You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2022 09:01 PM by  maduranga001
තවත් එක කතාවක්
 32 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
28 Feb 2022 03:41 PM
  •  Quote
  •  Reply
තවත් මොනව හරි ලියල යන්නකෝ...
0

dosthi83
Veteran Member
Veteran Member
Posts:1540

--
28 Feb 2022 08:32 PM
  •  Quote
  •  Reply
🙏🙏👍👍
බුදු සරණයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Nov 2022 03:21 PM
  •  Quote
  •  Reply

Posted By Udari on 14 Dec 2018 09:34 PM
ඇති යන්තම් දැන්වත් තේරිල........නොලැබෙන අය පස්සෙ දුවන්නෙ නැතුව ආදරය කරන අයට ලන් වෙන්න...........කතාව රසවත්

අනේ නිකා හිටු.. නොලැබෙන ඒව තමා ලස්සනම.. 😢
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Nov 2022 03:25 PM
  •  Quote
  •  Reply

Posted By indika76 on 28 Feb 2022 03:41 PM
තවත් මොනව හරි ලියල යන්නකෝ...

ලියන්නම් ඉතින් ඒත් ඉතින් තාම ලියන්න එකක් හිතුනෙ නෑනෙ. අහුල ගන්න වත් එකක් හම්බුනේ නෑ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
09 Nov 2022 04:41 PM
  •  Quote
  •  Reply
🙊🙊🙊
වයස අවුරුදු හතරක පහක විතර කොළු ගැටයෙක් තාත්තා ගාවට එනවා...

කොල්ලා : "තාත්තේ... මට කසාද බඳින්න ඕනි... මම කසාද බඳින්න තීරණය කළා..."

තාත්තගේ ඔළුව බෙල්ල වටේ දෙපාරක් විතර කැරකිලා ගිහිල්ලා, ඇස් ගෙඩිදෙක ගොගලයිස් මාළුවෙක්ගේ වගේ ඉස්සරහට පණිනවා... ටික වෙලාවක් කොල්ලා දිහා බලාගෙන ඉඳලා ඔළුගෙඩිය පොඩ්ඩක් රීසෙට් වෙන්න ඇරලා තාත්තා කොල්ලගෙන් මෙහෙම අහනවා...

තාත්තා : "මට හිතාගන්නවත් බෑ... හොඳයි... ඔයාගෙ හිතේ කවුරුහරි කෙල්ලෙක් ඉන්නවද..?"

කොල්ලා : "ඔව්..."

තාත්තා : හොඳයි... මම දන්න කෙනෙක්ද..?"

කොල්ලා : ඔව්... මගේ ආච්චි..! එයා මට ආදරෙයි... මමත් එයාට ආදරෙයි කිව්වා.... එයාට හොඳට උයන්නත් පුළුවන්... හොඳට කතන්දර කියන්නත් පුළුවන්..!!"

තාත්තා: "ඒක හොඳයි, ඒත් අපිට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා..!!"

කොල්ලා : "මොකක්ද ප්‍රශ්නේ..?"

තාත්තා : "එයා මගේ අම්මා... ඔයා කොහොමද මගේ අම්මව බදින්නේ..!!"

කොල්ලා : "මොකද බැරි...? "ඔයා මගේ අම්මව කසාද බැඳලා ඉන්නේ..?"

Copied ..✍️
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
10 Nov 2022 05:51 PM
  •  Quote
  •  Reply
කසාද බඳින එකේ බරපතළකම දන්නෙ නැති නිසාම හොඳයි. අපටත් ඉතිං බඳිනකන්ම ඕක තේරුණේ නැහැනෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Nov 2022 02:28 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 10 Nov 2022 05:51 PM
කසාද බඳින එකේ බරපතළකම දන්නෙ නැති නිසාම හොඳයි. අපටත් ඉතිං බඳිනකන්ම ඕක තේරුණේ නැහැනෙ.

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Nov 2022 02:28 AM
  •  Quote
  •  Reply
😂😂😂😂😂

නර්ස් කෙනෙක්ට කැමැත්තෙන් වගේ ඉන්න හින්ද ගිහින් යාලු වෙන්න ඇහුව..
දෙතුන් පාරක්ම ඇහුව.. අන්තිමට එයා " හරි ඔයා හෙට උදේ hospital එක ලගට එන්න කියල " ගියා..

මං ඉතින් නිවාඩුත් දාල හීන ගොඩක් මැව්වා...
එයා මට beach යං කියයි..
නෑ නෑ film එකක් බලන්න යං කියයි..
නෑ එක්කො park යං කියයි වගේ හීන දාහක් තිබ්බ..

ඒ හැම හීනෙකම මං එයත් එක්ක නිදහසේ ආදරෙන් ඉන්නව දැක්කා...
ඇත්තටම කිව්වොත් කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ..

මාත් උදෙන්ම ලස්සනට ලෑස්තිවෙලා hospital එක ලගට යද්දි එයා ඉන්නවා..

හරිම ලස්සනයි 🌼..
uniform එක පිටින් උන්නු හින්ද මට හිතුන night duty කරල වෙන්න ඇති කියල.. එන්න යං කිව්වා..
හා කියන්නෙත් නැතුවම තමන් වැඩ කරන තැනට තමන්ගෙ වෙන්න boyfriendව එක්කන් යන්න තරම් හයියක්..
ඇත්තටම ගොඩක් සතුටුයි..

එක පයින්ම මාත් එයා එක්ක ගියා..
මාව ඇතුලට එක්කන් ගියා..
ඒ ගිහින් මුලින්ම blood එකක් ගත්තා..
පස්සෙ full body චෙකප් එකක් කලා..
ආ දැන් යන්න කිව්වා..

මට හිතාගන්නවත් බැරි උනා වෙච්ච දේ..

දවස් දෙකකින් ඇවිත් කැමතියි කියල ගියා..
ලෙඩ මොකුත් නෑලු..

😂❤️😂❤️😂❤️
Udeshika Herath
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294

--
14 Nov 2022 09:54 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 12 Nov 2022 02:28 AM

ඉස්සරහට මෙහෙමත් වෙන්න පුලුවන්..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
14 Nov 2022 10:42 PM
  •  Quote
  •  Reply

ස්තුතියි කතාවට. හොඳ වෙලාවට කොල්ලට ලෙඩක් තිබ්බේ නෑ. නැත්නම් ඉතින් ලෝක ලෙඩක්නෙ.

ටැමිල් ෆිල්ම් එකක තියනවා මේ වගේ කතාවක්.

Engaeyum Eppothum

මම හිතන්නෙ මම දහ සැරයක් වත් බලල ඇති මේ ෆිල්ම් එක.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Nov 2022 01:51 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 14 Nov 2022 09:54 AM
Posted By Udeshika Herath on 12 Nov 2022 02:28 AM
😂😂😂😂😂

නර්ස් කෙනෙක්ට කැමැත්තෙන් වගේ ඉන්න හින්ද ගිහින් යාලු වෙන්න ඇහුව..
දෙතුන් පාරක්ම ඇහුව.. අන්තිමට එයා " හරි ඔයා හෙට උදේ hospital එක ලගට එන්න කියල " ගියා..

මං ඉතින් නිවාඩුත් දාල හීන ගොඩක් මැව්වා...
එයා මට beach යං කියයි..
නෑ නෑ film එකක් බලන්න යං කියයි..
නෑ එක්කො park යං කියයි වගේ හීන දාහක් තිබ්බ..

ඒ හැම හීනෙකම මං එයත් එක්ක නිදහසේ ආදරෙන් ඉන්නව දැක්කා...
ඇත්තටම කිව්වොත් කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ..

මාත් උදෙන්ම ලස්සනට ලෑස්තිවෙලා hospital එක ලගට යද්දි එයා ඉන්නවා..

හරිම ලස්සනයි 🌼..
uniform එක පිටින් උන්නු හින්ද මට හිතුන night duty කරල වෙන්න ඇති කියල.. එන්න යං කිව්වා..
හා කියන්නෙත් නැතුවම තමන් වැඩ කරන තැනට තමන්ගෙ වෙන්න boyfriendව එක්කන් යන්න තරම් හයියක්..
ඇත්තටම ගොඩක් සතුටුයි..

එක පයින්ම මාත් එයා එක්ක ගියා..
මාව ඇතුලට එක්කන් ගියා..
ඒ ගිහින් මුලින්ම blood එකක් ගත්තා..
පස්සෙ full body චෙකප් එකක් කලා..
ආ දැන් යන්න කිව්වා..

මට හිතාගන්නවත් බැරි උනා වෙච්ච දේ..

දවස් දෙකකින් ඇවිත් කැමතියි කියල ගියා..
ලෙඩ මොකුත් නෑලු..

😂❤️😂❤️😂❤️

ඉස්සරහට මෙහෙමත් වෙන්න පුලුවන්..

අනිවා

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
17 Nov 2022 01:51 PM
  •  Quote
  •  Reply
කතෲ නොදනිමි.

ළඟදි විවාහ වුණ නව යුවළක් හනිමූන් ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා

බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක් හැන්දෑවෙ හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනවා එළියට යන්න. .

එතකොට වයිෆ් ඇහුවලු:

“කොහෙද සුදු තාත්ති මේ හැන්දෑවෙ යන්න හදන්නෙ?” කියලා.

එතකොට හස්බන්ඩ් කිව්වලු, “මම යනවා සුදු අම්මි බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න” කියලා.

“අනේ සුදාත්ති… ඔයාට ඕනෙ බියර් එකක් ද?” කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකෙ තියෙනව හොඳට කූල් කරපු බියර් කෑන් දොළහෙ පෙට්ටි හතරක්. කර්ල්ස්බර්ග්, ලයන්, ස්පෙෂල් බෲ, ත්‍රී කොයින්ස් ඕන දෙයක් තෝර ගන්න පුළුවන්.

හස්බන්ඩ්ට හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා.

ඒ වුණත් එයා කිව්වලු, “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම ඒකෙ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නෙ” කියලා.

කතාව ඉවර කරන්නත් හම්බ වුණේ නැහැ. “අනේ සුදාත්ති ඔයාට ඕන ෆ්‍රීස් කරපු ග්ලාස් එකක් ද?” කියලා අහපු වයිෆ් ඩීප් ෆ්‍රීසර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු.

හස්බන්ඩ් දැන් හොඳටම හිර වුණා. ඒත් එයා කිව්වා “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා. ඒක නැතුව ඉතින් බියර් එකක් බීලා වැඩක් නැහැ. මම සින් ගාලා ගිහිනි එන්නම් පැටියො” කියලා.

“ඔයාට ඕන බයිට් ද සුදාත්ති?” කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනක් එළියට ගත්තම අපේ යාළුවට කට උත්තර නැති වුණා.

“අනේ සුදාම්මි, ඔයාට තේරෙන්නෙ නෑනෙ වස්තුව. බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා… කෑ ගහනවා… දන්නවනෙ ඒකෙ අමුතු ගතියක් තියෙනවා. ඒකයි මම කොහොම හරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නෙ” හස්බන්ඩ් අන්තිමේදි කිව්වෙ කොහොම හරි එළියට පැන ගන්නයි.

එතකොට වැඩේ අතඇරියෙ නැහැ. එයා මෙහෙම කිව්වලු:

“කැ.. වේ....ගෙ පුතා, උඹ මගෙන් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඔය ..කේ මග් එකට බියර් එක දාගෙන,මේ හදලා තියෙන බයිට් එක කාලා, කටයි, ..කයි වහගෙන බොන තරමක් බීපිය ..න්නයා, ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් දැන ගනිං තොගෙ කකුල් දෙක කඩලා ..ට දෙකෙන් එල්ලනව බාල්කෙ”

(උපුටා ගත්තකි)
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
18 Nov 2022 09:01 PM
  •  Quote
  •  Reply

සුදු තාත්තිට අම්ම මුත්තා සිහි වුනු මොහොතක්!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 2 of 2 << < 12

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below