You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Sep 2021 12:52 PM by  Prasad Maduranga
වැස්ස , ආදරය , ජීවිතය
 8 Replies
Sort:
Author Messages

knight rider
New Member
New Member
Posts:8






--
19 May 2021 08:32 PM
  •  Quote
  •  Reply

 


වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි .
එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව.
අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව.
අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්.
මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා.
පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට.
පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා.
වැස්ස නිසා අපි තවත් ලං උනා.
දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ.
හැබැයි තාමත් වැස්ස වහිනව.
අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව.
කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා.

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jun 2021 01:11 PM
  •  Quote
  •  Reply
නියමට ලියලා තියනවා.දිගටම මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න .
0

ruwan mahagama
Veteran Member
Veteran Member
Posts:1543






--
02 Jun 2021 06:31 AM
  •  Quote
  •  Reply

Posted By knight rider on 19 May 2021 08:32 PM

 





වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි .

එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව.

අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව.

අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්.

මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා.

පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට.

පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා.

වැස්ස නිසා අපි තවත් ලං උනා.

දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ.

හැබැයි තාමත් වැස්ස වහිනව.

අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව.

කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා.



 



ලස්සනයි දිගටම කරගෙන යමු ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Jun 2021 11:37 PM
  •  Quote
  •  Reply
සුන්දර අදහසක්..
වැස්සත් එක්ක අපේ බැදිම් ගොඩක් තියෙනවා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2021 09:14 AM
  •  Quote
  •  Reply
ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Aug 2021 02:46 PM
  •  Quote
  •  Reply
හරි ලස්සනයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2021 12:44 PM
  •  Quote
  •  Reply
අලුත් නිර්මාණ නැද්ද මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2021 12:51 PM
  •  Quote
  •  Reply

ලස්සන නිර්මාණයක් මල්ලි... කැමතියි මේ වගේ තව නිර්මාණ දකින්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2021 12:52 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 04 Jun 2021 09:14 AM
ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ

සැප නම් ලැබුවා.. හැබැයි වැස්සද කියලවත් මතක නැහැ ඒ කාලෙ. 

 

 

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below