Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: වැස්ස , ආදරය , ජීවිතය Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: වැස්ස , ආදරය , ජීවිතය Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Sep 2021 12:52 PM Posted By Ind007ka on 04 Jun 2021 09:14 AM ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ සැප නම් ලැබුවා.. හැබැයි වැස්සද කියලවත් මතක නැහැ ඒ කාලෙ. Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Sep 2021 12:51 PM ලස්සන නිර්මාණයක් මල්ලි... කැමතියි මේ වගේ තව නිර්මාණ දකින්න. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Aug 2021 12:44 PM අලුත් නිර්මාණ නැද්ද මල්ලී... shanaka kelumSuper Senior MemberPosts:7332 14 Aug 2021 02:46 PM හරි ලස්සනයි. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 04 Jun 2021 09:14 AM ඔව් ඒ කාලෙ විදින්න තියෙන සියලු සැප ලැබුවා මම වැස්සේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Jun 2021 11:37 PM සුන්දර අදහසක්.. වැස්සත් එක්ක අපේ බැදිම් ගොඩක් තියෙනවා... ruwan mahagamaVeteran MemberPosts:1543 02 Jun 2021 06:31 AM Posted By knight rider on 19 May 2021 08:32 PM වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි . එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව. අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව. අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්. මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා. පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට. පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා. වැස්ස නිසා අපි තවත් ලං උනා. දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ. හැබැයි තාමත් වැස්ස වහිනව. අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව. කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා. ලස්සනයි දිගටම කරගෙන යමු ... isuru sampathSuper Senior MemberPosts:7342 01 Jun 2021 01:11 PM නියමට ලියලා තියනවා.දිගටම මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න . knight riderNew MemberPosts:8 19 May 2021 08:32 PM වැස්සක් වැහිනකොට ගෙදර පුටුවක වාඩිවෙලා තේ එකක් බොනගමන් වැස්ස දිහා බලන් ඉන්න මන් හරි ආසයි . එහෙම ඉන්නකොට වැස්සත් එක්ක ආදරේ හිරිකඩත් මගේ මුණට වදිනව. අපේ ආදරේ වැස්සත් එක්ක බැදුණු මතක ගොඩක් තියෙනව. අපි හැමදාම වාඩි වුනු බංකුව ලේසියෙන් වැස්සකට තෙමෙන් නැති තැනක්. මහ වැස්සකට තෙමිලා තිබුනත් ඉරපු 10 කවර දෙකක් උඩ වාඩි උනු අපිව එලවන්න වැස්සටවත් බැරිඋනා. පාර්ක් එකේදී වහින කොට අපි ඉදියේ කුඩයක් යට. පාරේ , බස් එකේ ,කෝච්චියේ , ගෝල්ෆේස් එකේ ඔය වැස්සට අපිව පොඩ්ඩක්වත් ඈත් කරන්න බැරිඋනා. වැස්ස නිසා අපි තවත් ලං උනා. දැන් වැස්ස අතරින් කුඩයක් අරන් අත් පටලන් ඉස්සරහටම යන්න ඔයා නෑ. හැබැයි තාමත් වැස්ස වහිනව. අම්මගේ තේ එකත් අරන් මම වැස්ස දිහා බලන් ඉන්නව. කුඩේ අරන් ඔයා මන් දිහාට දුවල එන හැටි මැවිලා පේනවා.