හදා ගනු බැරී සිත්තම් කර සිහින .................. ගායනය :- කැලුම් හෙට්ටිආරච්චි Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:53 PM ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින පැතූ පැතුම් සුසුමක තබමින් සමුගෙන යන්නට පාර සොයනව ද ඔබේ දයාබර දෑස තුළින් සිහින කුමාරියො සුරංඟනාවියො සෙනෙහස සොයනා උමතු ලොවේ අහිංසකාවියෙ මට රිදවන්න ද ආදරයෙන් ඔබ වෙන්ව ගියේ ලංවී ඉන්නට ............ බිඳුණු ස්නෙහය සිහිවෙන මොහොතට ඉවසන්නට බැහැ මට ලඳුනේ පෙම් කළ මගෙ සිත සාප කරන්නට ඉඩ දෙන්නේ නැහැ ඔබට ප්රියේ ලංවී ඉන්නට ............ ගායනය :- ජයන්ත දිසානායක Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:50 PM පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම් කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම් ආදරයට දුප්පත්කම බාධාවක් නම් සමුගන්නට අවසර තරහක් නෑ මානම් සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද ආදරයට විරහව විඳ ගන්නට හැකි ද මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද පින්න ඇතුරු තණ පලසට .............. ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී පින්න ඇතුරු තණ පලසට .............. ගායනය :- නිමල් රංජිත් Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:29 PM ආදර ගීත දාපු එකේ විරහ ගීත ටිකකුත් දාන්න එපායෙ මුලු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැවුවෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි නිසංසල තැනකට වෙලා අඬන ඇස් මගෙ ඇස් දෙක බලා කියන්නොකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්න ද ඉවසලා මගේ අත ගෙන කනට ලංවී අනේ සුදු මම ආදරේ යැයි කින්නට සිතුනේ ඇයි ද සුදු නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනා සුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්න ද ඉවසලා එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කථා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන්වෙලා මා උපන්නේ දුක් විඳින්න ද දුක් අඳුරු මැද තනිවෙලා මුලු හදින් මම ඇයට පෙම් කොට ....... ගායනය :- නාරද දිසාසේකර Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:19 PM Posted By maduranga001 on 28 Mar 2015 08:35 PM බොහොම ස්තුතියි මාලිංග මල්ලි.. ඔය ලස්සන ත්රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ.. අලුත් තෙඩ්ස් බැහැ කියපු අය.. පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න.. තවත් ත්රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්.. පුළුවන් දෙයකටනම් දායක වෙන්න පුළුවන්. බොහොමත් ම ස්තූතියි අයියා. එහෙම හැකි අවස්ථාවලට චායාරූප එකතු කරන්න බලන්නම්. Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:18 PM Posted By Rosi on 28 Mar 2015 03:02 PM ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද ගොඩක් ස්තුති මල්ලි බොහොමත් ම සතූතියි අක්කෙ. ගීතනම් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනව Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Mar 2015 08:35 PM බොහොම ස්තුතියි මාලිංග මල්ලි.. ඔය ලස්සන ත්රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ.. අලුත් තෙඩ්ස් බැහැ කියපු අය.. පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න.. තවත් ත්රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්.. Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Mar 2015 03:02 PM ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද ගොඩක් ස්තුති මල්ලි Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:45 AM Posted By Himali on 28 Mar 2015 10:43 AM puluwan. habai katavath ahagena inna be ඒක ඉතින් තීරණය වෙන්නෙ අහගෙන ඉන්න කෙනා අනුව තමයි Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:44 AM සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන් .............. ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුන නිසා මමත් ඔබගෙයි සදා සුපෙම් සුවඳක් අරන් .............. ගායනය :- රොෂාන් ප්රනාන්දු හා තිළිණි ප්රනාන්දු HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:43 AM puluwan. habai katavath ahagena inna be Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:43 AM සිංදු කියන්නත් පුළුවන් ද? HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:42 AM ow ow. mata padam Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:15 AM එහෙනම් ඔයාට සිංදුව කටපාඩම් ඇති. මාත් ගොඩක් කැමති සිංදුවක් HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 10:13 AM kaviyak vee sinduva mage priyathama sinduvak. dl kara ganna onane. eka mage langa tiyanava. siyak varayak ahala athi. Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:09 AM Posted By Himali on 28 Mar 2015 09:56 AM 76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti 76 අයියත් එහෙනම් කුමාරසිරි පතිරණයන්ගෙ ගීතවලට කැමති ඇති. මාත් එයාගෙ කැමති ගීත විශාල ප්රමාණයක් තියෙනව. අහල බලන්නකො. Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 10:08 AM කවියක් වී තොල් පෙති මත මුමුණන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න ප්රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම සංසාරෙ ම සුවඳ දේවි බැඳූනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී .............. කඳූළු තාම නෙතු අද්දර නොදැනේද බිඳූණු දාක මට තරවටු නොම වේද රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක කවියක් වී .............. ගායනය :- අසංග ප්රියමන්ත පීරිස් HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:56 AM 76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:56 AM Posted By indika76 on 28 Mar 2015 09:41 AM නියම වැඩක්.. දිගටම කරගෙන යමු මල්ලී... බොහොමත් ම ස්තූතියි අයියා Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:55 AM ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා දුක හිතෙන තරම් ඔය විදියට බලන්නට එපා මල් කිරිල්ලියක් සේ ඔබ ඉන්න කූඩුවේ ඔය කඳුළ දෙන්න මට හඬන්න ඔබ හඬන්නෙපා මගේ ලොවේ කඳුළු හංඟ තිබුණෙ ගොඩක් කල් එදා හැඬුවෙ ඉවර වෙන්න නෙතේ කඳුළු වැල් මගේ ළඟ ම ඔබ හිඳින්න වෙලී සදාකල් එහෙම ඉන්න අපි දෙන්නට නැති ද සිනා රැල් ඔබෙ කඳුළැල්නම් ............. මගේ ළඟට ආ ඔබ මම හොඳින් රකින්නම් සතුට පෙණුනෙ නැතුවට හිත පුරා තියන්නම් කවුරු බැලුවෙ නැතුවත් මම ඔබට බලන්නම් ජීවිතය ම ගෙවෙනා තුරු ළඟින් හිඳින්නම් ඔබෙ කඳුළැල්නම් ............. ගායනය :- කුමාරසිරි පතිරණ Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:47 AM Posted By Himali on 28 Mar 2015 09:41 AM mata type karanna kammali ane කොහොමත් දැන්නම් ඔයාට නිදිමතත් ඇතිනෙ. ඒ වගේ වෙලාවටනම් ටයිප් කරන්න එපා වෙනව ඇති. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Mar 2015 09:41 AM නියම වැඩක්.. දිගටම කරගෙන යමු මල්ලී... HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:41 AM mata type karanna kammali ane Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 09:37 AM Posted By Himali on 28 Mar 2015 09:35 AM ko sindu nadda ithin තව ඒව දාන්නම්. තව සිංදුනම් තියෙනව දාන්න. HimaliVeteran MemberPosts:1636 28 Mar 2015 09:35 AM ko sindu nadda ithin Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 08:22 AM isurusam> බොහොමත් ම ස්තූතියි isuru sampathSuper Senior MemberPosts:7342 28 Mar 2015 05:31 AM niyama wadak digatama kragena yamu.............. Malinga DananjanaAdvanced MemberPosts:534 28 Mar 2015 12:03 AM හිමාලි, සමන්ත අයියා> බොහොමත් ම ස්තූතියි Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Mar 2015 11:59 PM හොඳ වැඩක්..දිගටම කරගෙන යන්න. HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 11:44 PM thavath lassana sindu dekak dala tiyenne. bohoma sthuti Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 11:11 PM මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආදරෙයි සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම් ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන් මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින් මේ ගංඟාව නුඹ වගෙයි ............... ගායනය :- ශාන්ත ජයලත් තිසේරා Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 11:05 PM ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ එදා ඔයා මගේ හිතයි අරන් ගියේ ඒත් නොදී ගියේ ආදරේ ඔබේ පවන් රොදින් කියා එවන්න ආදරේ ඔබේ ඉතින් කියන්න ආදරේ ............. නුවන් තාරුකා දිලී සිනාසුනා ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා සිතින් හඬා හඬා වැටී පැතුම් සිනාසුනා ඉතින් කියන්න ආදරේ ............. ගායනය :- ෂර්ලි වෛජයන්ත Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 10:58 PM Posted By Himali on 27 Mar 2015 10:55 PM kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam අහල බලන්නකො. සමහර විට මෙතන තියෙන සමහර සිංදුවලට ඔයා කැමති වෙන්නත් ඉඩ තියෙනව. සමහර ඒවටනම් ඉතින් කැමැත්තක් නැතිවෙයි Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 10:57 PM ඔබ නොදැක ගෙවුණු එක මොහොතක් කල්පයක් තරම් මටනම් ආදරේ හිතට දැනුනා ඔබෙ රුව සිහිනෙන් දකිමින් දිගු වරල කඩා ඉහිරවමින් නෙත් කොනින් කියන රස කියමන් මුදු දෙතොල් සලා සනසවමින් ඔබ පාන සිනා මිණි පහනක් ඔබ නොදැක ගෙවුණු ............. මා පතා උන්නෙ පෙර සසරෙත් ඔබ කියා සිතේ මට සැනෙකින් නෙතු පියන් වැසී යන දවසෙත් ඔබ පමණි සරණ මතු සසරෙත් ඔබ නොදැක ගෙවුණු ............. ගායනය :- ඉන්දික ප්රසාද් HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 10:55 PM kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 10:53 PM හිමාලි, ඉන්දික අයියා > දෙදෙනාට ම බොහොමත් ම ස්තූතියි Indika KandanaarachchiMost Senior MemberPosts:12931 27 Mar 2015 10:52 PM නියම වඩක් ..ඔහොම යමු Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 10:50 PM Posted By Himali on 27 Mar 2015 10:49 PM shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye ඔව් ඔන්ලයින් අහන්න හා ඩවුන්ලෝඩ් කරන්න දෙකම පුළුවන්. හැබැයි ඉතින් අනිත් අය ගාව ගොඩක් කොලිටි එක වැඩි හොඳ ගීත තියෙන නිසා ඒ අයත් දැම්මොත් වැඩිය හොඳ වෙයි. HimaliVeteran MemberPosts:1636 27 Mar 2015 10:49 PM shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 10:43 PM සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම ඔබ ව මට හරි දුර තමයි නමුදු මගෙ සිත ඔබ ළඟයි සොයා එන්නට මට හිතයි සුළඟ ඔබ ගැන තතු කියයි සුන්දරයි ඔබ ................ ඔබ ව සිහිවී සිත හඬයි කඳුළු නෙතු අග ඉකිගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි සුන්දරයි ඔබ ................ ගායනය :- සතිශ් පෙරේරා Malinga DananjanaAdvanced MemberPosts:534 27 Mar 2015 09:46 PM ඔය ඇස් පියාන ඔහොම ඉන්න රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්රේම කෝඩුවෙන් තනිවෙයි හදත් ගොළුවෙලා මාන්නයට හඬන්න බැරි තව කෙනෙකුට කියන්න බැරි මට නොලැබේ ද ආදරේ ඔය ඇස් පියාන ..... ගායනය :- කිත්සිරි ජයසේකර