Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Dec 2021 01:29 PM by Dileeka Madushani නොමියෙන සෙනෙහස 53 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 1 of 3123 > >> Author Messages Manoj JeewanthaNew MemberPosts:68 10 Nov 2020 11:18 PM Quote Reply රහසේ.. වැටෙන කදුළු නෙත් පියලි ඉරා.... තනිවී.. හෙලන සුසුම් හදවතින් දරා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා... ඒ නුබ දුන්නු තිලිණ ආදරෙයි කියා... සිතකින් සිතකට නැත සෙනෙහෙ මා පුදා... සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා... මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා... භවයෙන් භවයක නුබ පතමි මම සදා... මියැදුනු අතීතයක ඉපැදුනු සෙනෙහේ... තවමත් ජීවත් වෙහි මා හද උයනේ.... මිහිරකි ගෙනා කදුළු නුබ මගෙ දිවියේ... පතනෙමි නුබෙ සුරතම මතු සංසාරේ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Nov 2020 03:21 PM Quote Reply අපූරු නිර්මාණයක් ............ 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Nov 2020 12:23 PM Quote Reply ලස්සනයි 1 isuru sampathSuper Senior MemberPosts:7342 19 Nov 2020 09:10 PM Quote Reply ලස්සනයි ..... 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2020 11:04 AM Quote Reply සිහිනෙන් සිහිනෙක ඔබ සොයමි රෑ පුරා - මතකයි කුමරියෙ නුබ මගෙම උනු එදා මේ පදවැලට තමයි මම ගොඩක්ම ආස... ස්තූතියි මිත්‍රයා අපිත් එක්ක බෙදාගත්තට.. 1 Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 11:12 AM Quote Reply 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2020 11:19 AM Quote Reply ඔයාගේ පදවැල් දිගටම මේ ත්‍රෙඩ් එකේ පලකරන්න මිත්‍රයා.. 1 Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 06:42 PM Quote Reply ~ස්තූතියි~ 0 Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 06:46 PM Quote Reply නෙත් අයා අප සද මඩල දෙස සිතින් තුරුළුව උන් යුගේ... බොද වෙලා අද හඩා වැටෙනවා පිරුණු කදුළැලි මගෙ නෙතේ.... අහිමි ප්‍රේමයෙ මතක නටඹුන් අතරෙ සරනා මගෙ ළයේ... නැගෙන සුසුමන් සිහිල් නළරැල් වෙන්න නුබ සැනසෙන ලොවේ.... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 20 Nov 2020 08:35 PM Quote Reply lassanai macho thanks 1 ruwan mahagamaVeteran MemberPosts:1543 20 Nov 2020 08:36 PM Quote Reply digatama karagena yamu 1 Manoj JeewanthaNew MemberPosts:68 20 Nov 2020 11:33 PM Quote Reply ~ස්තූතියි~ 0 Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 01:32 AM Quote Reply විඩාබර නෙතු පියන් සනසා.. මලානික මුව මඩල පුබුදා.. අදුරු සිහිනෙන් මසිත මුදවා.. වඩ්නු මැන කුමරියනි පෙමිනා... නුබේ රුව නෙත ගැටුනු දවසේ.. ඒ රුවයි මා සිතෙහි ඇදුනේ... අප දෙනෙත් මුණ ගැසුනු දවසේ.. ප්‍රේමයද මා ඔබෙන් දුටුවේ... මා මුලාවී මිරිගු කතරක.. සිත හඩයි අසරණව අද දින.. හඩන නෙතු අග කදුළු පිසදා.. වඩිනු මා කුමරියනි පෙමිනා.. ........................ 0 ruwan mahagamaVeteran MemberPosts:1543 21 Nov 2020 04:51 AM Quote Reply ලස්සනයි මචෝ දිගටම ලියන්න 1 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Nov 2020 08:37 AM Quote Reply ඔහොම යමු 1 Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 12:18 PM Quote Reply විඩාබර නෙතු පියන් සනසා.. මලානික මුව මඩල පුබුදා.. අදුරු සිහිනෙන් මසිත මුදවා.. වඩ්නු මැන කුමරියනි පෙමිනා... ඔබේ හඩ නෑසෙන ඉසව්වක .. සවන් කෙලෙසක සනසවන්නද... නුබේ රුව නොපෙනෙන කොදෙව්වක.. දෙනෙත් කෙලෙසක නිදි ලබන්නද.. හදෙහි නිරතුරු සැරිසරන ඔබ.. කෙලෙස මා අමතක කරන්නද... පිරිනු නෙතු අග කදුළු පිසදා.. වඩිනු මා කුමරියනි පෙමිනා... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 21 Nov 2020 03:49 PM Quote Reply හදෙහි නිරතුරු සැරිසරන ඔබ.. කෙලෙස මා අමතක කරන්නද.. නියමයි ජීවා ඔහොම යමු 1 Manoj JeewanthaNew MemberPosts:68 21 Nov 2020 05:35 PM Quote Reply ~ස්තූතියි~ 0 Manoj JeewanthaNew MemberPosts:68 24 Nov 2020 12:02 PM Quote Reply පුන්සද මා ළග මගේ වෙලා... මා සිත නුබ ළග නතර වෙලා.. සසර පුරාවට සෙනෙහෙ පුරා.. අද නෑ සදවත දුරස් වෙලා... තනිකම සගවා ලොවට හොරා... රහසින් සිපගමි කදුළු පවා... සද කුමරියෙ නුබ නමින් සදාකල් ඇත ආදරයක් ලොවෙහි බලා.. රෑ අහසට සැනසෙන්න කියා... සදවත ඈතක සැගව ගියා.. පහන් සිළක් ළග නතර වෙලා.. සැනසෙනු කෙලෙසද ළදුනි මෙමා... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 24 Nov 2020 01:18 PM Quote Reply රෑ අහසට සැනසෙන්න කියා... සදවත ඈතක සැගව ගියා.. sthuthiyyy 0 Add Reply Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit